උපදේශයක් ගන්න අහන්නේ........
සමාවෙන්න උපදේශයක් ගන්න අහන්නේ......... මට තියනවා කිමිදුම් ව්‍යාපාරයක්. මේකෙ අපි සංචාරකයින්ට කිමිදෙන්න ඔක්සිජන් ටැංකි විකුනනවා. මේ ටැංකි වල තියන හුලං වලට හලාල් සෙටිෆිකට් එකක් ගන්න ඕනෙ. ප්‍රශ්නෙකට තියෙන්නෙ ඌරන්ගේ ඇගේ ගෑවුන ඒවට හලාල් දෙන්නේ නැහැ කියල උලම එකෙන් කියනව. කවදාවත් ඌරු කොටු අස්සෙන් හැමුවෙ නැති, ඌරො හුස්ම අරන් පිට කරපු නැති හුලං තියන තැනක් කියනවද? මේ ලෝකෙ දැනට මිනිස්සුන්ට වඩා මසට හදන ඌරො ඉන්නව කියන්නේ ඇත්තක්ද හැබෑට?