සිංහලෙන් හිතා
කඩ්ඩෙන් ලියන තාලේ
උගන්නන උනුත්
අද දැනගනී රාලේ
උන් දුන්න සිලබසය
පාඩමින් වාගේ
කියන්නට හැකිය
නෑ ඕනෙ නෑ වාදේ
ඒත් උන් කරකවා
අතහැරිය වාගේ
හිතාලා ලියන්නයි
දුන්නෙ මුළු ප්‍රශ්ණේ..








යන්තං එක විභාගයක් ඉවරයි ඕං

කඩ්ඩෙන් ලියන තාලේ
උගන්නන උනුත්
අද දැනගනී රාලේ
උන් දුන්න සිලබසය
පාඩමින් වාගේ
කියන්නට හැකිය
නෑ ඕනෙ නෑ වාදේ
ඒත් උන් කරකවා
අතහැරිය වාගේ
හිතාලා ලියන්නයි
දුන්නෙ මුළු ප්‍රශ්ණේ..








යන්තං එක විභාගයක් ඉවරයි ඕං


~#ඨාකුර්Z#~ විසිනි.
Last edited:

