උදේට sex කරාම පිට යන්නේ නෑ!

saffron2017

Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    කොහොමටත් එක partner කෙනෙක් එක්ක එකට ජීවත් වෙනවා කියන එක park එකක ඇවිදිනවා වගේ ලේසි වැඩක් නෙමෙයි.

    ඇරත් රටේ තියෙන වාතාවරණය එක්ක මේක හැමෝම හුඟක් වෙහෙස මහන්සි වෙන කාලයක්. වගකීම් යුතුකම්, තමන්ගේ අරමුණු, රැකියාව ඕවා මේවා එක්ක හැමෝම ඉන්නෙ ආතතියෙන්. ඉතින් ඔයාටත්, ඔයාගෙ partnerටත් sex කරන්න තියා ඇඳට වැටුණම පාං කියාගන්න පණ නැති එක පුදුමයක් නෙමෙයි. මං අද කියන්න යන්නේ, ඒකට හොඳ විසඳුමක්!

    මීටපස්සේ, partner හැමදාම රෑට ඔලුව රිදෙනවා කියලා නිදාගන්න එක ගැන ෆේස්බුක් groupවල කනවැන්දුම් හෑලි ලියන්න ඕනෙ නෑ. රෑට බැරි නම් උදේට කරන්න! ඊට කලින් මේ ටිකත් කියවන්න.

    🍑 Effectiveness

    උදේම නැගිටින එක කොච්චර effective දෙයක්ද කියන එක ගැන බුදු හාමුදුරුවෝ පවා බණ කියලා තියෙනවානේ. ඇඟට දාඩිය නොදාපු, කලින් දවසේ මහන්සිය සේරම අකා මකා වෙලා ගිය, fresh, සැහැල්ලු mood එකකින්නේ ඔයා උදේ නැගිටින්නේ!

    සේරම ප්‍රශ්නයි මහන්සියයි එක්ක රෑට ඇඳට ආවම තියෙන stressful ගතියයි, ටිකක් වේලාසන නැගිට්ට ම තියෙන relax ගතියයි කියන දෙකෙන් sexවලට වැඩිපුර effective වෙන්නේ දෙවෙනි එක!

    🍑 Satisfaction

    ඔයා රෑ එළි වෙනකල් හොඳ නින්දක් නිදාගත්තා කියන්නේ ඔයාගේ body එක හොඳ rest එකක් අරගෙන ඉන්නේ. ඒ නිසා ඔයා ළඟ හොඳ energy එකක් තියෙනවා. ඒ energy එක හොඳ satisfaction එකක් ලැබෙන sex session එකකට ගොඩක් වැදගත්.

    🍑 Good Moods

    සාමාන්‍යයෙන් උදේම සුබ ආරංචියක් ඇහුවම දවසම ආතල්නේ! ඒ වගේ, sex කරද්දි නිකුත් වෙන සමහර හෝමෝන, දවසම ඔයාගේ mood එක හොඳ level එකක maintain කරන්න support කරනවා.

    🍑 Productivity

    ඔයා දවසම හොඳ mood එකකින් ඉන්නවා කියන්නේ ඉබේම ඔයාගේ ඵලදායීතාවය වැඩි වෙනවා. හොඳින් දවස manage කරගන්න පුළුවන් වෙනවා. ඔයා අනිත් අයටත් ප්‍රිය මනාප කෙනෙක් බවට පත් වෙනවා.

    හැමවෙලේම ගිරිය පුප්පන යාලුවාට කියන්න උදේට sex කරලා එන්න කියලා!

    🍑 උදේට sex කරන අය පිට යනවා අඩුයි ලු!

    සාමාන්‍යයෙන් තමන්ගේ partner එක්ක උදේට ජල්ලි අල්ලලා කෙස්වලු පටලගෙන අඩි හප්පගෙන හිතේ කරදරෙන් ගෙදරින් එළියට බැහැලා සමාජගත වෙන කෙනෙක්ට සාපේක්ෂව, partner එක්ක satisfied quality time එකක් ගත කරලා සැහැල්ලුවෙන් එළියට බහින කෙනෙක්ට පිටස්තරයෙක් ළඟ සුවපහසුව හොයන්න උවමනා වෙනවා හරිම අඩුයි!

    එහෙනම්... ජීවිතේ වෙනස් කරගන්න, උදේට sex කරන්න! 😌🥑

    යාස් ━━━━━━
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,806
    18,617
    113
    මරු ඔෆිස් යද්දි කෙල්ලට වක්කර වක්කර යන්න උනාම

    ප්‍රැක්ටිකලි කරන්න බෑ යකූ ඕව
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,685
    8,375
    113
    එක දිගට හික්කට පස්සේ ආයේ ගහන්න හිතෙන්නේ නෑ බන්. බැන්දකාලේ වගේ ආසා නෑ
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,064
    6,408
    113
    kandy
    කොහොමටත් එක partner කෙනෙක් එක්ක එකට ජීවත් වෙනවා කියන එක park එකක ඇවිදිනවා වගේ ලේසි වැඩක් නෙමෙයි.

    ඇරත් රටේ තියෙන වාතාවරණය එක්ක මේක හැමෝම හුඟක් වෙහෙස මහන්සි වෙන කාලයක්. වගකීම් යුතුකම්, තමන්ගේ අරමුණු, රැකියාව ඕවා මේවා එක්ක හැමෝම ඉන්නෙ ආතතියෙන්. ඉතින් ඔයාටත්, ඔයාගෙ partnerටත් sex කරන්න තියා ඇඳට වැටුණම පාං කියාගන්න පණ නැති එක පුදුමයක් නෙමෙයි. මං අද කියන්න යන්නේ, ඒකට හොඳ විසඳුමක්!

    මීටපස්සේ, partner හැමදාම රෑට ඔලුව රිදෙනවා කියලා නිදාගන්න එක ගැන ෆේස්බුක් groupවල කනවැන්දුම් හෑලි ලියන්න ඕනෙ නෑ. රෑට බැරි නම් උදේට කරන්න! ඊට කලින් මේ ටිකත් කියවන්න.

    🍑 Effectiveness

    උදේම නැගිටින එක කොච්චර effective දෙයක්ද කියන එක ගැන බුදු හාමුදුරුවෝ පවා බණ කියලා තියෙනවානේ. ඇඟට දාඩිය නොදාපු, කලින් දවසේ මහන්සිය සේරම අකා මකා වෙලා ගිය, fresh, සැහැල්ලු mood එකකින්නේ ඔයා උදේ නැගිටින්නේ!

    සේරම ප්‍රශ්නයි මහන්සියයි එක්ක රෑට ඇඳට ආවම තියෙන stressful ගතියයි, ටිකක් වේලාසන නැගිට්ට ම තියෙන relax ගතියයි කියන දෙකෙන් sexවලට වැඩිපුර effective වෙන්නේ දෙවෙනි එක!

    🍑 Satisfaction

    ඔයා රෑ එළි වෙනකල් හොඳ නින්දක් නිදාගත්තා කියන්නේ ඔයාගේ body එක හොඳ rest එකක් අරගෙන ඉන්නේ. ඒ නිසා ඔයා ළඟ හොඳ energy එකක් තියෙනවා. ඒ energy එක හොඳ satisfaction එකක් ලැබෙන sex session එකකට ගොඩක් වැදගත්.

    🍑 Good Moods

    සාමාන්‍යයෙන් උදේම සුබ ආරංචියක් ඇහුවම දවසම ආතල්නේ! ඒ වගේ, sex කරද්දි නිකුත් වෙන සමහර හෝමෝන, දවසම ඔයාගේ mood එක හොඳ level එකක maintain කරන්න support කරනවා.

    🍑 Productivity

    ඔයා දවසම හොඳ mood එකකින් ඉන්නවා කියන්නේ ඉබේම ඔයාගේ ඵලදායීතාවය වැඩි වෙනවා. හොඳින් දවස manage කරගන්න පුළුවන් වෙනවා. ඔයා අනිත් අයටත් ප්‍රිය මනාප කෙනෙක් බවට පත් වෙනවා.

    හැමවෙලේම ගිරිය පුප්පන යාලුවාට කියන්න උදේට sex කරලා එන්න කියලා!

    🍑 උදේට sex කරන අය පිට යනවා අඩුයි ලු!

    සාමාන්‍යයෙන් තමන්ගේ partner එක්ක උදේට ජල්ලි අල්ලලා කෙස්වලු පටලගෙන අඩි හප්පගෙන හිතේ කරදරෙන් ගෙදරින් එළියට බැහැලා සමාජගත වෙන කෙනෙක්ට සාපේක්ෂව, partner එක්ක satisfied quality time එකක් ගත කරලා සැහැල්ලුවෙන් එළියට බහින කෙනෙක්ට පිටස්තරයෙක් ළඟ සුවපහසුව හොයන්න උවමනා වෙනවා හරිම අඩුයි!

    එහෙනම්... ජීවිතේ වෙනස් කරගන්න, උදේට sex කරන්න! 😌🥑

    යාස් ━━━━━━
    ok
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ගෑනි මර නින්දෙ ඉන්දෙද්දි පයිය මෝල් කරල ඔබන්න ගියාම ඒකිට මල යකා තද වෙයි යකෝ උදේ පාන්දර නින්ද කැඩුව කියල.. මේ කියන ඒව කරල පවුල කැඩෙයි අනිවා....
     
    • Like
    Reactions: Son of Satan