උනුහුමක් හොයාගෙන හිත දුවනවා
මළානික හැන්දෑවේ
දැනෙන මේ සීතලට.....
උනුහුමක් හොයාගෙන
මගේ හිත දුවනවා.....
තුන් සිතට කොඳුරලා
මල් පිපෙන වසත්සම.....
ඔයා සිටිය වග මවා
තරු එලිය ගලනවා......
සඳ රැයට තුරුළු වී
දෑත් යුග පටලවන්.....
හාදු වැහි පුදදෙනා
සුදු රෝස පිපෙනවා.....
ආදරයේ රන් සිහින
පපුතුරේ සගවාගෙන.....
සඳ කඳුළු මිදුමේ
මන් බලන් ඉන්නවා .....



මළානික හැන්දෑවේ
දැනෙන මේ සීතලට.....
උනුහුමක් හොයාගෙන
මගේ හිත දුවනවා.....
තුන් සිතට කොඳුරලා
මල් පිපෙන වසත්සම.....
ඔයා සිටිය වග මවා
තරු එලිය ගලනවා......
සඳ රැයට තුරුළු වී
දෑත් යුග පටලවන්.....
හාදු වැහි පුදදෙනා
සුදු රෝස පිපෙනවා.....
ආදරයේ රන් සිහින
පපුතුරේ සගවාගෙන.....
සඳ කඳුළු මිදුමේ
මන් බලන් ඉන්නවා .....




+