උපදෙසක් දෙන්න මිතුර (BL PartyBox On-The-Go vs JBL PartyBox Encore Essential)

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මේ දෙකෙන් කෝක ගන්න එකද හොඳ , ( රික්වයමන්ට් එක , මයික් එක ඕන, සවුන්ඩ් කොලිටි , ලවුඩ්නස් )

    BL PartyBox On-The-Go 1,20,000
    JBL PartyBox Encore Essential - 1 10,000



    පාවිච්චි කරපු අය කියන්න කොහොමද කියල
     
    • Like
    Reactions: kinkon

    piyals

    Well-known member
  • Sep 21, 2009
    872
    720
    93
    Both have very similar specs. Partybox Encore Essential is recommended for bass enthusiasts, while the Partybox On The Go is suggested for those looking for a more balanced sound.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    Partybox go ඵකේ බැටරි ලයිෆ් ඵක සෑහෙන්න මදි.ඒ වගේමයි partybox Essential. ඒක නිසා partybox encore ඵක ගන්න.බැටරි ලයිෆ් ඵක පැය 10ක් ඒකේ.

    JBLPBENCORE2MICASwebsite_1000x.png




     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    oya model dekema machan bass aduy..outdoor fun ekak ganna hodatama madiy..puluwna num 320 model eka ganin..oya dekata wada 50,000 wage wadiy..but supiri sounds..lighting..dj effect ehemath thiyenawa eke
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    JBL boom box use karana aya innavada.. gedara ahanna athida and punch eka hondada bess :D

    Encore ekata wada output eka wadi wage mathaka​