Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
උදේනට....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උස්සපු කතාවක් fb එකෙන්...

මේක දේශපාලුවො සම්බන්ද පොඩි සීන් එකක් ඈ...

ඉස්සර තිබුන ඇහැට කණට පෙනුනු ටිකක් ඩිමාන් පක්ෂ 3නෙ..

ශ්රී.ල.නී.ප (දැන් මහරජාගෙ අයිටම් එක)

එ.ජා.ප (සමනල රනිල්ගෙ අයිටම් එක)

අනික

ඉතිං ජ.වි.පෙ (අනුර මහත්තයගෙ අයිටම් එක)...

අයිටම් වල පාට මතකනෙ.

නිල්,කොල,රතු...

මේ සීන් එක වෙච්ච කාලෙ ඡන්ද පෝස්ටර් හරිම සරළයි...

වැඩිය කැටයම් නෑ..

ඔය කාලෙ මැතිවරණ සීසන් එක ආවාම ශ්රි.ල.නි.ප එකෙ හිටපු බොහොම තරුණ ජවයෙන් යුතු බුවෙක් චන්දෙ ඉල්ලුවා..

මෑන්ස්ගෙ නම උදේන..

පොර හෙන ගීනියස් චරිතෙ..

ඉතිං මිනිහා ගැහුවා චන්ද පෝස්ටරයක්..

නිල්පාට උඩින්ම,දෙවෙනියට කොළ පාට,තුන් වෙනියට රතු පාට එන විදිහට තීරු තුනක ලස්සන පෝස්ටරයක්..

උඩම තීරුවෙ මෙහෙම ගැහුවා " අපි උදේනට "....

දෙවෙනි තීරුවෙ ගැහුවා " අපිත් උදේනට "....

තුන් වෙනි එකේ ගැහුවා " අපි ඔක්කොම උදේනට "....

මෙහෙම ගැහුවෙ පක්ෂ තුනේම හුදී ජනයා තමන් එක්ක කියලා පෙන්නන්න..

(පොඩි ඇඩ් එකක්)....

ඉතිං අපෙ උදේන මහත්තයා මෙහෙම ගහලා පෝස්ටරෙ ඇලෙව්වලු එයාගෙ හෙන්චයියන්ට ඔය තාප්ප වලයි,ලයිට් කනු වලයි,ලොරි බොඩි වලයි,පොදු වැසිකිළිවලයි තව එක්ක මගුල් වලයි අලෝලා ගේ ඉස්සරහත් එකක් ගැහුවලු හෙන සයිස් එකක්...

දැන් ඉතිං මෑන්ස්ටත් පට්ට හැපී ඇයි ඔක්කොම වැඩ ටික ලෙසටම උනානෙ...

අනික එහෙම ක්රියේටිව් පෝස්ටරයක් වෙන එකෙක්වත් ගහලා තිබුනෙත් නෑ....

ඔක්කොම වැඩ ටික ඉවර කරලා ඔන්න අපේ උදේන මහත්තයා ගියාලු නිදා ගන්න....

උදේ ඔන්න 9ට විතර නැගිටලා එනකොට කොල්ලො සෙට් එකක් අර දඩාර් කටවුට් එක ඉස්සරහට වෙලා හිනා වෙනවලු...

බුවාට දැන් හෙන මළ් ඈ...

යකො මුන්ට මෙහෙම මගෙ ගෙ ඉස්සරහට ඇවිත් හිනා වෙන්ඩ හයියක් කොහෙද කියලා..

ඇයි ගෑනිත් අතින් කට වහගෙන මූ දිහා බලාගෙන හිනා වෙනවලු...

හිටපන්කො අම්මගෙ බිව්ව කිරි මතක් කරඩ කියලා යකඩින්නත් අරන් ගියාලු දුං දාගෙන..

කොල්ලො ටිකනං දිව්වලු...

හැබැයි පාරට ගිහින් බැනර් එක පැත්තට හැරුනාම මිනිහට නිකං බොක සෙට් වුනා වගෙ දැනුනලු...

^ අර බැනර් එකේ ලස්සනට,බොහොම පිලිවෙලට,වටකුරු අකුරින් අර තීරු තුනේ ගහපු වාක්යවල් වල අන්තිම වචනෙට පස්සෙන් " මු " දාලා..

ඔන්න අපෙ අයියලගෙ වැඩ..

source

AvisHka MihiRaj Kappetipola

[QUOTE="Mirrors, post: 16687828, member: 393925"] [CENTER][SIZE="5"][COLOR="DarkGreen"]උස්සපු කතාවක් fb එකෙන්...[/COLOR][/SIZE] [COLOR=Green][SIZE=3][IMG]http://texthost.weebly.com/uploads/2/4/5/3/24534125/951195.gif[/IMG][/SIZE][/COLOR] [SIZE="3"][COLOR="Green"]මේක දේශපාලුවො සම්බන්ද පොඩි සීන් එකක් ඈ... ඉස්සර තිබුන ඇහැට කණට පෙනුනු ටිකක් ඩිමාන් පක්ෂ 3නෙ.. ශ්රී.ල.නී.ප (දැන් මහරජාගෙ අයිටම් එක) එ.ජා.ප (සමනල රනිල්ගෙ අයිටම් එක) අනික ඉතිං ජ.වි.පෙ (අනුර මහත්තයගෙ අයිටම් එක)... අයිටම් වල පාට මතකනෙ. නිල්,කොල,රතු... මේ සීන් එක වෙච්ච කාලෙ ඡන්ද පෝස්ටර් හරිම සරළයි... වැඩිය කැටයම් නෑ.. ඔය කාලෙ මැතිවරණ සීසන් එක ආවාම ශ්රි.ල.නි.ප එකෙ හිටපු බොහොම තරුණ ජවයෙන් යුතු බුවෙක් චන්දෙ ඉල්ලුවා.. මෑන්ස්ගෙ නම උදේන.. පොර හෙන ගීනියස් චරිතෙ.. ඉතිං මිනිහා ගැහුවා චන්ද පෝස්ටරයක්.. නිල්පාට උඩින්ම,දෙවෙනියට කොළ පාට,තුන් වෙනියට රතු පාට එන විදිහට තීරු තුනක ලස්සන පෝස්ටරයක්.. උඩම තීරුවෙ මෙහෙම ගැහුවා " අපි උදේනට ".... දෙවෙනි තීරුවෙ ගැහුවා " අපිත් උදේනට ".... තුන් වෙනි එකේ ගැහුවා " අපි ඔක්කොම උදේනට ".... මෙහෙම ගැහුවෙ පක්ෂ තුනේම හුදී ජනයා තමන් එක්ක කියලා පෙන්නන්න.. (පොඩි ඇඩ් එකක්).... ඉතිං අපෙ උදේන මහත්තයා මෙහෙම ගහලා පෝස්ටරෙ ඇලෙව්වලු එයාගෙ හෙන්චයියන්ට ඔය තාප්ප වලයි,ලයිට් කනු වලයි,ලොරි බොඩි වලයි,පොදු වැසිකිළිවලයි තව එක්ක මගුල් වලයි අලෝලා ගේ ඉස්සරහත් එකක් ගැහුවලු හෙන සයිස් එකක්... දැන් ඉතිං මෑන්ස්ටත් පට්ට හැපී ඇයි ඔක්කොම වැඩ ටික ලෙසටම උනානෙ... අනික එහෙම ක්රියේටිව් පෝස්ටරයක් වෙන එකෙක්වත් ගහලා තිබුනෙත් නෑ.... ඔක්කොම වැඩ ටික ඉවර කරලා ඔන්න අපේ උදේන මහත්තයා ගියාලු නිදා ගන්න.... උදේ ඔන්න 9ට විතර නැගිටලා එනකොට කොල්ලො සෙට් එකක් අර දඩාර් කටවුට් එක ඉස්සරහට වෙලා හිනා වෙනවලු... බුවාට දැන් හෙන මළ් ඈ... යකො මුන්ට මෙහෙම මගෙ ගෙ ඉස්සරහට ඇවිත් හිනා වෙන්ඩ හයියක් කොහෙද කියලා.. ඇයි ගෑනිත් අතින් කට වහගෙන මූ දිහා බලාගෙන හිනා වෙනවලු... හිටපන්කො අම්මගෙ බිව්ව කිරි මතක් කරඩ කියලා යකඩින්නත් අරන් ගියාලු දුං දාගෙන.. කොල්ලො ටිකනං දිව්වලු... හැබැයි පාරට ගිහින් බැනර් එක පැත්තට හැරුනාම මිනිහට නිකං බොක සෙට් වුනා වගෙ දැනුනලු... ^ අර බැනර් එකේ ලස්සනට,බොහොම පිලිවෙලට,වටකුරු අකුරින් අර තීරු තුනේ ගහපු වාක්යවල් වල අන්තිම වචනෙට පස්සෙන් " මු " දාලා.. :lol::lol: ඔන්න අපෙ අයියලගෙ වැඩ.. :lol::lol:[/COLOR][/SIZE][/CENTER] [URL="https://www.facebook.com/groups/hilariousstories/permalink/553382034783171/"]source[/URL] AvisHka MihiRaj Kappetipola [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom