Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උපදේශයක්_ලැබුනා අක්කාගෙන්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපදේශයක්_ලැබුනා අක්කාගෙන්...

ඊයේ මට වැදගත් උපදේශයක් ලැබුනා අක්කාගෙන්...

බලනවා තමුසෙගේ හැටි. පොඩ්ඩක් දැන්වත් මනුස්සයෙක් වෙනවාකෝ...

බලනවා කොම්පියුටරේ ගාව ඉඳගෙන ඉන්න හැටි. එක කකුලක් පුටුව උඩ.

//(ඒ කකුල බිමට දැම්මා.)

අන්තිම වතාවට කොන්ඩේ පීරුවේ කවද්ද?

//මම හිතන්නේ ඉපදුනාට පස්සේ නර්ස් ඇන්ටි පීරුවාට පස්සේ පීරන්ටම නැතිව ඇති. නැත්තං පොඩි කාලේ අම්මා පීරුවාට පස්සේ ආයේ පීරලාම නැහැ.

ඒකනේ කියන්නේ. අනිත් දේ... තේරුම් ගනින් මෝඩ මී හරකෝ... කෙල්ලෝ කියන්නේ කොල්ලොන්ට නෙමෙයි. උඹ කෙල්ලොන්ටයි කොල්ලොන්ටයි එකම විදියට සලකන්නේ.

උඹ, මචන්, අඩෝ... ඕවා කෙල්ලොන්ට හරියන්නේ නැහැ. පොඩ්ඩක් Soft විදියට කතාකරන්ට කෙල්ලොන්ට.

//මේකි මඟුලක් කථා කරනවා.

ඔව්, මඟුලක් තමා කථා කරන්නේ. දැන් බලනවා, උඹට තාමත් කෙල්ලෙක් නැත්තේ උඹ කෙල්ලොන්ට ඔහොම සලකද්දී එක කෙල්ලෙක්වත් උඹ දිහා හීනෙකින්වත් හැරිලා බලයිද?

//ඉතින් මට අලයෑ...

මේකට කියන කට හොදයි...

{ හැබැයි කියපු කතා සේරම ඇත්ත. දැන්වත් හැදෙන්න ඕනේ. ආයේ මින්පසු කෙල්ලන්ට

මගේ පැටියා/සුදූ/වස්තුව/උම්මා එක/සීනි බෝලේ/ආදරේ/රන් කඳ යනුවෙන් අමතන අතර කොල්ලන්ට

අඩෝ/මචන්/බ්රෝ/ෆිට් එක/වැද්ද/හු.../හුංඟා ආදී නානාප්රකාර නම් වලින් අමතනු ඇත. රැවුල කොටටම කපන අතර එය සෑම දිනකම වනු ඇත.

කොන්ඩය තෙල් ටිකක් ගා ගැනීමට නවරත්න ඔයිල් (මෙය මුදල් ගෙවා ප්රචාරය කරන ලද දැන්වීමකි) බෝතලයක් ගෙන ආ අතර, එය සතියකින් ඉවර කිරීම මගේ අභිප්රායයි.

තවත් මෙකී නොකී කාරණා බොහෝමයක් ඉදිරියට වෙනස් වන අතර, තව ඇත්තේ කෙල්ලෙක්ගේ අඩුපාඩුව පමනි.}

ඔබත් වයස අවුරුදු 18 සපිරුණු යුවතියක්ද? එසේනම්

♦ඔබට බත් හා පරිප්පුවක් සමඟ පපඩම් ඉවීමට හැකිද? (හරි ඔයි, බැදගනින් පපඩම)

♦රෙදි කීපයක් සෝදා දිය හැකිද? මාසෙකට 5ක් වගේ

♦පරිගණකය භාවිතා කරන අවස්ථා වලදී නොදැක්කා සේ සිටිය හැකිද?

♦මහ රෑ කෝල් එකක් එහෙම ආවාම යන්ට අවසර දිය හැකිද?

එසේනම් මම සොයන්නේ ඔබවයි. අදම සම්පූර්ණ විස්තරයක් හා ලඟදී ගත් ඡායාරූපයක් ඇතුලත් ලිපිනයැති ලියුම් කවරයක් එවන්න. (ලිපිනය මැසේජ් කොරලා අහගන්ට)

[QUOTE="EHDEHD, post: 15247313, member: 57610"] [b]උපදේශයක්_ලැබුනා අක්කාගෙන්...[/b] [SIZE="5"][COLOR="DarkRed"][COLOR="DarkRed"]ඊයේ මට වැදගත් උපදේශයක් ලැබුනා අක්කාගෙන්...[/COLOR] බලනවා තමුසෙගේ හැටි. පොඩ්ඩක් දැන්වත් මනුස්සයෙක් වෙනවාකෝ... බලනවා කොම්පියුටරේ ගාව ඉඳගෙන ඉන්න හැටි. එක කකුලක් පුටුව උඩ. //(ඒ කකුල බිමට දැම්මා.) අන්තිම වතාවට කොන්ඩේ පීරුවේ කවද්ද? //මම හිතන්නේ ඉපදුනාට පස්සේ නර්ස් ඇන්ටි පීරුවාට පස්සේ පීරන්ටම නැතිව ඇති. නැත්තං පොඩි කාලේ අම්මා පීරුවාට පස්සේ ආයේ පීරලාම නැහැ. ඒකනේ කියන්නේ. අනිත් දේ... තේරුම් ගනින් මෝඩ මී හරකෝ... කෙල්ලෝ කියන්නේ කොල්ලොන්ට නෙමෙයි. උඹ කෙල්ලොන්ටයි කොල්ලොන්ටයි එකම විදියට සලකන්නේ. උඹ, මචන්, අඩෝ... ඕවා කෙල්ලොන්ට හරියන්නේ නැහැ. පොඩ්ඩක් Soft විදියට කතාකරන්ට කෙල්ලොන්ට. //මේකි මඟුලක් කථා කරනවා. ඔව්, මඟුලක් තමා කථා කරන්නේ. දැන් බලනවා, උඹට තාමත් කෙල්ලෙක් නැත්තේ උඹ කෙල්ලොන්ට ඔහොම සලකද්දී එක කෙල්ලෙක්වත් උඹ දිහා හීනෙකින්වත් හැරිලා බලයිද? //ඉතින් මට අලයෑ... මේකට කියන කට හොදයි... { හැබැයි කියපු කතා සේරම ඇත්ත. දැන්වත් හැදෙන්න ඕනේ. ආයේ මින්පසු කෙල්ලන්ට මගේ පැටියා/සුදූ/වස්තුව/උම්මා එක/සීනි බෝලේ/ආදරේ/රන් කඳ යනුවෙන් අමතන අතර කොල්ලන්ට අඩෝ/මචන්/බ්රෝ/ෆිට් එක/වැද්ද/හු.../හුංඟා ආදී නානාප්රකාර නම් වලින් අමතනු ඇත. රැවුල කොටටම කපන අතර එය සෑම දිනකම වනු ඇත. කොන්ඩය තෙල් ටිකක් ගා ගැනීමට නවරත්න ඔයිල් (මෙය මුදල් ගෙවා ප්රචාරය කරන ලද දැන්වීමකි) බෝතලයක් ගෙන ආ අතර, එය සතියකින් ඉවර කිරීම මගේ අභිප්රායයි. තවත් මෙකී නොකී කාරණා බොහෝමයක් ඉදිරියට වෙනස් වන අතර, තව ඇත්තේ කෙල්ලෙක්ගේ අඩුපාඩුව පමනි.} ඔබත් වයස අවුරුදු 18 සපිරුණු යුවතියක්ද? එසේනම් [COLOR="Navy"] ♦ඔබට බත් හා පරිප්පුවක් සමඟ පපඩම් ඉවීමට හැකිද? (හරි ඔයි, බැදගනින් පපඩම) ♦රෙදි කීපයක් සෝදා දිය හැකිද? මාසෙකට 5ක් වගේ :p ♦පරිගණකය භාවිතා කරන අවස්ථා වලදී නොදැක්කා සේ සිටිය හැකිද? ♦මහ රෑ කෝල් එකක් එහෙම ආවාම යන්ට අවසර දිය හැකිද?[/COLOR] එසේනම් මම සොයන්නේ ඔබවයි. අදම සම්පූර්ණ විස්තරයක් හා ලඟදී ගත් ඡායාරූපයක් ඇතුලත් ලිපිනයැති ලියුම් කවරයක් එවන්න. (ලිපිනය මැසේජ් කොරලා අහගන්ට) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom