උන්ට ශාපවේවා !

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
එහෙම වෙන්න ඇති, මම නම් සාමන්‍ය මනුසතෙක් හැම තැන දිම, තාම වීරයෙක් වුන් නෑ එත් වීරයෙක් වෙන්න තමා දුක් විද ගෙන ඉගන ගන්නෙ, ඒ අතරම හම්බ කරන්නෙත් හැබයි මෙ වගේ තැන් වලට නෙම හැබැ ලොකේ ජිවත් වෙන මිනිස්සුන්ට

කොයිතරම් දුක් විදගෙන ඉගෙන ගත්තත් අනිත් අයව තේරුම් ගන්න බැරිනම් වැඩක් නෑනෙ අයියෙ. එහෙම නේද ? :)
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ෙහාද අදහසක් සෙහා්දරී...
තව ටිකක් එහාට හිතුෙවාත් අෙප් රට කන ෙද්ශපාදඩයන්ටත් ඔය කතාවම ආෙද්ශ කරන්න පුලුවන්ෙන්ද?. උනුත් ඉතින් කරන්ෙන් තමන්ෙග් අමිමව විකුණෙගන කන එකෙන...
ෙහාද නිර්මාණයක්...
11.gif
11.gif
11.gif
.
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
නංගි ගෑහුනු කිය්න්නෙ වටිනා සම්පතක් වෙන්න ඇති, ඒත් හැමෝම නෙමේ, 60% ගැනූ ලමයි තමන්ගෙ හිතේ අසාවන් වලට කුහක කමට මිනිසුන්ගේ හැගිම් එක්ක සෙල්ලම් කරනවා, තමන්ගේ කොල්ලට වඩා ලස්සන කොල්ලක් දැක්කාම හිත ගැස්සෙනවා සල්ලි තියන එකෙක් දැක්කාම හිත ගැස්සෙනවා, හරිම චන්චලයි එහාට මෙහාට වැනි වැනි ඩබල් ගේම් ගහා ගහා ඉන්නවා, ඉට පස්සෙ බැදලා කරලා ගියාට පස්සේ තම පූසි වගේ ඉන්නේ සමහරු ඒ ඉන්නේත් නෑ, මන් මේ කතා කරන්නේ 60% ගැන හරිද, දැන් ඉතින් මේකේ ඉන්න පැනි ඇබලයෝ ටික මට බනී, අපේ එවුනුත් ඉතින් හරක් පැටව්නේ මට හරිම ලස්සන කවියක් මතක් වෙනවා කියපු එකාගේ කටේ මසුරන් දාන්න ඔනී

ෙමි ටික විතරක් තිබිබනමි ෙහාදයි...
ඒ කතාවත් සියයට ගාණක් ඇත්ත.
හැබැයි ෙදපැත්තම එෙහම වැඩ කරනවා...
( උඹ කියන ෙද් අනිවාර්යෙයන් EK එෙක් ඉන්න අය අනුමත කරන්න ඕෙන කියලා හිතාගෙගන ඉන්නවන්මි එතන ෙපාඩි ප්‍ර්ශ්ණයක් තිෙයනවා.)
 
chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    නංගි ගෑහුනු කිය්න්නෙ වටිනා සම්පතක් වෙන්න ඇති, ඒත් හැමෝම නෙමේ, 60% ගැනූ ලමයි තමන්ගෙ හිතේ අසාවන් වලට කුහක කමට මිනිසුන්ගේ හැගිම් එක්ක සෙල්ලම් කරනවා, තමන්ගේ කොල්ලට වඩා ලස්සන කොල්ලක් දැක්කාම හිත ගැස්සෙනවා සල්ලි තියන එකෙක් දැක්කාම හිත ගැස්සෙනවා, හරිම චන්චලයි එහාට මෙහාට වැනි වැනි ඩබල් ගේම් ගහා ගහා ඉන්නවා, ඉට පස්සෙ බැදලා කරලා ගියාට පස්සේ තම පූසි වගේ ඉන්නේ සමහරු ඒ ඉන්නේත් නෑ, මන් මේ කතා කරන්නේ 60% ගැන හරිද, දැන් ඉතින් මේකේ ඉන්න පැනි ඇබලයෝ ටික මට බනී, අපේ එවුනුත් ඉතින් හරක් පැටව්නේ මට හරිම ලස්සන කවියක් මතක් වෙනවා කියපු එකාගේ කටේ මසුරන් දාන්න ඔනී

    තිබුනත් ..................රන්සලුවෙන වසලා
    මසකට වරක් යයි .................... ගලාලා
    එක නොදත් අපේ ,,,,,,,,,,,,,,,පුතලා
    වස බී නසී එක ............පතාලා

    ammata udu :lol: oi umba maru porak ne :P me eka newei monawa kiwwath 60%ka ayata garu karannanam deparak hithanna wenawa. 60% agreed with u :nerd:
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll

    ( උඹ කියන ෙද් අනිවාර්යෙයන් EK එෙක් ඉන්න අය අනුමත කරන්න ඕෙන කියලා හිතාගෙගන ඉන්නවන්මි එතන ෙපාඩි ප්‍ර්ශ්ණයක් තිෙයනවා.)

    මගේ පොස්ට් එකේ එහෙම අදහසක් නෑ නේද? කියටවත් මන් එහෙම හිතන් නෑ මචන්, කොහමත් මේ එලකිරි එකේ හැමොම එකග වෙන දෙයක් ඉතින් කලා තුරකින්නේ වෙන්නේ,
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මගේ පොස්ට් එකේ එහෙම අදහසක් නෑ නේද? කියටවත් මන් එහෙම හිතන් නෑ මචන්, කොහමත් මේ එලකිරි එකේ හැමොම එකග වෙන දෙයක් ඉතින් කලා තුරකින්නේ වෙන්නේ,

    ෙකාතනත් එෙහම තමා බන්.හැෙමා්ම එකග ෙවන ෙද්වල් නෑ...
    ඒත් අර ෙපා්ස්ටි එෙක් මට ඒ වෙග් අදහසක් දැනුෙන්.ඒකයි....
    :)
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    නංගි ගෑහුනු කිය්න්නෙ වටිනා සම්පතක් වෙන්න ඇති, ඒත් හැමෝම නෙමේ, 60% ගැනූ ලමයි තමන්ගෙ හිතේ අසාවන් වලට කුහක කමට මිනිසුන්ගේ හැගිම් එක්ක සෙල්ලම් කරනවා, තමන්ගේ කොල්ලට වඩා ලස්සන කොල්ලක් දැක්කාම හිත ගැස්සෙනවා සල්ලි තියන එකෙක් දැක්කාම හිත ගැස්සෙනවා, හරිම චන්චලයි එහාට මෙහාට වැනි වැනි ඩබල් ගේම් ගහා ගහා ඉන්නවා, ඉට පස්සෙ බැදලා කරලා ගියාට පස්සේ තම පූසි වගේ ඉන්නේ සමහරු ඒ ඉන්නේත් නෑ, මන් මේ කතා කරන්නේ 60% ගැන හරිද, දැන් ඉතින් මේකේ ඉන්න පැනි ඇබලයෝ ටික මට බනී, අපේ එවුනුත් ඉතින් හරක් පැටව්නේ මට හරිම ලස්සන කවියක් මතක් වෙනවා කියපු එකාගේ කටේ මසුරන් දාන්න ඔනී

    තිබුනත් ..................රන්සලුවෙන වසලා
    මසකට වරක් යයි .................... ගලාලා
    එක නොදත් අපේ ,,,,,,,,,,,,,,,පුතලා
    වස බී නසී එක ............පතාලා

    හොදයි සහෝදරයා......අගයනවා ඔබේ අදහස්.
    ඒත් මෙතන තියෙන්නේ ඔබ ඔය රතු පාටින් ලොකු ලොකු අකුරින් කියා දක්වපු සහ ඔබ හෙම්බත් වූවයි කියන වනචර ගැහැනුන් යයි කියන අය ගැන නම් නෙමේ.....

    මොකද වචන ටික නොකියවා ඔබ දැඩිව වනචරයැයි කියන ගැහැනියක් ගැන සදහන් වූ පමනින්ම ඔබ ඔබේ අදහස් ටික වමෑරියා

    ඔබේ තේරුම් ගැනීම නම් 0% :P

    කවියෙක් කියන්නේ මිනිස්සුන්ට හිතන්න යමක් ඉතිරි කර ලියන කෙනෙක්.....කියවන පුද්ගලයා ඉතා උවමනාවෙන් එය කියව තේරුම් ගැනීමට ඉඩ හරින එක තමා කවියෙක් කරන්නේ...

    හොදයි....ඔබට නොවැටහුනු කවියේ තේරුම මම කියා දෙන්නම්,

    මම බස් එකේ එද්දී පාසැල් යන වයසේ පිරිමි ලමයෙක් තව එවැනිම තරුණ ළමයින් සමග වාදයක්,ඔවුන්ගේ කටින් පිටවුන එක්තරා වචනයක් ගැන අතීශය කලකිරීමෙන් තමා මම මේ පද ටික ලිව්වේ...

    කිව්ව කතාව මම කොහොමද කියන්නේ....

    " අම්මගේ අහවල් එක " මම කොහොමද මෙතැන සදහන් කරන්නේ ?

    ඒ දෙය තමා මම " කය " වශයෙන් සදහන් කරලා තියෙන්නේ.....

    ගැහැනියකගේ " අහවල් " එකෙන් උපත ලබන පිරිමියා.....ගැහැනියකගේ " අහවල් " එකෙන් සතුටක් ලබන පිරිමියා එතැනටම බනින්නේ ඇයි කියන පැනය තමා මට ආවේ...

    නැතුව ගැහැනු වර්ගයා සුද්ද කිරීමේ කිසිම අවශ්‍යතාවයක් මට තිබුනේ නෑ

    ගැහැනුන් හෝ වේවා පිරිමින් හෝ වේවා 100% සර්ව සම්පූර්ණ මිනිසුන් මේ ලෝකයේ නෑ...100% ප්‍රතිශතයෙන් මනින්න තරම් ඔබ අනුවණද ?

    මම ශාප කලේ අම්මාගේ " අහවල් " එකට බනින පුද්ගලයින්ට මිසක් පිරිමි සංහතියට නොවේ.....

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    මම මේ ඔයා කියපු දේ ගැන කතා කරන්නේ නිර්මාණයට පිටින්,
    ඔයා ඔය කියන තත්වය අපි ගොඩක් දෙනෙක් අහල දැකල තියෙනවා...
    අම්මගෙ අහවල් එක විතරක් නෙවෙයි අම්මට අහවල් වැඩේ කරන එක ගැනත්..
    පුන්චි කාලෙ බීපු මිනිස්සු ඕව කිය කිය පාරෙ යනව මම අහල තියෙනවා
    පස්සෙ කාලෙ ලොකු උනාම කොල්ලො කොල්ලො කතා වෙනකොට ඔය වචන දාල කතා කරනවා
    සමහර වෙලාවට මගෙ අතිනුත් කියවිලා ඇති,
    ඒත් ඕව ගොඩක් වෙලාවට කියන්නෙ තේරුම ගැන හිතන්නෙ නැතිව කටට එන පලියට
    ඇත්තටම ඒවයෙ තේරුම් හරිම පාපතරයි තමයි
    ඒත් ඔය වචන අපේ අශීලාචාර සංස්කෘතියෙම කොටසක් වෙලා ඉවරයි..

    මේක ඔයාගෙ නිර්මාණය පහත් කිරීමක් නෙවෙයි ඔයා කියපු කතාවට පොඩි එකතු කිරීමක් විතරයි
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    Dil 100% oyage me haegeema anumatha karanawaa.... meka maha loku deyak karan katha kalata meke haraya katawath therila naa. samahara aya oya wachana kiyala baninnine katha karanne ee wachane mona tharam darunuda kiyala nodanana. gahaniyak sudda karala wadak naa eeth gahaniyage garuthwaya nathi karanne thawa gahaniyakuta wada pirimiyek eeka oya widiya eka wachanekin wenna puluwan. api edinedaa ahana dakina mee wage siduweem kathandara dan me pawitu samajaye style eka wela. eeka narakai. me paramparawa mehema nam ee lanaga paramparawa thamangema ammaawath naaduna kattiyak wewi.

    hamadama wage mama agaya karanawa oyage kaalochitha nirmanaya
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ගැ‍හැ‍නි‍ය‍ක‍ට‍ නි‍ර‍න්‍ත‍ර‍යෙ‍න්‍ මි‍ල‍ක්‍ නි‍ය‍ම‍ ක‍රනා‍ මේ‍ අ‍ධම ස‍මා‍ජයේ‍ එ‍ක්‍ත‍රා‍ අ‍ඳු‍රු‍ පැ‍ත්‍තක්‍ සා‍ර්ථකව වි‍ග්‍ර‍හ‍ කෙ‍රු‍නු‍ වි‍ශි‍ෂ්‍ඨ නි‍ර්‍මා‍න‍ය‍ක්‍...

    ඔ‍බ‍ට‍ ජ‍ය‍....
     
    Last edited:

    Dinuka888

    Member
    Aug 4, 2009
    322
    3
    0
    you are absolutely right
    ITS WONDERFUL! VERY NICE...YET IT HIDES THE MESSAGE WHICH YOU HAVE TRIED TO

    PORTRAY.... READERS WILL UNDERSTAND AND THE MESSAGE IS SURELY PASSED..

    WELDONE DIL