උදෙන්ම ගිහිල්ල කොටින්ට ඡන්දය දෙමු.

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
මෙවර ජනපතිවරණයෙන් කවුරු ජයග්‍රහණය කලත් මහින්ද රාජපක්ෂ මහතගේ ධූර කාලය තවමත් නිමාවී නොමැති බැවින් එතුමගේ ඉතිරි අවුරුදු දෙකක කාල සීමාව තුලදී ජනධිපති ධූරය අහොසි කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කොට තිබෙනවා. මේ අනුව මෙවර ජනාධිපති මතිවරණය මහින්ද රාජපක්ෂ මහතා ජයගත්තත්, මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගත්තත්, අවසාන ප්‍රතිඵලය වන්නේ සිරිසෙනගේ නියත පරාජය බව නිසැකවම කිව හැක.
 

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    බය වෙන්න එප දෙන්නෙ නෑ. අපිනම් කොටින්ට දෙන්නෙ නෑ ඒ කියුවෙ කරුණා ල ට KP ලට දෙන්නෙ නෑ...

    DSCN3147-swan-croppedresized.jpg