Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උපත් පාලන කොපු මැෂින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොලබට කොපු..

එක්කෝ පිට පලත්වල ෆාමසිවල දොරකඩ වෙස්මුනු ටිකකක් තිබ්බනම් හරි.අපිට දාගන යන්න.

එක්කෝ කොල්ලෙක් ෆාමසියට එද්දී ඌව හැඩල් කරන්න කොල්ලෙක් දාන්න ඔනේ කෙල්ලෝ එවන්නැතුව.කොන්ඩම් එකක් ඉල්ලුවාම 'මු හු_කන්න යන එකෙක්' කියලවගේ බලන්නේ.

ලන්කාවේ හි_ම කියන මිනිසුන්ගේ අවශ්‍යතාවය දේශපාලුවෝ නීතිහදලා මුනිසුන්ගෙන් දුරස් කරලා, නීතියෙන් තහනම්. දැන් ඒකට පර්මිශන් තියෙන්නේ බැන්ද එවුන්ට.ගෑනුන්ව රවට්ටගන රුම් යන එවුන්ට.මේයාලව නීතියට අල්ලන්න බෑ.

ඒත් ලින්ගික අවශ්‍යතාවක් අවොත් නොබැන්ද/ ගෑනී නොමැති/ගෑනි ඉඩනොදෙන/කෙල්ලෙක් නැති නීතිගරුක කෙනෙක් ඒක යටපත් කරගන්න ඔනේ, ලන්කාවේ පරිසරයතුල.උට බැදලා සෙක්ස් කරන එවුන්, කෙල්ල එක්ක රූම් ගිය, ඇන්ටිල අදින එවුන් හු_කපුවා ගැන කියද්දී සෙක්ස් සහ ඌ අතර ගැප් එකෙ වැඩිවෙලා වෙඩිවෙල සෙක්ස් යනු උට ෆැන්ටසියක් වෙනවා.හු_න්න ගෑනියෙක් තබා ගෑනියෙක්ගේ යට ඇදුමක් සමහරවිට උන්ගේ හීල්දකක් උනත් ඌට සජීවී ගැහැනියක් ලෙස හිතන මට්ටමට වැටෙනවා.මුවා අල්ලගන්න බැරි උනාම මුවහමට තඩිබානවවගේ.

ඊටපස්සේ ඔය වේගය පිටවෙන්නේ බස්වලින්, කෝච්චිවලින්, නාන තැන්වලින්, රෙදිවැල්වලින්, පස්ස හෝදගන්න බැරි පොඩි උන්ගෙන්, එලු ගව මහේශාදීන්ගෙන්.ඔන්න ලන්කාවේ ප්‍රාතමික විනය නීතිපද්දතියෙන් ලැබුන දායාදය.මෝඩ විදියට සන්ස්කෘතිය රකින්න ඉස්සරහට එන උන්ගේ දුරදක්න නුවනේ ප්‍රතිඵලය.

මිනිසාගේ මුලික අවශ්‍යතා තුනෙන් එකක් මෙයබව නොදන්න සමාජෙක මෙතනින් එහාදෙයක් නොලැබේ.සෙක්ස් ආරක්ශිතව ලබාගතහැකි ක්‍රමයක් හැදුවොත් සමාජය විනාශවීමකි.හැබැයි, වසරින් වසර ලමා අපචාර වැඩිවීම(වාර්තා නොවු ඒවා දන්නේද නැත ), කාන්තා හින්සනය , දුශන කේස්,අනාරක්ශිත ලින්ගික හැසිරීම්වලින් සමාජරෝග පැතිරීම සමාජ හානියක් නොවේ.

පාසැලේ ලින්ගික අධ්‍යාපනය දීම, පරිහානියකි.ලින්ගිකඅධ්‍යාපනය යනු,හු_න්න ඉගැන්වීමකි.

නමුත් සුලගෙන් ඒඩ්ස් බෝවෙන මිනිස්සු ලින්ගික ආද්යාපනය කියන්නේ,

සමාජ රෝග(STD),

උපත් පාලනය( birth cntrl),

පවුල් සැලසුම(family plan ),

ප්‍රජනනය (rproduction)

වැනි ඒරියා ගොඩක් බව නොදනී.එහෙවු ගෙදරක කොල්ල කසාද සහතිකය අත්සන් කලදවසේ රෑ එකී මෙකී නොකී ලින්ගිකත්වය ගැන දැනුම උට ක්වොන්ටම් තලයකින් , කොන්ටම් පිම්මක් උගේ මනසට පනින බව සමහර දෙමාපියන් සිතති.

[QUOTE="shamil45, post: 22526213, member: 559278"] [COLOR="Blue"][SIZE="4"]කොලබට කොපු.. එක්කෝ පිට පලත්වල ෆාමසිවල දොරකඩ වෙස්මුනු ටිකකක් තිබ්බනම් හරි.අපිට දාගන යන්න. එක්කෝ කොල්ලෙක් ෆාමසියට එද්දී ඌව හැඩල් කරන්න කොල්ලෙක් දාන්න ඔනේ කෙල්ලෝ එවන්නැතුව.කොන්ඩම් එකක් ඉල්ලුවාම 'මු හු_කන්න යන එකෙක්' කියලවගේ බලන්නේ. ලන්කාවේ හි_ම කියන මිනිසුන්ගේ අවශ්‍යතාවය දේශපාලුවෝ නීතිහදලා මුනිසුන්ගෙන් දුරස් කරලා, නීතියෙන් තහනම්. දැන් ඒකට පර්මිශන් තියෙන්නේ බැන්ද එවුන්ට.ගෑනුන්ව රවට්ටගන රුම් යන එවුන්ට.මේයාලව නීතියට අල්ලන්න බෑ. ඒත් ලින්ගික අවශ්‍යතාවක් අවොත් නොබැන්ද/ ගෑනී නොමැති/ගෑනි ඉඩනොදෙන/කෙල්ලෙක් නැති නීතිගරුක කෙනෙක් ඒක යටපත් කරගන්න ඔනේ, ලන්කාවේ පරිසරයතුල.උට බැදලා සෙක්ස් කරන එවුන්, කෙල්ල එක්ක රූම් ගිය, ඇන්ටිල අදින එවුන් හු_කපුවා ගැන කියද්දී සෙක්ස් සහ ඌ අතර ගැප් එකෙ වැඩිවෙලා වෙඩිවෙල සෙක්ස් යනු උට ෆැන්ටසියක් වෙනවා.හු_න්න ගෑනියෙක් තබා ගෑනියෙක්ගේ යට ඇදුමක් සමහරවිට උන්ගේ හීල්දකක් උනත් ඌට සජීවී ගැහැනියක් ලෙස හිතන මට්ටමට වැටෙනවා.මුවා අල්ලගන්න බැරි උනාම මුවහමට තඩිබානවවගේ. ඊටපස්සේ ඔය වේගය පිටවෙන්නේ බස්වලින්, කෝච්චිවලින්, නාන තැන්වලින්, රෙදිවැල්වලින්, පස්ස හෝදගන්න බැරි පොඩි උන්ගෙන්, එලු ගව මහේශාදීන්ගෙන්.ඔන්න ලන්කාවේ ප්‍රාතමික විනය නීතිපද්දතියෙන් ලැබුන දායාදය.මෝඩ විදියට සන්ස්කෘතිය රකින්න ඉස්සරහට එන උන්ගේ දුරදක්න නුවනේ ප්‍රතිඵලය. මිනිසාගේ මුලික අවශ්‍යතා තුනෙන් එකක් මෙයබව නොදන්න සමාජෙක මෙතනින් එහාදෙයක් නොලැබේ.සෙක්ස් ආරක්ශිතව ලබාගතහැකි ක්‍රමයක් හැදුවොත් සමාජය විනාශවීමකි.හැබැයි, වසරින් වසර ලමා අපචාර වැඩිවීම(වාර්තා නොවු ඒවා දන්නේද නැත ), කාන්තා හින්සනය , දුශන කේස්,අනාරක්ශිත ලින්ගික හැසිරීම්වලින් සමාජරෝග පැතිරීම සමාජ හානියක් නොවේ. පාසැලේ ලින්ගික අධ්‍යාපනය දීම, පරිහානියකි.ලින්ගිකඅධ්‍යාපනය යනු,හු_න්න ඉගැන්වීමකි. නමුත් සුලගෙන් ඒඩ්ස් බෝවෙන මිනිස්සු ලින්ගික ආද්යාපනය කියන්නේ, සමාජ රෝග(STD), උපත් පාලනය( birth cntrl), පවුල් සැලසුම(family plan ), ප්‍රජනනය (rproduction) වැනි ඒරියා ගොඩක් බව නොදනී.එහෙවු ගෙදරක කොල්ල කසාද සහතිකය අත්සන් කලදවසේ රෑ එකී මෙකී නොකී ලින්ගිකත්වය ගැන දැනුම උට ක්වොන්ටම් තලයකින් , කොන්ටම් පිම්මක් උගේ මනසට පනින බව සමහර දෙමාපියන් සිතති.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom