උන්ගෙ_කාර්_අපෙ_ප්‍රෙට්රල්

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    උන්ගෙ_කාර්_අපෙ_ප්‍රෙට්රල්

    බුකියෙ ලියපු ලස්සන සිංදු කෑල්ලක්...

    10492242_763940550292652_4050643665247368838_n.jpg


    ටාට බස්, ත්‍රී වීල් වාගෙද
    ලැම්බොගිනි වල ටයර් ෆුල් සැප
    තාර පාරට මාර ආතල්
    ඇඹරි ඇඹරී යද්දි බඳ මත



    ධාතු කරඬුව පිට තියාගෙන
    ඇත්තු වැඩියෙත් එකම නුවරයි
    වරන් අරගත් පුත්‍ර පිරිවර
    රේස් යන්නෙත් එහෙව් නුවරයි



    උපාධිය ගිනි අරන් ඇවිලෙද්දි පේරේ
    උපවාස පෙළපාලි උරුමයකි ආරේ
    එකෙක් නැහැ උන් මළත් ඒ අතරවාරේ
    රේස් එක බලන්නට තොග ගණන් පාරේ



    මහ නාහිමි සහ නිලමේ
    තේජස කෝ මොකද උනේ?
    තේවා හඬ පෙරළාගෙන
    එන්ජින් හූ හඬ ඇහුණේ්



    තෙල් බේරෙන මස් ගොඩවල් පොර අල්ලන රේස් කෝස්
    කොළඹ වටේ රේස් යන්න හොඳම තැනකි ගෝල් ෆේස්
    නක පුලවන රට බඩු එළ දියන් තියෙන තරම් කෑෂ්
    උන්ගෙ කාර් - අපෙ ප්‍රෙට්රල්, අපිත් බලමු නයිට් රේස්
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    උන්ගෙ කාර් - අපෙ ප්‍රෙට්රල්, අපිත් බලමු නයිට් රේස් :D :D :D