උදේම නාලා පැනඩොල් කාඩ් තුනක්ම බිව්වා

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138
    113
    අද උදෙ ම දෙවියො වැදලා කාඩ් 2ක් ම බිව්වා. ගෙ කරොල කඩෙ අයියට හැරෙව්වා. දැම්ම මැරෙන්නෑ වගෙ. ඇග හෝදලා බුදියන්ඩත් ඕනෙ. බලල් තුමිත් දොයි 🙂
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    දැන් කසාදයක් බැඳ ගනින් එතකොට ඔය බිව්ව එකට හරියන්න ඔලුවේ අමාරුව එයි
     
    • Sad
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138
    113
    Panadol biwwata wadin na . Panadine beepan .hik
    නෑ බන් වෙදනාව අඩුවෙන් මැරෙන්ඩොන

    දැන් කසාදයක් බැඳ ගනින් එතකොට ඔය බිව්ව එකට හරියන්න ඔලුවේ අමාරුව එයි
    කසාද බදින්ඩ බෑ. වත්තෙ පොල් මුරෙ දැන් අඩුයි
    ------ Post added on Dec 13, 2024 at 9:03 AM