උපත-විපත

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    වචන දෙකක් අතර තියන පොඩි ඉරි කෑල්ලක තේරුම හොඳින් කියල දීල තියනවා...!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒක නම් සිරා කතාව තමයි :dull:
    අඩේ අපි නම් හැට ගහනකොටම හොම්බෙන් යනව මේ නිදිමරන නිදිමැරිල්ලට..:dull:
    පට්ට
    9.gif

    11.gif
    තෑන්කූ බං..
    සිරා.. :baffled: අපි මැරෙනවා අපිම දන්නෑ :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14728768 said:
    ඉපදුනොත් මරණය නියතයි.
    ඒක වෙනස් කරන්න කාටවත් බෑ.
    ක දැන දැනත්
    "ඉපදුනාට පස්සෙ
    ආයෙ කවදාවත් මැරෙන් නෑ
    කියලා හිතාගෙන..
    අරං යන්න වගේ...
    ගොඩ වැඩි කර ගන්නව"

    කෙනෙක් කියනව තමන්ගෙ ජීවිතේ තමන් සතුටු විදියට ජීවත් වෙලා මැරෙන්න තියනවනං වෙන මොනවද කියල
    හැබැයි ඒ සමහර අය හිතන්නෙ නෑ තමන් සතුටු විදියට ජීවත් උනාට අනිත් මිනිස්සුන්ට දුක දෙන එක ගැන.
    තව සමහරෙක් කියයි හරි අපි වෙන මිනිස්සුන්ට දුකක් දෙන්නෙත් නෑනෙ කියල
    හරි අපි අනිත් මිනිස්සුන්ට දුකක් නොදුන්නත් ඒ මිනිස්සුන්ට තියෙන සතුටට වඩා සතුටක් දෙන්න පුළුවන්කම අපිට තියෙද්දී ඇයි අපි එහෙම නොකර ඉන්නෙ.
    එහෙම කළාම අපේ හිත දුකට පත් වෙනවද? වෙනවනන් ඇයි එහෙම වෙන්නෙ. :dull:

    අපි
    "ඉපදෙනවා - මැරෙනවා"
    "උපත - විපත"
    ඔය මැද ඉර ඇතුලෙ ඉන්නෙ ටිකේ දෙන්න පුළුවන් උපරිම යහපත් සතුටත් දීල,
    ගන්න පුළුවන් උපරිම යහපත් සතුටත් ලබාගන්න ඕනෙ.
    එතකොට ඔය පොඩි ඉරි කෑල්ලේ තියෙන වටිනාකම කාටවත් වචන වලින් කියල නිම කරන්න බැරි වෙයි.
    නැත්තන් කවද හරි අපි මැරුණම ඔය ඉරි කෑල්ල නිකන්ම නිකන් ඉරි කෑල්ලක් වෙලා

    බැනර් එකේ මැදට වෙන්න ඉරි කෑල්ලක් විදියටම තියෙයි. :dull:

    "පාර මැදට වෙන්න...
    මියගිය අයගෙ පින්තූරයක් දාලා..
    ලොකු බැනර් එකක්.... "



    හැබැයි අපි ඒකට වටිනාකම් එක් කළොත් ඔය ඉරි කෑල්ල දිහා විතරක් ජෙවත් වෙලා ඉන්න මිනිස්සු බලන එකක් නෑ.
    අපේ මරණෙ ඒ මිනිස්සුන්ට දුකක් උනත් අපි කරපු දේවල් නිසා ඒ මිනිස්සු ගොඩක් කල් තව තවත් සතුටු වෙයි.:cool:
    ඒ අපි මැරුණයි පස්සෙත් දෙන්න පුළුවන් උපරිම සතුට දෙන විදිය.
    හැබැයි අපි අර ඉරි කෑල්ල ඇතුලෙ ඉන්න විදිය අනුව තමයි ඒක තීරණය වෙන්නෙ.

    "උපත - විපත"

    පට්ට මචං සංකේ ලොවෙත් නෑ :cool::cool::cool::love::love:




    ඔය මැද ඉර ඇතුලෙ ඉන්නෙ ටිකේ දෙන්න පුළුවන් උපරිම යහපත් සතුටත් දීල,
    ගන්න පුළුවන් උපරිම යහපත් සතුටත් ලබාගන්න ඕනෙ :yes::yes:

    අනිවා... ොම ස්තූතියි මචං :yes::D
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ජීවත් වීම යනු ,
    උපත සහ විපත අතර ඇති
    ඉර මත
    නොසැලී ....
    බාධක මැඩගෙන ...
    විපත තෙක් .....
    සමබරව ...
    ගමන් කිරීමයි ...
    :yes::yes::yes: