උනු උනුවෙම AVG PC Tuneup 2014 + Activator Full Version

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    උනු උනුවෙම AVG PC Tuneup 2014 + Activator Full Version

    avg-icon.png


    software එක ගැන ගොඩක් අය දන්නවා ඇති.මෙක අලුත්ම version එක ඒ කියන්නේ 2014 එක.මේකෙන් ඔයාගෙ පරිගනකයේ ඇති යම් යම් ගැටළු වලට විසදුම් සොයලා පරිගණකය කාර්යක්ශම කරලා දෙනවා.තව මෙකෙන් කරන්න පුලුවන් දේවල් වලින් කිහිපයක් නම්....,

    avg+pc+tuneup+2014.JPG


    01.Restore your PC to top speed.
    02.Keep your PC peek performance
    03.Stops freezing and crashing.
    04.Extends your battery life [Only laptop users].
    05.Free up available disk space.
    06.Leave no trace of your most important file.
    07.Gives your complete performance automatically.
    08.Fine tune your computer for even more performance.
    09.Make optimization easier.

    යන පහසුකම්ද ලැබේ.එයට අමතරව ඔබගේ වින්ඩෝස් සෙවන් ලොගින් ඡායාරූපය වෙනස් කර ගැනීමටද ඔබට මෙමගින් හැකියාව ලැබෙන අතරම ස්වයංක්‍රියව ඔබගේ පරිගණකය යථා තත්වයට පත් කිරීම, වේගය වැඩි කිරීම, අනවශ්‍ය ෆයිල්වලින් පරිගණකය පිරිසිදු කිරීම යන පහසුකම්ද ලබා ගත හැක. දින එකක අත්හදා බැලීමේ කාලයක් ලබා දෙන මෙම මුදෘකංගය මගින් ඉහත සියල්ල ලබා ගත හකිය.නමුත් ඔවු විසින් ලබා දෙන දින එකෙහි අත්හදා බැලීමේ කාලය ඉවරවූ පසු මෙය ඩොලර් 39.99 වැනි මුදලකට මිලදී ගත යුතුය.නමුත් අපි මේක නොමිලේ ඇක්ටිව් කරන විදියත් කියලා දෙනවා

    4bda22971bd1d1555403a37fcebe242e.jpg


    මෙන්න ගන්න.

    වැදගත් වුනා නම් ඉතින් දන්නවනේ එහෙමත් නැත්තම් අඩුම ගානේ BUMP එකකින් වත් දමලා ගහන්න හොදේ ජය වේවා



    Source
     
    Last edited: