උන් මාව බලු කල

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    බඩු තොගයක් ගත්ත කීල්ස් එකෙන්, ස්කෑන් කරන්න බෙල්ට් එක උඩට දැම්මා එතැන කෙල්ලො දෙන්න හෙමින් හෙමින් ස්කෑන් කල හෙන කතාවක දෙන්න, Car එකට අවිත් බැලුවම Items දෙකක් අඩුයි, බිල් එක check කල charge කරලා, මම ගිහිං ටිකක් ක‍ෑ ගැහුවා, manager වගෙ එකක් ඇවිත් කෙල්ලො දෙන්නට බැනල මට apologize කල, මට මාර Happy, security කාරයා දොර ඇරලා දුන්නා එත් එක්කම මම අතුල දැක්ක කෙල්ලො දෙන්නයි manager යි man දිහා බල බල හිනා වෙනවා. මට පොළොව පලන් යන්න හිතුනා, ලංකාවෙ management කොච්චර fake ද කියලා හිතුනා!
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,912
    54,475
    113
    Colombo

    ලංකාවෙ ඉන්නවනම් බල්ල වගේ ඉන්න පුරුදු වෙයන්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බඩු තොගයක් ගත්ත කීල්ස් එකෙන්, ස්කෑන් කරන්න බෙල්ට් එක උඩට දැම්මා එතැන කෙල්ලො දෙන්න හෙමින් හෙමින් ස්කෑන් කල හෙන කතාවක දෙන්න, Car එකට අවිත් බැලුවම Items දෙකක් අඩුයි, බිල් එක check කල charge කරලා, මම ගිහිං ටිකක් ක‍ෑ ගැහුවා, manager වගෙ එකක් ඇවිත් කෙල්ලො දෙන්නට බැනල මට apologize කල, මට මාර Happy, security කාරයා දොර ඇරලා දුන්නා එත් එක්කම මම අතුල දැක්ක කෙල්ලො දෙන්නයි manager යි man දිහා බල බල හිනා වෙනවා. මට පොළොව පලන් යන්න හිතුනා, ලංකාවෙ management කොච්චර fake ද කියලා හිතුනා!

    u gahanawa ati
    ubat talk karala gahapan free items dala dey bag ekata
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    හා

    කෑගහන්න එපා ඉතින්.... 🥱
    මේ පැත්තේ කීල්ස් එකේ නම් ලස්සන කෑලි ටිකක් ඉන්නව. මොකක් හරි ඉල්ලුවම උන් ඇතුලෙන් හරි උස්සන් එනව.
    උඹ lucky
    ------ Post added on Apr 7, 2024 at 1:03 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    බඩු තොගයක් ගත්ත කීල්ස් එකෙන්, ස්කෑන් කරන්න බෙල්ට් එක උඩට දැම්මා එතැන කෙල්ලො දෙන්න හෙමින් හෙමින් ස්කෑන් කල හෙන කතාවක දෙන්න, Car එකට අවිත් බැලුවම Items දෙකක් අඩුයි, බිල් එක check කල charge කරලා, මම ගිහිං ටිකක් ක‍ෑ ගැහුවා, manager වගෙ එකක් ඇවිත් කෙල්ලො දෙන්නට බැනල මට apologize කල, මට මාර Happy, security කාරයා දොර ඇරලා දුන්නා එත් එක්කම මම අතුල දැක්ක කෙල්ලො දෙන්නයි manager යි man දිහා බල බල හිනා වෙනවා. මට පොළොව පලන් යන්න හිතුනා, ලංකාවෙ management කොච්චර fake ද කියලා හිතුනා!

    උබේ හමේ පාට මොකක්ද?
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,460
    8,931

    video karala udata mail karapan
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,761
    113
    Mother Earth
    උබ කෑ ගැහුවෙ අවධානෙ ඕන නිසානේ. උන් අවධානෙ දුන්නා. අවධානෙ දුන්නට පස්සෙ උබේ හැසිරීම දැකල උන්ට හිනා ගියා. හරියට බල්ලෙක්ට මස් කට්ටක් දුන්න වගේ. :love2:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,276
    166,544
    113
    එකමත් එක රටක
    උඹ lucky
    ------ Post added on Apr 7, 2024 at 1:03 PM
    ඕකුන් හෙන pressure එකේ බන් වැඩ කරන්නේ.
    සමහර උන් ඇවිත් කුණු බැනුම් බනිනව අර එළවලු කිරල දෙන උන්ට එහෙම..
    ටැග් ඉවර වෙනවා , එක්කෝ බැලන්ස් එක කැඩෙනවා නැත්නම් ගනන් ගහල තියන ඒවා වැරදි.. අලුත් උන්ට හරියට බෑග් එකේ ගැටේ ගහන්නවත් බෑ . බනින්නේ නැතුව ශේප් එකේ කරගන්න බලන්න ඕනේ. හැමදාම යන තැනක් නම් එහෙම කරාම උන් වැඩේ හොයල බලලා කරල දෙනවා.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,246
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඇයි කෑගැහුවෙ. දෙන්න බෑ කිව්වද. මිනිස්සු අතින් වැරදි වෙනවනෙ.
    ඌ උගෙ මැනේජ්මන්ට් එක බලන්නෙ එහෙම වෙන්න ඇති. කස්ටමර් සැටිස්ෆැක්ශන් එක බලල එම්ප්ලොයිල සෙට් එකත් බැලන්ස් කරනව ඇති එහෙම. දෙපැත්තම් සතුටින්.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    umba edineda hamba wena ayata nice wenna wage katha pili ganna kenek da FB etc thiyena.
    "kondostharata, Kade clerk ta,para athu gana manussayata, security ta nice wenna"
    owa karanna yanna epa kare naginna enawa. athe dura thiya ganna.

    nice wenna, umbe food handle karana ayata, office eke gedara security ta natuwa wena than wala unta epa.
    game daily yana bus eke kondostharata, natuwa random kondostarata epa kare naginna enawa.

    oya wage dekadi baninna epa, unta hithenawa api unge level ekata watuna kiyala,
    pradanama de "cold inna purudu wenna, hangeema 100% k eliyata nopenenna"
    athe dura thiyagena katha karanna purudu wenna.

    attitude eka wadagath wenne, mokek wath oya wage enne nha,
     
    Last edited:

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    ඕකුන් හෙන pressure එකේ බන් වැඩ කරන්නේ.
    සමහර උන් ඇවිත් කුණු බැනුම් බනිනව අර එළවලු කිරල දෙන උන්ට එහෙම..
    ටැග් ඉවර වෙනවා , එක්කෝ බැලන්ස් එක කැඩෙනවා නැත්නම් ගනන් ගහල තියන ඒවා වැරදි.. අලුත් උන්ට හරියට බෑග් එකේ ගැටේ ගහන්නවත් බෑ . බනින්නේ නැතුව ශේප් එකේ කරගන්න බලන්න ඕනේ. හැමදාම යන තැනක් නම් එහෙම කරාම උන් වැඩේ හොයල බලලා කරල දෙනවා.
    මට උන් එක්ක අවුලක් නෑ, වැරදීම් හැම තැනම වෙනවා, එත් මම ඉස්සරහ බොරුවට බැනල මම යනකං ඉඳලා හිනා උන එක අවුලක්

    උබේ හමේ පාට මොකක්ද?
    සුද්දෙක් වගේ
    ------ Post added on Apr 7, 2024 at 1:13 PM
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    බැන්න ම හැපී වගේ හැසිරෙන්න එපා බං. ඒක මහ අඩු කුලේ. මම නම් ඔය වගේ වෙලාවට ඒක දැක්කෙ නෑ ඇහුනෙ නෑ ගානට ඉන්නව. කාට උනත් ආත්ම ගරුත්වයක් තියෙනව නෙ. හිනා වෙච්ච එක උන්ගෙ අඩු කුලේකම. වටින ආකල්ප චීප් මිනිස්සු ලග නෑ. ඒක උන්ගෙන් බලාපොරොත්තු වෙන්නත් එපා. 😑
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,276
    166,544
    113
    එකමත් එක රටක
    මට උන් එක්ක අවුලක් නෑ, වැරදීම් හැම තැනම වෙනවා, එත් මම ඉස්සරහ බොරුවට බැනල මම යනකං ඉඳලා හිනා උන එක අවුලක්
    item දෙක බිල් කරා නම් කොහෙද තිබ්බේ ?
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    බඩු තොගයක් ගත්ත කීල්ස් එකෙන්, ස්කෑන් කරන්න බෙල්ට් එක උඩට දැම්මා එතැන කෙල්ලො දෙන්න හෙමින් හෙමින් ස්කෑන් කල හෙන කතාවක දෙන්න, Car එකට අවිත් බැලුවම Items දෙකක් අඩුයි, බිල් එක check කල charge කරලා, මම ගිහිං ටිකක් ක‍ෑ ගැහුවා, manager වගෙ එකක් ඇවිත් කෙල්ලො දෙන්නට බැනල මට apologize කල, මට මාර Happy, security කාරයා දොර ඇරලා දුන්නා එත් එක්කම මම අතුල දැක්ක කෙල්ලො දෙන්නයි manager යි man දිහා බල බල හිනා වෙනවා. මට පොළොව පලන් යන්න හිතුනා, ලංකාවෙ management කොච්චර fake ද කියලා හිතුනා!
    කෑ ගහන එක හෙන ගොන් නේද? ඔය වගේ හැසිරෙන්න කලින් පොඩ්ඩක් හිතලා බලපන්, හොද personality එකක් තියන cool පොරක් ( for ex අන්‍රය්යා වගේ) ඔය වගේ අවස්තාවකදි කොහොම හැසිරෙයිද කියලා. Thank me later for this tip. 😘
     
    • Like
    Reactions: gamerlk and NaiRobi

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    ඔනේම මනුස්සයෙක් අතින් වැරදි වෙනවා.. හැබැයි එතන ගිහින් කෑ ගැහුවම උන් උනත් හිතන්නේ උබ පට්ටම Toxic අඩු කුලේ Type Customer කෙනෙක් කියලා !! උඹ ඉද්දී උන්ට බැන්නට උඹ ගියාට පස්සේ අරු ගන්නේ සේවකයන්ගේ පැත්ත !! එතන ඉතින් පස්සේ උඹ ගියත් උන් කතා වෙනවා "අන්න එදා කෑ ගහපු එකා එනවා" කියලා !! අපිත් Service Field එකේ ඉද්දී ඔහොම කතා උනා !! දෙයක් තියෙනවා නම් ඒක Decent විදිහට විසඳ ගත්තම ඔනේම කෙනෙක්ට උඹ ගැන respect එකක් එනවා !!
    කොහොමත් ලංකාවේ මිනිස්සු හිතන්නේ Customer Service කියන්නේ සල්ලි ගෙවන නිසා.. Service එක දෙන උන් ඔනේම සක්කිලි බැනුමක් අහන්.. තමන්ගේ පස්සත් හෝදලා දෙන්න ඕනේ කියලා !!