තෙරුවන් සරණයි...!
usa_nihaal Well-known member Aug 24, 2021 4,718 9,001 113 උස්සන්ගොඩ Dec 7, 2022 #23 දඹදිව ජය ශ්රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ විසින් මෙරටට වැඩම කරවනු ලැබුවේ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනකදීය. සාධූ....!!!! සාධූ....!!!! සාධූ...!!!
දඹදිව ජය ශ්රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ විසින් මෙරටට වැඩම කරවනු ලැබුවේ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනකදීය. සාධූ....!!!! සාධූ....!!!! සාධූ...!!!