උපදේශයට පන්සීයයි!

mazerunner

Member
Dec 12, 2014
191
43
0
34
maze land
උපදේශයට පන්සීයයි!

උපදේශයට පන්සීයයි!
හොරු දෙදෙනෙක්‌ එක්‌තරා පාළු ස්‌ථානයකට වී කතා බස්‌ කරමින් සිටියහ.

"ඊයේ වැඩෙන් නම් මට පාඩු වුණා.." එක්‌ හොරෙක්‌ අනෙකාට පැවැසීය.

"ඒ කොහොමද?"

"මම ඊයෙ පැන්නෙ නීතිඥවරයෙකුගෙ ගෙදරට. මම මිනිහගෙ අතටම අහුවුණා."

"ඊට පස්‌සෙ මොකද වුණේ?"

"මොකුත් වුණේ නැහැ. එයා මට තදින් අවවාද කළා නීතිඥවරුන්ගෙ ගෙවල්වලට මීට පස්‌සෙ පනින්න එපා කියලා."

"ඉතින් වෙච්ච පාඩුව මොකක්‌ද?"

"ඒ දුන්නු අවවාදයට කියල රුපියල් පන්සීයක්‌ මගෙන් අය කළා."
ඔහු දුක්‌මුසු ස්‌වරූපයෙන් එසේ පැවසීය.
 
asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    ඉතින් උබ කොහෙටද පැන්නෙ?

    මම බැස්සෙ ජනධිපති මැදුරට ,මාවත් අහු උනා .මහින්ද කියල එකෙක් හිටියෙ .

    වු ඇහුව උබ හොරකම් කරනව නේද කියලා
    බය වෙච්චි පරට ඔව් කියවුනා .මම හිතුව අදනම් පලු පැලෙන්න කන්න වෙයි කියල ඒත්

    මිනිහ මාර පොරක් බන්

    රටේ මිනිස්සු මාව අදර්ශයට අරගෙන මගෙ අඩි පාරෙ යන එක අගය කරනව කියල බත් පැකට් එකයි අරක්කු කාලකුයි දීල මාව ගෙදර ගෙනත් දැම්ම බස් එකකින්
     
    Last edited:
    Nov 24, 2014
    789
    64
    0
    මයිත්රීපාලගෙ කටු ලොවින බල්ලො අද මතවාදීමය වශයෙන් මොන තරම් බංකොලොත් වෙලාද කියනවනං දැන් කතන්දර ලියල චන්ද හිගනව.
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    මයිත්රීපාලගෙ කටු ලොවින බල්ලො අද මතවාදීමය වශයෙන් මොන තරම් බංකොලොත් වෙලාද කියනවනං දැන් කතන්දර ලියල චන්ද හිගනව.
    Ridila
     
    mazerunner

    Member
    Dec 12, 2014
    191
    43
    0
    34
    maze land
    මයිත්රීපාලගෙ කටු ලොවින බල්ලො අද මතවාදීමය වශයෙන් මොන තරම් බංකොලොත් වෙලාද කියනවනං දැන් කතන්දර ලියල චන්ද හිගනව.

    පිස්සුද බන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රටේ මිනිස්සු මාව අදර්ශයට අරගෙන මගෙ අඩි පාරෙ යන එක අගය කරනව කියල බත් පැකට් එකයි අරක්කු කාලකුයි දීල මාව ගෙදර ගෙනත් දැම්ම බස් එකකින්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    :D:D:D:D:D