උපකාරයක්

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,313
    1,018
    113
    මගේ අප්පච්චිට ඇස් පේනවා අඩුයි.එයාට බන අහන්න CD/DVD/MP3 ප්ලේ කරන්න පුළුවන් ස්පීකර් තියෙන, ඔපෙරේට් කරන්න පහසු ප්ලයෙර් එකක් කියන්න පුලුවන්ද? කලින් philips AZ 385 ගත්තා එකේ ටික කාලෙකින් mp 3 වැඩ නැතුව ගියා. දෙපාරක් හැදුවත් අයේ කැඩුන.

    61vr4RNMDJL._SL1000_.jpg

    :no:
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    SD card දාන්න පුලුවන් Beats Phil එක වගේ එකක් ගත්තොත් මොකද
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,313
    1,018
    113
    thanks
    SD card දාන්න පුලුවන් Beats Phil එක වගේ එකක් ගත්තොත් මොකද

    භාවනා වැඩසටහන් ඒවා මේවට ගියාම දෙන්නේ රයිට් කරපු CD MP3 DVD තැටි. ඕව දාගෙන අහන්න එකක් තමා ඕනේ,sd card සෙල්ලම එයාලට තේරෙන්නේ නැහැනේ. එකයි බැලුවේ.
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Ape gedara thiyenne oya model ekema loku eka. eka nam yaka wage wada ban. oya model eka case kiyala tibba net eke ekai arakata giye.. But eketh FM tuner eken tune karanna amarui ban..

    Hoda model dan lankawe nee ban..

    Issata tibba Japan National ekak.. Anna badu... awrudu 15+ wada..
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,313
    1,018
    113
    Ape gedara thiyenne oya model ekema loku eka. eka nam yaka wage wada ban. oya model eka case kiyala tibba net eke ekai arakata giye.. But eketh FM tuner eken tune karanna amarui ban..

    Hoda model dan lankawe nee ban..

    Issata tibba Japan National ekak.. Anna badu... awrudu 15+ wada..

    thanks
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    philips කියන්නෙත් හොඳ බ්‍රෑන්ඩ් එකක්.
    හැබැයි හරියන්නේ ඔය වගේ පෝටබ එකක් තමයි.