Weligama Bus

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,795
    1
    1,843
    113
    ගෙදර තමයි බං
    මචන්ලා මගේ Foreign යාලුවෙක් එනවා මෙහෙ conference එකකට. එයට කටුනායක ඉඳන් වැලිගමට යන්න highway bus තියෙනවද? නැත්තම් වැලිගම යන්න highway bus ගන්න ලේසිම විදිය මොකද්ද
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    716
    225
    43
    මචන්ලා මගේ Foreign යාලුවෙක් එනවා මෙහෙ conference එකකට. එයට කටුනායක ඉඳන් වැලිගමට යන්න highway bus තියෙනවද? නැත්තම් වැලිගම යන්න highway bus ගන්න ලේසිම විදිය මොකද්ද
    Kelinma nam na danna widiyata
    Oyata kadawathata awith ethana idan mathara bus ekak ganna
    Nathnam kotuwata awith train ekak balanna weligamata yana
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Poddak Facebook eke search karala balanna
    Matara kurunagala highway bus eka katunayaka haraha yanawa wage mathaka
    Nathnam Matara meegamuwa bus tiyanawa
     
    • Like
    Reactions: kalhara.rokz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,956
    71,192
    113
    මචන්ලා මගේ Foreign යාලුවෙක් එනවා මෙහෙ conference එකකට. එයට කටුනායක ඉඳන් වැලිගමට යන්න highway bus තියෙනවද? නැත්තම් වැලිගම යන්න highway bus ගන්න ලේසිම විදිය මොකද්ද
    Girl or boy 🥴 🥴 ?