උදේ එළියට ගන්න - රෑට ඇතුළට දාන්න ඉස්සෙන රෙද&#3

Dec 21, 2012
411
162
0
හෙළwood
උදේ එළියට ගන්න - රෑට ඇතුළට දාන්න ඉස්සෙන රෙද&#3

උපුටාගැනීමකි......



Bad-Boy.jpg


:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

හවස් වෙනකොට
සතපමින් නුඹ
මගේ සයනේ
පුරා හනිකේ

හැගුම් සපුරා
මාව වටලා
නුඹේ උණුසුම
විදිමි වපුරා

රෑට නුඹගේ
රෙද්ද උස්සා
හෙමින් රිංගමි
දෙඅත් පටලා

ඇදේ කිරි කිරිය
නුඹට වද දෙත්ද
නුබේ හිල් රෙද්ද
නොම ඉස්සෙන්ට
දග නොකර ඉන්ට
තද කරමි කොට්ට

නුඔ අස්සෙ ඉද්දි
රස්නෙයිද බොහොම
එත් උණුසුමට
මනාපයි බොහොම

මගේ දැගලිල්ල
ඇදේ ඇති රෙද්ද
ඔබ - මා පටලන්නෙ
හැමදාම කකුල

රෙද්ද උස්සා
රෑට රිංගා
උදේ යලි උස්සා
මම එලියෙ නංගා

ලේ පාට ගෑවුනේ
ඔබේ ඔය රෙද්දේ
මදුරුවෝ තලලනේ
කවුරු පිලිගන්නේ

උඹ උඩින් ඉද්දි
මම යටින් ඉන්නෙ
ඇදට උඹ දැම්මෙ
පලල් කරලානේ

නුඹ ලගින් ඉද්දි
මදුරුවො නැහැනේ
රෙද්ද උස්සද්දි
ලැජ්ජ තොට නැහැනේ

එක පාර දෙන්නෙක්ට
දාන්න පුළුවන්නෙ
ඒත් මට මොකට
(මට) ඩබල් බෙඩ් නැහැනේ


Rainco_Mosquito_Nets.jpg


:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

සැලකීමක් දක්වන්න පුලුවන් නම් - For Sharing :yes::yes::yes: