උපන්දින සාදය ගිනිතැබූ සැකකරුවන් රිමාන්ඩ්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට පසුගිය 24 වනදා අලුයම ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එළඹෙන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.​

    වවුනියාව මහෙස්ත්‍රාත් වසීම් අහමඩ් මහතා එලෙස නියෝග කර ඇත.​

    වවුනියාව, තෝණිකල් ප්‍රදේශයේ නිවසක ඇතිවී තිබූ එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකු සැකපිට 31 වනදා රාත්‍රියේ අත්අඩංගුවට ගැනුණි.​

    සැකකරුවන් වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාගැනීමට වවුනියාව පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කොට තිබුණි.​

    අදාළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සැකකරුවන් ඊයේ (02) සවස වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී සැකකරුවන් එළඹෙන 11 වනදා දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාගත කෙරුණි.​

    වවුනියාව බන්ධනාගාරයේ පවතින බෝවන රෝග ව්‍යාප්තිය මත සැකකරුවන් අනුරාධපුරය බන්ධනාගාරය වෙත රැගෙන ගිය බවද බන්ධනාගාර නිලධාරීන් පැවසීය.​

    පොලීසිය පැවසූවේ අදාළ නිවසට ගිනි තැබීමෙන් 23 හැවිරිදි කාන්තාවක් අදාළ ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්වු අතර, පිළිස්සුම් තුවාල ලැබු ඇයගේ සැමියා වන 35 හැවිරිදි සුගන්දන් නමැති පුද්ගලයෙකු පසුගිය 26 වනදා යාපනය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වු බවය.​

    සැකකරුවන් උපන්දින සාදයක් පැවැත්වු නිවසට පැමිණ නිවැසියන්ට කැපුම් තුවාල සිදුකොට, ඔවුන් නිවස තුළට ගිය අවස්ථාවේදී නිවසට ගිනිතබා තිබුණි.​

    සිද්ධියෙන් තුවාල ලැබු වයස අවුරදු 02ක පිරිමි දරුවෙකු, අවුරුදු 07ක හා අවුරුදු 13ක ගැහැණු දරුවන් දෙදෙනෙකු, වයස අවුරුදු 19ත් 41ත් අතර පසුවන කාන්තාවන් 04 දෙනෙකු, වයස අවුරුදු 42ක පිරිමි පුද්ගලයකු වවුනියාව රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන බවද පොලීසිය පැවසීය.​

    නිවසට ගිනිතැබීමට හා නිවැසියන්ට පහරදීමට මුහුණු ආවරණය කරගත් කණ්ඩායමක් පැමිණෙන අයුරු දැක්වෙන සීසීටීවී දර්ශන ද පොලීසිය වෙත ලැබී තිබුණි.​

    ඒ, ඔස්සේ සිදුකළ පරීක්ෂණ හරහා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.​

    අනියම් සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් මත මෙම අපරාධය සිදුකොට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත.​

    සැකකරුවන් ඝාතනයට භාවිත කළ බව කියන කඩු පහක් ඇතුළු ආයුධ තොගයක් වවුනියාව,වෛරවපුලියන්කුලම වැවේ සඟවා තිබියදී ඉකුත් 01 වනදා සොයා ගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේය.​

    වවුනියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් පස් දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.​

    සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බව පොලීසිය සඳහන් කරයි.​

    ඝාතනයන්ට අදාළ ප්‍රධාන සැකකරු හා මියගිය සුගන්ධන් නමැත්තා කලක් මිතුරන්ව සිට ඇති අතර, අනතුරුව දෙදෙනා අතර විරසකයක් හටගෙන ඇති බවත් පොලීසිය අනාවරණය කරගෙන ඇත.​

    ප්‍රධාන සැකකරු අනතුරුව කණ්ඩායමකට ඝාතන කොන්ත්‍රාත්තුව භාරදී ඇති බවට අනාවරණවී තිබේ.​

    වවුනියාව, තෝණිකල් ප්‍රදේශයේ නිවසක 24 වනදා අලුයම ගින්නක් හටගෙන ඇති බවට වවුනියාව පොලිස් ස්ථානයට 119 ඇමතුම හරහා ලැබුණු තොරතුරකට අනුව පොලීසිය අදාළ ස්ථානයට ගොස් තිබුණි.​

    ගිනිතබා ඇති නිවසේ පදිංචි පුද්ගලයා මුදල් පොලියට දීම හා තවත් ව්‍යාපාර සිදුකොට ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.​

    Sen-lu

    Well-known member
  • උපන්දින සාදය ගිනිතැබූ සැකකරුවන් රිමාන්ඩ්

    මොන උට්ටෙ නිවුස් එකක්ද ඒ. සුගන්දනුයි මරපු එකයි අතරද දැං ඔය කියන අනියම් සම්බන්දෙ තිබිල තියෙන්නෙ
     
    Last edited:
    • Haha
    Reactions: Dr.Amdan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මොන උට්ටෙ නිවුස් එකක්ද ඒ. සුගන්දනුයි මරපු එකයි අතරද දැං ඔය කියන අනියම් සම්බන්දෙ තිබිල තියෙන්නෙ

    neha yako marichcha kollai gramasewaka geni love case ekak. a asse gramasewaka geni thawa kollek ekkath redda ussala.

    marichcha kollage geni (photo eke inne) eki muslim.

    dan therunada??
     
    • Wow
    Reactions: Sen-lu

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,504
    15,470
    113
    Gampaha
    අපරාධ වලින් තොර රටක් බිහි පුලුවන් මාලිමා ආණ්ඩුවකට විතරයි.. :yes:
     
    Similar threads