උන් දෙන්නම යාලු වෙන්නේ නෑ

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,140
    720
    113
    38
    kalutara
    මගේ නන්ගිට මල්ලිට විවාහ වීමට කෙනෙක් හොයනවා තාත්තා නැතිඋන නිසා මගේ ඔලුවේ බර තියෙන්නේ හොයා ගන්න විදිහක් කියපල්ලා
     
    • Like
    Reactions: Error365!

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    හෑ............. :confused::baffled: මට ඉන්නවනේ කෙනෙක්

    MV5BNTg1ZDk5MzAtODY3Ny00NjllLThhZWUtY2VmYzQwYTRmMDJhXkEyXkFqcGdeQXVyMTEwNDU1MzEy._V1_.jpg
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    මගේ නන්ගිට මල්ලිට විවාහ වීමට කෙනෙක් හොයනවා තාත්තා නැතිඋන නිසා මගේ ඔලුවේ බර තියෙන්නේ හොයා ගන්න විදිහක් කියපල්ලා
    nangi danatath yaluwel aththe bn... sure ekata kadagenda danneth na.. malli nam paw ithin
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,749
    14,984
    113
    මගේ නන්ගිට මල්ලිට විවාහ වීමට කෙනෙක්
    So nangi and malli dennama bandinne ekkenek da ?
    Ado ube wade lesi kara ganna kiyala ekek hoyala deela shape wenna balanna epa doh.
    Jokes aside... nangi ta and malli ta wayasa keeya da ?
    Jobs karanawada ? Igena gannawada ? Ubalage gewal koheda ? Pawule thawa kee denek innawada ? Eyala monada karanne ?
     
    • Like
    Reactions: TCB Rox and fxmoney

    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,140
    720
    113
    38
    kalutara
    So nangi and malli dennama bandinne ekkenek da ?
    Ado ube wade lesi kara ganna kiyala ekek hoyala deela shape wenna balanna epa doh.
    Jokes aside... nangi ta and malli ta wayasa keeya da ?
    Jobs karanawada ? Igena gannawada ? Ubalage gewal koheda ? Pawule thawa kee denek innawada ? Eyala monada karanne ?
    Dennata denne k bro ubalage pette ahema badinavada

    nangi danatath yaluwel aththe bn... sure ekata kadagenda danneth na.. malli nam paw ithin
    අයියෝ
    ------ Post added on Oct 5, 2021 at 10:06 AM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,749
    14,984
    113
    Dennata denne k bro ubalage pette ahema badinavada

    අයියෝ
    ------ Post added on Oct 5, 2021 at 10:06 AM
    Me kaale owa nowenawa kiyannath bane bro ahana dakina katha ekka.
    Ammata onlyfans hadala dena puthala inna lokayak me.
     
    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,140
    720
    113
    38
    kalutara
    • Sad
    Reactions: Heshan Daminda

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Heshan uba tanikadaya

    Megollo fake nemeda
    ------ Post added on Oct 5, 2021 at 10:10 AM

    Nangi al karala viyapara valata sambandai malli viyaparavala pravahana petta karanava
    ------ Post added on Oct 5, 2021 at 10:11 AM
    A/L madi bn. private campus ekakata hari danna puluwannam kollawath.. adu magane cima wage wath...

    Monawage business da?
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සුදුසු කාලේදී නංගිටයි මල්ලිටයි ගැලපෙන සහකාරයෙක් සහකාරියක් ලැබෙයි කොල්ලෝ. උබේ ඔලුවේ බර සැහැල්ලු කරගන්න කියලා නොගැලපෙන උන්ට උන්ව පටලවල උබ නිදහස් උනාවගේ නෙවෙයි ඒවා හරිගියේ නැත්නම් බර ඩබල්වෙලා එන්නේ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    නංගි ලස්සනද? වයස කීයද? ජොබ් එකක් කරනවද කියලා විස්තර ත්‍රෙඩ් එකක් දාපන් එලකිරියෙ කොල්ලො 50ක් විතර ඉන්බොක්ස් එයි 😋 මල්ලිට නං සොරි තමයි ඉතිං එලකිරි තනිකඩ ක්ලබ් එකට සෙට්වෙන්න තමා තියෙන්නෙ 🙄
     
    • Like
    Reactions: fxmoney

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    paper eke add dapan,thawa oya online site walath dapan.gewal patte inna kapuwo ehema hoyala untath kiyapan.danna kiyana oya wedihitiyantath kiyapan.ayala danna kiyana then walath marry karanna hoyana kattiya inna puluwan.oya wage dewal walin thamai ithin set kara ganna puluwan wenne.
     
    • Like
    Reactions: Stimulus mind