උදාව්!! කලුතර සිට ගාල්ල යන්න highway bus තියෙනවද ?

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උදාව්!! කලුතර සිට ගාල්ල යන්න highway bus තියෙනවද ? time table කොහෙන්ද ගන්නෙ?
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    නැත. ගාලු පාරෙන් විතරයි ගාල්ලට බස් තියෙන්නෙ.
    කොච්චර වෙලා යයිද බන් ?

    එහෙම බස් නෑ බන්. කෝච්චියේ පලයන්. එහෙම නැත්නම් කළුතර ඉදන් ගාලු පාරේ AC බස් එකක යන්න.
    කොච්චර වෙලා යයිද බන් ?

    පානදුර ගාල්ල නම් හයිවේ බස් තියෙනවා.
    timetable හරි telephone number තියෙද time දැනගන්න
    ------ Post added on Nov 5, 2023 at 6:50 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    ගාලු පාරෙ යන්න පුලුවන්නෙ කොළඹ පැත්තට වගේ traffic නෑ. පැය දෙකක් වගේ යයි.
     
    • Love
    Reactions: chethana kalan

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,678
    3,401
    113
    ගාලු පාරෙ යන්න පුලුවන්නෙ කොළඹ පැත්තට වගේ traffic නෑ. පැය දෙකක් වගේ යයි.

    Ow kalutharin traffic aka iwara wenawa godak durata..issarath ahemai mama hithanne 2006 wageth.. e kaleth bus aka peyen anawa kalutara idan galle ..ethanata anna tamai peya 2k yanne