Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උදේම නැඟිටින්න කම්මැළිද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදේම නැඟිටින්න කම්මැළිද ?

උදේම නැඟිටින්න කම්මැළිද ?මෙන්න විසදුම

උදෑසන අවදිවීම කියන්නේ හුඟක් දෙනකුට තරමක් කරදරකාරී දෙයක්. නමුත් උදෑසන අවදිවීම ජීවිතයට ඉතාම වැදගත්. සමහර විට අප නොහිතන විදියේ ප්‍රතිලාභයක් ඉන් ලැඛෙන්න ඉඩ තියෙනවා.

සාමාන්‍යයෙන් උදෑසනට අවදි වුණාම අපට සූදානම් වීමට යම් කාලයක් ඉතිරි වෙනවා. එම කාලය එදා දවස සැලසුම් කිරීමට, අතහැරුණ දේ සකසා ගැනීමට තමා පිළිබඳ සිතන්න වෙන්කරගත හැකියි. කලින් දිනයේ අතපසු වුණ දෙයක් වුණත් කරන්න වේලාව තිඛෙනවා.

ඒ වගේම උදෑසන අවදි වුණාම කලබලයෙන් තමන්ගේ කටයුතු කරන්න අවශ්‍ය නැහැ. පමා වෙලා අවදි වෙන හුඟක් දෙනා කලබලයෙන් එහේ මෙහේ දුවමින් වැඩ කරනවා දකින්න පුළුවන්. නමුත් උදෑසනින් අවදි වන අයට තමන්ගේ වැඩ කටයුතු කරගන්න වුවමනාවටත් වඩා කාලය තියෙනවා.

පමා වෙලා අවදි වන අයට සමහර දෑ මඟ හැරෙනවා. අපහසු වනවා වගේම, අතහැරෙනවා. උදෑසන පමා වෙලා අවදි වුණාම පාසලට හෝ කාර්යාලයට යන්න පමාවන නිසා හිතේ ඇතිවන කලබලය නිසයි එහෙම වෙන්නේ. ඒ නිසාම උදෑසන අවදි වීමෙන් දවසම සාමකාමීව ගතකරන්න පුළුවන්.

සෑම උදෑසනක්ම හරිම සාමකාමීයි. නිස්කලංකයි. ඒ වගේම නිහඬයි. මනෝ විද්‍යාවේදීන් පවසන පරිදි ඔබට ඔබේ හඬට සවන්දීමට ඇති හොඳම වේලාව උදෑසනයි. එයට හේතුව උදෑසන ඇති නිහඬ නිස්කලංක සාමකාමී බව ලෙස ඔවුන් පෙන්වා දෙනවා.

හුඟක් අයට ව්‍යායාම්වල නිරතවෙන්න වේලාවක් නැහැ. ව්‍යායාමවල තිඛෙන ප්‍රතිඵල පිළිබඳ දැනගෙන සිටියත් කාලය නැතැයි කියන මැසිවිල්ල බොහෝ විට අහන්න ලැඛෙනවා. නමුත් උදෑසන අවදිවීමට, හැකි නම් ව්‍යායාම කරන්න කාලය සොයාගත හැකියි. එසේම උදෑසන ව්‍යායාම්වල නිරත වීමෙන් දවස පුරාම ඔබව ප්‍රබෝධවත්ව තියෙනවා.

ඔබේ අත්දැකීම්, සිහින පිළිබඳ සිතන්නට පුංචි භාවනාවක නිරත වන්නටත් උදෑසන යොදාගන්න පුළුවන්. ඒ වගේම ඔබට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් අවශ්‍ය නම් උදෑසන වැටෙන පළමු හිරු එළිය මඟ හරින්නත් එපා.

නමුත් මේ මොන දේ කිව්වත් උදෑසන අවදිවීමට පුරුද්දක් නැති කෙනෙක්ට එක්වරම උදෑසන අවදිවීමට නොහැකියි. ඒ නිසා එවැනි අයටත් උදෑසනම අවදිවීමට ක්‍රම තිඛෙනවා.

හේතුවක් නිර්මාණය කරගන්න

මා උදෑසන අවදි විය යුත්තේ ඇයි? ප්රතිලාභ මොනවාද යන්න පිළිබඳ අවබෝධ කරගෙන එය සිතට ගත්තාම උදෑසනට අවදිවීම පහසුයි.

නිදන ඉරියව්ව වෙනස් කරන්න

ඔබේ නිදන ඉරියව්ව වෙනස් කරන්න. එය උදෑසන අවදිවීමට හේතුවක් වනවා. ඔබ එක්වරම උදෑසන 5ට අවදි වන්න අවශ්‍ය නැහැ. ටිකෙන් ටික විනාඩි 15 බැගින් කලින් අවදිවීමට හුරුවන්න.

කලින් නිදාගන්න

හැකියාව තිඛෙනවා නම් කලින් නින්දට යන්න. එවිට වැඩි පැය ගණනක් නිදාගෙන උදෑසන අවදිවීමට පුළුවන්. ඔබට තෙහෙට්ටුවක් දැනෙන එකක් නැහැ.

[QUOTE="anurusun, post: 18927812, member: 540328"] [b]උදේම නැඟිටින්න කම්මැළිද ?[/b] [COLOR="DarkRed"][CENTER][SIZE="5"]උදේම නැඟිටින්න කම්මැළිද ?මෙන්න විසදුම[/SIZE][/CENTER][/COLOR] :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: [CENTER][IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcThWEv2oO367WfhzA3Tp2rLF7oky2d_3bpeH4WCPDdJ0oI3wwRylQ[/IMG][/CENTER] [SIZE="4"]උදෑසන අවදිවීම කියන්නේ හුඟක් දෙනකුට තරමක් කරදරකාරී දෙයක්. නමුත් උදෑසන අවදිවීම ජීවිතයට ඉතාම වැදගත්. සමහර විට අප නොහිතන විදියේ ප්‍රතිලාභයක් ඉන් ලැඛෙන්න ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් උදෑසනට අවදි වුණාම අපට සූදානම් වීමට යම් කාලයක් ඉතිරි වෙනවා. එම කාලය එදා දවස සැලසුම් කිරීමට, අතහැරුණ දේ සකසා ගැනීමට තමා පිළිබඳ සිතන්න වෙන්කරගත හැකියි. කලින් දිනයේ අතපසු වුණ දෙයක් වුණත් කරන්න වේලාව තිඛෙනවා. ඒ වගේම උදෑසන අවදි වුණාම කලබලයෙන් තමන්ගේ කටයුතු කරන්න අවශ්‍ය නැහැ. පමා වෙලා අවදි වෙන හුඟක් දෙනා කලබලයෙන් එහේ මෙහේ දුවමින් වැඩ කරනවා දකින්න පුළුවන්. නමුත් උදෑසනින් අවදි වන අයට තමන්ගේ වැඩ කටයුතු කරගන්න වුවමනාවටත් වඩා කාලය තියෙනවා. පමා වෙලා අවදි වන අයට සමහර දෑ මඟ හැරෙනවා. අපහසු වනවා වගේම, අතහැරෙනවා. උදෑසන පමා වෙලා අවදි වුණාම පාසලට හෝ කාර්යාලයට යන්න පමාවන නිසා හිතේ ඇතිවන කලබලය නිසයි එහෙම වෙන්නේ. ඒ නිසාම උදෑසන අවදි වීමෙන් දවසම සාමකාමීව ගතකරන්න පුළුවන්. සෑම උදෑසනක්ම හරිම සාමකාමීයි. නිස්කලංකයි. ඒ වගේම නිහඬයි. මනෝ විද්‍යාවේදීන් පවසන පරිදි ඔබට ඔබේ හඬට සවන්දීමට ඇති හොඳම වේලාව උදෑසනයි. එයට හේතුව උදෑසන ඇති නිහඬ නිස්කලංක සාමකාමී බව ලෙස ඔවුන් පෙන්වා දෙනවා. හුඟක් අයට ව්‍යායාම්වල නිරතවෙන්න වේලාවක් නැහැ. ව්‍යායාමවල තිඛෙන ප්‍රතිඵල පිළිබඳ දැනගෙන සිටියත් කාලය නැතැයි කියන මැසිවිල්ල බොහෝ විට අහන්න ලැඛෙනවා. නමුත් උදෑසන අවදිවීමට, හැකි නම් ව්‍යායාම කරන්න කාලය සොයාගත හැකියි. එසේම උදෑසන ව්‍යායාම්වල නිරත වීමෙන් දවස පුරාම ඔබව ප්‍රබෝධවත්ව තියෙනවා. ඔබේ අත්දැකීම්, සිහින පිළිබඳ සිතන්නට පුංචි භාවනාවක නිරත වන්නටත් උදෑසන යොදාගන්න පුළුවන්. ඒ වගේම ඔබට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් අවශ්‍ය නම් උදෑසන වැටෙන පළමු හිරු එළිය මඟ හරින්නත් එපා. නමුත් මේ මොන දේ කිව්වත් උදෑසන අවදිවීමට පුරුද්දක් නැති කෙනෙක්ට එක්වරම උදෑසන අවදිවීමට නොහැකියි. ඒ නිසා එවැනි අයටත් උදෑසනම අවදිවීමට ක්‍රම තිඛෙනවා. [SIZE="5"][COLOR="DarkRed"]හේතුවක් නිර්මාණය කරගන්න මා උදෑසන අවදි විය යුත්තේ ඇයි? ප්රතිලාභ මොනවාද යන්න පිළිබඳ අවබෝධ කරගෙන එය සිතට ගත්තාම උදෑසනට අවදිවීම පහසුයි. නිදන ඉරියව්ව වෙනස් කරන්න[/COLOR][/SIZE] ඔබේ නිදන ඉරියව්ව වෙනස් කරන්න. එය උදෑසන අවදිවීමට හේතුවක් වනවා. ඔබ එක්වරම උදෑසන 5ට අවදි වන්න අවශ්‍ය නැහැ. ටිකෙන් ටික විනාඩි 15 බැගින් කලින් අවදිවීමට හුරුවන්න. කලින් නිදාගන්න හැකියාව තිඛෙනවා නම් කලින් නින්දට යන්න. එවිට වැඩි පැය ගණනක් නිදාගෙන උදෑසන අවදිවීමට පුළුවන්. ඔබට තෙහෙට්ටුවක් දැනෙන එකක් නැහැ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom