මගේ මචන්ස්ලා 1TB Transcend Portable Hard disk එකක් තියෙනවා.කාලෙකට සැරයක් වගේ පාවිච්චි කලේ.වෙඩිමේ Photos බබාලගේ Photos ඔක්කොම ඒකේ තිබ්බේ.දැන් Laptop එකට ගැහුවම Error එකක් එනවා මෙහෙම "drive not accessible, The disk structure is corrupted and unreadable".
Scan Disk/Youtube & Google advises කරලත් හරි ගියේ නෑ.
Portable-Hard Issue හදන්න දන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න පුළුවන්ද.? ලොකූ උදව්වක් මචන්ස්ලා..
Scan Disk/Youtube & Google advises කරලත් හරි ගියේ නෑ.
Portable-Hard Issue හදන්න දන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න පුළුවන්ද.? ලොකූ උදව්වක් මචන්ස්ලා..