Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
උදුගොව්වන් කෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදුගොව්වන් කෑම

උබලට මතක ඇති මම ත්‍රෙඩ් එකක් දැම්මා කොන්ඩේ යන case මේ තියන්නේ ඒ link එක උබලට update එකක් දෙන්න ඕනේ කියලා හිතුනා

http://www.elakiri.com/forum/showthread.php?t=1846791

මචං අද ගියා Dr Kandapillai Satgurunathan ගිහින් පෙන්නුවා Dr කිව්වා උදුගොව්වන් කියලා සත්තු ජාතියක් නැ සමහර වෙලාවට ජාන නිසා එහෙම වෙනවා එකට කියන්නේ alopecia areata කියලා ප්‍රතිශක්තිය අඩු උනහම එහෙම වෙනවලු ඇගට ඇතුල් උන විෂබීජ වලට එරෙහිව ඇග ඇතුළෙන්ම ප්‍රතිශක්තිය නිර්මාණය වෙලා ඒවාට විරුද්දව සටන් කරන කොට ඇගේ ප්‍රතිශක්තිය අඩුනිසා ඔලුවේ කෙසුත් දකින්නේ විෂබීජ හැටියට ඒ නිසා ඒවා ඇගෙන් ඒවත් කරලා දානවා එනිසා තමා කොන්ඩේ හැලෙන්න ගන්නේ සමහර විට ඉබේම හරි ගියත් පස්සේ එක වැඩි වෙන්නත් පුළුවන් කිව්වේ මට කිව්වේ හොද වෙයි කියලා බෙහෙත් වගයක් දුන්නා මාස 2කින් අපහු එන්න කිව්වා මේ තියන්නේ දීපු බෙහෙත් තමා ගත්තේ නැ හොද වෙයි කියලා හිතනවා උබලව දැනුවත් කරන්න ඕනේ කියලා හිතුණා මානසිකව වැටිලා හිටපු වෙලාවේ වචනෙන් හරි උදව් කරපු හැමෝටම ස්තුතියි

මේ තියන්නේ දුන්නු බෙහෙත්

මට පොඩි article එකක් හම්බ උනා internet එකේ උබලත් දැන්වත් වෙයන්

උදුගොව්වන් කෑම ගැන ඔබ දැනුවත් ද?

උදුගොව්වන් කෑම ගැන මිතුරන් අසා ඇති. හිසේ තැනින් තැන රවුම් හැඩයකට කෙස් හැලියාම සිදුවෙනවා.

උදුගොව්වන් කෑම කිව්වාම බොහෝ දෙනෙක්ට හිතෙන්නේ මොනයම් හෝ සතෙක් විසින් මෙය සිදුකරනවා කියලා.

නමුත් මේ ලිපියෙන් පසුව ඔබ බොහෝ දේ දැනගනිවි.

හිසේ තැනින් තැන කාසියක පමණ ප්‍රමාණයේ රවුම් ලෙස කෙස් රහිත කැලැල් ඇතිවිම, උදුගොව්වන් කෑම ලෙස ප්රකටයි. වෛද්‍ය විද්‍යාවේදි මෙම තත්ත්වය Alopecia areata ලෙස හදුන්වනවා.මෙය වේදනා රහිත තත්ත්වයක්. ලමාවියේ අය අතර සුලබය. නමුත් මැදිවියේදිද දැකගත හැක.

මෙය ඇතිකරන්නේ සතෙක් කෑම විසින්ද?

නැත. කොහෙත්ම නැත. උදුගොව්වන් කෑම ලෙස පැවසූවත් මෙය සිදුවන්නේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා සබැදි දෝශයක් හේතුවෙනි.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් සිරුරේ ඇති කේෂ මූලයන් ආගන්තුක ද්‍රව්‍යයක් ලෙස හදුනාගෙන එයට පහර දී ඉවත්කිරිමට උත්සහ කරයි. මෙහි ප්‍රතිපලක් ලෙස රෝම විනාශ වේ.

බෝ නොවන රෝගයකි.

අලොපීසියා ඇතිවන්නේ හිසේ පමණද?

හිසට අමතරව සිරුරේ අනෙකුත් ප්‍රදේශ වලද මෙය ඇතිවිය හැක. රැවුල, ඇහිබැම වැනි ස්ථාන වලද ඇතිවිය හැක. Alopecia totalis තත්ත්වයේදි හිසේ සම්පූර්ණ කෙස්ම ඉවත්විය හැකි අතර, සිරුරේම රෝම ඉවත්වන තත්ත්වයට පත්වීම Alopecia universalis ලෙස හැදින්වේ.

බලපාන හේතු මොනවාද?

පවුල් පසුබිම/පවුලේ සාමාජිකයන්ට වැළදී තිබිම.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්රිත ගැටලු හා රෝග

මානසික තත්ත්ව

වරදවා වටහා ගැනීම.

දිලීර රෝග හා යම් යම් රෝග නිසා ද උදුගොව්වන් කෑමට සමාන කෙස් හැලීම් දැකිය හැක. එවැනි අවස්ථා රෝගින් වැරැදි ලෙස වටහා ගනි. විශේෂඥ වෛද්‍යවරයකු හමුව රෝගය නිෂ්චය කරගැනිම වැදගත් වේ.

ප්‍රතිකාර මොනවාද?

උදුගොව්වන් කෑම සුවකිරිමට නිෂ්චිත ප්‍රතිකාරයක් නැත. නමුත් කෙස් වර්ධනය වේගවත් කිරිම සදහා ප්‍රතිකාරයන් සිදුකල හැක. කෙස් හැලිමෙන් මද කලකට පසුව නැවත එම ස්ථානයන්ගේ කෙස් වර්ධනය වීම දැකගත හැක. වඩා වැදගත් වන්නේ නිෂ්චිතව රෝගය හදුනාගැනිමයි.

[QUOTE="chanaka, post: 23104707, member: 80"] [b]උදුගොව්වන් කෑම[/b] [CENTER][B][COLOR="Red"][SIZE="5"]උබලට මතක ඇති මම ත්‍රෙඩ් එකක් දැම්මා කොන්ඩේ යන case මේ තියන්නේ ඒ link එක උබලට update එකක් දෙන්න ඕනේ කියලා හිතුනා [/SIZE][/COLOR][/B] :(:( [url]http://www.elakiri.com/forum/showthread.php?t=1846791[/url] [B][COLOR="Black"][SIZE="5"]මචං අද ගියා[COLOR="Red"] Dr Kandapillai Satgurunathan[/COLOR] ගිහින් පෙන්නුවා Dr කිව්වා උදුගොව්වන් කියලා සත්තු ජාතියක් නැ සමහර වෙලාවට ජාන නිසා එහෙම වෙනවා එකට කියන්නේ [COLOR="red"]alopecia areata [/COLOR]කියලා ප්‍රතිශක්තිය අඩු උනහම එහෙම වෙනවලු ඇගට ඇතුල් උන විෂබීජ වලට එරෙහිව ඇග ඇතුළෙන්ම ප්‍රතිශක්තිය නිර්මාණය වෙලා ඒවාට විරුද්දව සටන් කරන කොට ඇගේ ප්‍රතිශක්තිය අඩුනිසා ඔලුවේ කෙසුත් දකින්නේ විෂබීජ හැටියට ඒ නිසා ඒවා ඇගෙන් ඒවත් කරලා දානවා එනිසා තමා කොන්ඩේ හැලෙන්න ගන්නේ සමහර විට ඉබේම හරි ගියත් පස්සේ එක වැඩි වෙන්නත් පුළුවන් කිව්වේ මට කිව්වේ හොද වෙයි කියලා බෙහෙත් වගයක් දුන්නා මාස 2කින් අපහු එන්න කිව්වා මේ තියන්නේ දීපු බෙහෙත් තමා ගත්තේ නැ හොද වෙයි කියලා හිතනවා උබලව දැනුවත් කරන්න ඕනේ කියලා හිතුණා [COLOR="Red"][SIZE="6"]මානසිකව වැටිලා හිටපු වෙලාවේ වචනෙන් හරි උදව් කරපු හැමෝටම ස්තුතියි [/SIZE][/COLOR] [/SIZE][/COLOR][/B][/CENTER] [B][COLOR="Red"][SIZE="5"][CENTER]මේ තියන්නේ දුන්නු බෙහෙත් [/CENTER][/SIZE][/COLOR][/B] [CENTER][IMG]http://i68.tinypic.com/15x2zk6.jpg[/IMG][/CENTER] [B][COLOR="BLACK"][SIZE="6"][CENTER]මට පොඩි article එකක් හම්බ උනා internet එකේ උබලත් දැන්වත් වෙයන් [/CENTER][/SIZE][/COLOR][/B] [SIZE="5"][COLOR="Red"][B][CENTER]උදුගොව්වන් කෑම ගැන ඔබ දැනුවත් ද?[/CENTER][/B][/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="4"][B][CENTER]උදුගොව්වන් කෑම ගැන මිතුරන් අසා ඇති. හිසේ තැනින් තැන රවුම් හැඩයකට කෙස් හැලියාම සිදුවෙනවා. උදුගොව්වන් කෑම කිව්වාම බොහෝ දෙනෙක්ට හිතෙන්නේ මොනයම් හෝ සතෙක් විසින් මෙය සිදුකරනවා කියලා. නමුත් මේ ලිපියෙන් පසුව ඔබ බොහෝ දේ දැනගනිවි. [IMG]https://www.welcomecure.com/assets/images/disease_conditions/Alopecia-Areata-Hair-Loss/alopecia-areata-definition.jpg[/IMG] හිසේ තැනින් තැන කාසියක පමණ ප්‍රමාණයේ රවුම් ලෙස කෙස් රහිත කැලැල් ඇතිවිම, උදුගොව්වන් කෑම ලෙස ප්රකටයි. වෛද්‍ය විද්‍යාවේදි මෙම තත්ත්වය Alopecia areata ලෙස හදුන්වනවා.මෙය වේදනා රහිත තත්ත්වයක්. ලමාවියේ අය අතර සුලබය. නමුත් මැදිවියේදිද දැකගත හැක.[/CENTER][/B][/SIZE][/COLOR] [B][COLOR="Black"][SIZE="4"][CENTER][COLOR="Red"][SIZE="5"][B][CENTER]මෙය ඇතිකරන්නේ සතෙක් කෑම විසින්ද?[/CENTER][/B][/SIZE][/COLOR] නැත. කොහෙත්ම නැත. උදුගොව්වන් කෑම ලෙස පැවසූවත් මෙය සිදුවන්නේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා සබැදි දෝශයක් හේතුවෙනි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් සිරුරේ ඇති කේෂ මූලයන් ආගන්තුක ද්‍රව්‍යයක් ලෙස හදුනාගෙන එයට පහර දී ඉවත්කිරිමට උත්සහ කරයි. මෙහි ප්‍රතිපලක් ලෙස රෝම විනාශ වේ. බෝ නොවන රෝගයකි. [/CENTER][/SIZE][/COLOR][/B] [B][CENTER][COLOR="Black"][SIZE="4"][COLOR="Red"][SIZE="5"][B][CENTER]අලොපීසියා ඇතිවන්නේ හිසේ පමණද? [/CENTER][/B][/SIZE][/COLOR] හිසට අමතරව සිරුරේ අනෙකුත් ප්‍රදේශ වලද මෙය ඇතිවිය හැක. රැවුල, ඇහිබැම වැනි ස්ථාන වලද ඇතිවිය හැක. Alopecia totalis තත්ත්වයේදි හිසේ සම්පූර්ණ කෙස්ම ඉවත්විය හැකි අතර, සිරුරේම රෝම ඉවත්වන තත්ත්වයට පත්වීම Alopecia universalis ලෙස හැදින්වේ.[/SIZE][/COLOR][/CENTER][/B] [B][COLOR="Black"][SIZE="4"][CENTER] [COLOR="Red"][SIZE="5"][CENTER]බලපාන හේතු මොනවාද?[/CENTER][/SIZE][/COLOR] පවුල් පසුබිම/පවුලේ සාමාජිකයන්ට වැළදී තිබිම. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්රිත ගැටලු හා රෝග මානසික තත්ත්ව[/CENTER][/SIZE][/COLOR][/B] [B][COLOR="Black"][SIZE="4"][CENTER][COLOR="Red"][SIZE="5"][B][CENTER]වරදවා වටහා ගැනීම.[/CENTER][/B][/SIZE][/COLOR] දිලීර රෝග හා යම් යම් රෝග නිසා ද උදුගොව්වන් කෑමට සමාන කෙස් හැලීම් දැකිය හැක. එවැනි අවස්ථා රෝගින් වැරැදි ලෙස වටහා ගනි. විශේෂඥ වෛද්‍යවරයකු හමුව රෝගය නිෂ්චය කරගැනිම වැදගත් වේ.[/CENTER][/SIZE][/COLOR][/B] [B][COLOR="Black"][SIZE="4"][CENTER][COLOR="Red"][SIZE="5"][B][B]ප්‍රතිකාර මොනවාද? [/B][/B][/SIZE][/COLOR] උදුගොව්වන් කෑම සුවකිරිමට නිෂ්චිත ප්‍රතිකාරයක් නැත. නමුත් කෙස් වර්ධනය වේගවත් කිරිම සදහා ප්‍රතිකාරයන් සිදුකල හැක. කෙස් හැලිමෙන් මද කලකට පසුව නැවත එම ස්ථානයන්ගේ කෙස් වර්ධනය වීම දැකගත හැක. වඩා වැදගත් වන්නේ නිෂ්චිතව රෝගය හදුනාගැනිමයි.[/CENTER][/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom