උදේම පරිඝණක වයිරසයක් හදමුද
වයිරසයක් කිව්වට වයිරසයක්ම නෙමෙයි, මේක පොඩි VB Script එකක්.. වින්ඩෝස් OS එකත් එක්ක වැඩ කරන හුඟක් අය දන්නව ඇති..
දැන් ඉතිං ඩබල් ක්ලික් කරල RUN කරන්න.
හුටා.. RUN කරාද උඹලා..
තව චුට්ටක් තියෙනව යකෝ..
දැන් ඉතිං කීබෝඩ් එකේ මොන කී එක එබුවත්.. "This is a Virus. You have been infected." තමයි ටයිප් වෙන එකම මැසේජ් එක...
(මෙතැනට උඹලා කැමැති මැසේජ් එකක් දාගත්තට කිසිම අවුලක් නෑ හොඳේ.)
ඕක නවත්තන්නනං ඉතිං රීස්ටාර්ට් කරන්නම වෙනව..
යාළුවන්ට ඊමේල් කර යැවීම, ප්ලෑෂ් ඩ්රයිව් වල ඔටෝරන් එකට සෙට් කිරීම.. ආදී අලුගුත්තේරු වැඩ සඳහා භාවිතා කිරීම සපුරා තහනම්.. ඕං කිව්වා.

වයිරසයක් කිව්වට වයිරසයක්ම නෙමෙයි, මේක පොඩි VB Script එකක්.. වින්ඩෝස් OS එකත් එක්ක වැඩ කරන හුඟක් අය දන්නව ඇති..
උඩින් දීලා තියෙන කෝඩ් එක කොපි කරගෙන නෝට්පෑඩ් එකේ පේස්ට් කරලා .vbs එක්ස්ටෙන්ෂන් එකෙන් සේව් කරගන්න (උදා: virus.vbs).Set wshShell = wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "This is a Virus. You have been infected."
loop
දැන් ඉතිං ඩබල් ක්ලික් කරල RUN කරන්න.
හුටා.. RUN කරාද උඹලා..
තව චුට්ටක් තියෙනව යකෝ..දැන් ඉතිං කීබෝඩ් එකේ මොන කී එක එබුවත්.. "This is a Virus. You have been infected." තමයි ටයිප් වෙන එකම මැසේජ් එක...

(මෙතැනට උඹලා කැමැති මැසේජ් එකක් දාගත්තට කිසිම අවුලක් නෑ හොඳේ.)ඕක නවත්තන්නනං ඉතිං රීස්ටාර්ට් කරන්නම වෙනව..
යාළුවන්ට ඊමේල් කර යැවීම, ප්ලෑෂ් ඩ්රයිව් වල ඔටෝරන් එකට සෙට් කිරීම.. ආදී අලුගුත්තේරු වැඩ සඳහා භාවිතා කිරීම සපුරා තහනම්.. ඕං කිව්වා.

criminal idea ekak awa meka dakala