උන්ට ජීවිතේ කියන්නේ ඉලක්කමක් පමණයි

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,767
    2,306
    113
    පාස්කු ප්රහාරය මිනී බිලි ,කෝවීඩ් වසංගතය මිනී බිලි
    තව ඉස්සරහටයනකොට සල්ලි වෙනුවෙන් තවත් ජීවිත බිලි දෙන්න නොබියව කටයුතු කරන්න රජය සූදානමෙන්

     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මූ 88/89 මිනී බිලි ගැන කියන්නෙ නැද්ද ??

    70485_anura-kumara-disanayaka-pic-by-sarath-30-300x225.jpeg
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    88/89 මිනී බිලි
    eeka seethala uddayak

    JR eka paththakin gahanawa
    JVP anik paththen gahanawa
    JR gahanna eddi uda balan innath bee needa

    JR balaya thahauru karaganna
    hamudaawa paavichchi kalaa

    deshapaalana bala aragalaya asse
    oyaala api nikam ehe mehe wena
    kaasi keepayak vitharai

    pasku boombeta ahu una aya
    mini morunta ahu una aya
    LTT uddeta ahu una
    bahutharayak ahinsaka minissu

    loku athu wala balaya thiyaaganna
    minissu koopa karawanawa
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මේකෙ දි මූ කියන්නෙ ඇත්ත
    පාලකයො මහජනතාවට පුකේ අරින විදිය කියද්දි මහජනතාව ඒක එන්ජෝයි කරනවා වගේ රිප්ලයි වලින් පේන්නෙ
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,767
    2,306
    113
    අවුරුදු පහෙන් පහට මාරුවෙන් මාරුවට පුක දීලා පුක හිරාගෙන කන්නත් නැතුව රෙන්නත් නැතුව ඉන්න වහල් ජීවිත JVP කිව්වම මතක් වෙන්නේම 88 89 😅
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,966
    113
    Colombo
    අවුරුදු පහෙන් පහට මාරුවෙන් මාරුවට පුක දීලා පුක හිරාගෙන කන්නත් නැතුව රෙන්නත් නැතුව ඉන්න වහල් ජීවිත JVP කිව්වම මතක් වෙන්නේම 88 89 😅

    මිනිස්සු තවම අවුරුදු පහෙන් පහට මාරුවෙන් මාරුවට පුක දෙන්නෙ රෙන්නෙ නැතුව ඉන්නෙ 88/89 මතක නිසා තමා :lol: