උන්ගෙ දරුවන් සහ අපේ දරුවන්..🥺🥲

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කසුන් ට නං ශ්‍රී ලංකන් එකේ කෘ එක හින්ට් පාස් කරනවා
     
    • Haha
    Reactions: netudara

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    සැප්තැම්බර් 22 තමා හොදම පොන්නයා ගෙදර යන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    14 July 2022 තමයි හොඳම පොන්නයා ගෙදර ගියේ. ආයේ කතා කරල වැඩක් නෑ. ඔය ළමය ගිහින් දැන් නිදාගන්න. :lol: 🤭
     
    • Haha
    Reactions: netudara

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,534
    113
    New Zealand
    අනුරයටවිතරක් නෙමෙයි. මේක හැම දේශපාලකයෙක්ටම අදාළයි. ප්‍රේමදාසලා, රාජපක්‍ෂලත් මේවගේම තමයි. උන් හැමදම සැප විදිනවා. ජෙප්පොත් පාක්‍ෂිකයෝ ඇන් දුවට උඩම ලේයර් එකේ සෙට් එක පක්‍ෂ අරමුදල්වලින් ජෝගි නටනවා.
     
    • Like
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    14 July 2022 තමයි හොඳම පොන්නයා ගෙදර ගියේ. ආයේ කතා කරල වැඩක් නෑ. ඔය ළමය ගිහින් දැන් නිදාගන්න. :lol: 🤭
    ඒවගේම තවත් පොන්නයෝ ටිකක් උසාවි ගිහින් හිරෙත් ගියේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    meke music track eka mata hoyala deepanko

    ------ Post added on Aug 14, 2024 at 11:01 PM