උන් මහජාතිය වූදාට ඔය කිසිවක් නැත…

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,603
    10,430
    113
    44
    Living in an Atom
    655995061_4386964021523014_1324309353091797098_n.jpg

    2001 මාර්තු මාසයේදී, තලේබාන් නායක මුල්ලා මුහම්මද් ඕමාර් විසින් 2001 පෙබරවාරි 26 වන දින ඇෆ්ගනිස්ථානයේ ඇති සියලුම බෞද්ධ ප්‍රතිමා "අනාගතයේදී කිසිවෙකුට නමස්කාර කිරීමට හෝ ගරු කිරීමට නොහැකි වන පරිදි" විනාශ කරන ලෙස නියෝගයක් නිකුත් කිරීමෙන් පසු තලේබාන්වරුන් විසින් ගොඩනැගිලි දෙකම විනාශ කරන ලදී.

    මෙය තමයි තවමත් තම ආගම ජාතිය පාවා දෙමින් දගලන සිංහලයන් දැනගත යුතු සත්‍යය.
    කතාව අති පණ්ඩිතය.. වචන සංහිදියාව පිළිබදවය…

    උන් මහජාතිය වූදාට ඔය කිසිවක් නැත…

    ඊශ්‍රායලය තම ජාතිය ආගම පණ දෙවැනි කොට රකියි. අපේ එවුන් ජතමන්ගේ ලේ සිංහල මිනිසුන් කෙරෙහි ඊර්ශ්‍යාව කුහකකම මත වෙන ජාතින් හා එක්ව තැලීමට දගලයි.

    ලෝකයේ දාර්ශනික කතා කියමින් තම ජාතිය වලපල්ලට දමන කුහක ජාතියක් බවට සිංහල ජාතිය පත්වෙමින් තිබේ…
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,653
    9,138

    Itin Hutto hadapanko lamai 8 k withara. Eeta passe ubage lamai 2 gane patau gahuwath 16i
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,678
    113
    ඕවා දාල ඉරානෙට ගහන ඵක හරි කියන්න ද හදන්නේ??😅😅උඹලගේ කුරුස් ලා පුදුම අාදරයක් නේද තියෙන්නේ බුද්ධාගමට හැබැයි මේකේ බුද්ධාගමට අපහාස කරන ත්‍රෙඩ් සීයක් දැම්මොත් 99ක්ම කුරුස්ලා දාන ඒවා..උඹ හිතුවද අපි කොණ්ඩේ බැඳපු චීන්නු කියලා..🤣
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    ඕවා දාල ඉරානෙට ගහන ඵක හරි කියන්න ද හදන්නේ??😅😅උඹලගේ කුරුස් ලා පුදුම අාදරයක් නේද තියෙන්නේ බුද්ධාගමට හැබැයි මේකේ බුද්ධාගමට අපහාස කරන ත්‍රෙඩ් සීයක් දැම්මොත් 99ක්ම කුරුස්ලා දාන ඒවා..උඹ හිතුවද අපි කොණ්ඩේ බැඳපු චීන්නු කියලා..🤣
    බුද්දාගමට අපහස කරන්න fake news thread දාපුවා මොනාද?
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,603
    10,430
    113
    44
    Living in an Atom
    ඕවා දාල ඉරානෙට ගහන ඵක හරි කියන්න ද හදන්නේ??😅😅උඹලගේ කුරුස් ලා පුදුම අාදරයක් නේද තියෙන්නේ බුද්ධාගමට හැබැයි මේකේ බුද්ධාගමට අපහාස කරන ත්‍රෙඩ් සීයක් දැම්මොත් 99ක්ම කුරුස්ලා දාන ඒවා..උඹ හිතුවද අපි කොණ්ඩේ බැඳපු චීන්නු කියලා..🤣
    අනේ මේ හම්බ ශුක්‍රානුව නොදන්නා දේවල් නොකිය ඉඳහන් පොන්ස්.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    ඊශ්‍රායලය තම ජාතිය ආගම පණ දෙවැනි කොට රකියි.

    Israel Iran (anik muslim ratawalut) dekama aagama oluwa uda tiyan inna amu moda ratawal neh.. mole tibunata - okun amu matto..
    Israel un hitan inne, unta deiyo mawapu desheka un innawa kiyalane? amu matto.. dan deiyo pal wela atte..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,062
    113
    Islamic මුල්ලාට පු * දෙන සෙට්‌ එක ඇවිල්ලා බනි දැන් :lol: