උන් සහ අපි # ගලවා ගැනීමේ මෙහෙයුම

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    "අපද බෞද්ධ රටක් වූවත් මෙරට ජනමාධ්‍යට කටගැස්මක් වී ඇති දේශපාලන නරිනාටක හා පාතාල සෙල්ලම් දිනකට ඉවත හෙළීමට අපේ ජනමාධ්‍යය නම් කිසිසේත්ම මැළිවූ බවක් පෙණුනි"

    Rep+
     
    • Like
    Reactions: Sri_Sampath

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    947
    113
    Australia
    එක් රටක් ජාතියක් පමණක් නොව මුළු ලෝකයම එක්සත් වූ අවස්ථාවක්. :love::love::love:

    ආගම ජාතිය දඩමීමා කොටගෙන මිනීමරා ගන්නා අමනයන් මෙයින්වත් පාඩමක් ඉගෙන ගනිත්වා. අනුන් ජීවත් කිරීමට සහ අනුන්ගේ දිවි බේරා ගැනීම තම දිවිය පිදූ සමාන් ගුනන් ලෝක ඉතිහාසයේ වීරවරයන් අතරට එක්වේ.

    සමාන් ගුනන්, බුදු දහමට අනුව ඔබට අනිවාර්යෙයෙන්ම සමාධි සුවය අත් වනු ඇත. ඕස්ට්‍රේලියානු ජාතික දොස්තර රිචඩ් හැරිස් මහතාණෙනි, ඔබ මේ වීර ක්‍රියාවේ යෙදෙන අවස්ථාවේ ඔබේ පියා මෙලොව හැර ගියේය. ඔබ වැනි පුතෙකු මෙලොවට බිහි කිරීම නිසා එම පියාණන්ට දෙව් ලොව සුවය ලැබෙනු ඇත. ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අපට ඔබ නිසා මහත් ආඩ්ම්බරයක් දැනේ.
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    :):love:
    අනිවාරයෙන්ම මේකෙන් ෆිල්ම් එකක් හැදෙයි...
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    තවද ගුහාව තුළ සිටින ළමයින්ගේ ගෙවල් වලට ගොස් දෙමාපියන්ගේ කඳුළු විකිනීමට කිසිවෙකු කටයුතු නොකළේය.ඔවුන්ව දුරකතන වලින් සම්බන්ධ කරමින් මාධ්‍ය සාකච්ඡා තබන්නට රංජන්ලාත් එහි නොසිටියේය.ගුහාව අස්සට රිංගන්නට තෙවරප්පෙරුමලාත් නොසිටියේය.(ඔහුට කරන අගෞරවයක් නොවේ)a
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    36927839_1233759826767121_2827335932544286720_n.jpg
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෑත ඉතිහාසයේ සිද්ධ වුනු සාර්ථකම ගලවා ගැනීම.
    ස්තුතියි බෙදා ගත්තට, මොකද තිරයෙන් පිටිපස්සේ හිටපු දහස් ගණනක් මිනිස්සුන්ගේ කතාව දැන ගත්තා.
    රෙප් ++
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113


    very good post.
    hats off to the whole rescue team and supporters :love:

    "අපද බෞද්ධ රටක් වූවත් මෙරට ජනමාධ්‍යට කටගැස්මක් වී ඇති දේශපාලන නරිනාටක හා පාතාල සෙල්ලම් දිනකට ඉවත හෙළීමට අපේ ජනමාධ්‍යය නම් කිසිසේත්ම මැළිවූ බවක් පෙණුනි"

    Rep+


    BUMP

    +9 rep
    19+ :cool::yes:
    මෑත ඉතිහාසයේ සිද්ධ වුනු සාර්ථකම ගලවා ගැනීම.
    ස්තුතියි බෙදා ගත්තට, මොකද තිරයෙන් පිටිපස්සේ හිටපු දහස් ගණනක් මිනිස්සුන්ගේ කතාව දැන ගත්තා.
    රෙප් ++
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. :baffled:
    mokata haarapu umagakda bn oka?
    :baffled::baffled: