උපන් ලපෙන් කියවෙන ජීවිත කතාව

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    උපන් ලපෙන් කියවෙන ජීවිත කතාව

    මේක මට ඉමේල් එකකින් ආවේ.මේකේ තියෙන එවානම් ටිකක් විතර ඇත්ත වගේ.උඹලගේ අහවල් තැන් වල තියෙන උපන් ලප වලින් කියවෙන කතාව ඇත්තක්ද කියලා බලපල්ලා. රි පොස්ට් නම් අම්බානෙක සොරි වේවා.එහෙම බලලා ඇත්තනම් මගේ මුණට+ රෙප් එකකින් දමලා ඇරියා කියලා කවුරුවත් උඹලට දොසක් කියන එකක් නෑ.


    1_zpsdfc3781e.jpg


    2_zpsfb9e99c1.jpg


    3_zps7e7f2f70.jpg


    4_zps50b93a80.jpg


    5_zps48b16d92.jpg


    එලකිරියට ජයවේවා
     

    blue_in_rio

    Well-known member
  • මගේ සිරුරේ 10 සහ 18 යන තැන්වලද, ඊට අමතරව වම් කකුලේ යටි පතුලේද උපන් ලප ඇත.යටිපතුලේ තියෙන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද ? :oo::oo:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේ කියලා තියෙන හැම තැනකම් වගෙ තියෙනවා:oo:
    උපන් ලප කිව්වට දැන් අවුරුහ්ද්කට විතර කලින් අල්ලෙ මැනික් කටුව කිට්ටුව එකක් හැදුනා:oo:
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මේ කියලා තියෙන හැම තැනකම් වගෙ තියෙනවා:oo:
    උපන් ලප කිව්වට දැන් අවුරුහ්ද්කට විතර කලින් අල්ලෙ මැනික් කටුව කිට්ටුව එකක් හැදුනා:oo:

    ඒ ලප නෙවෙයි ඒ ඉන්නෝ.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ කියලා තියෙන හැම තැනකම් වගෙ තියෙනවා:oo:
    උපන් ලප කිව්වට දැන් අවුරුහ්ද්කට විතර කලින් අල්ලෙ මැනික් කටුව කිට්ටුව එකක් හැදුනා:oo:

    උපන් ලප මැදදි එන්නේ නෑ කොල්ලො
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හිතුවද උපන් ලපයි ඉන්නොයි අතර වෙනස අදුනන්නෙ නැ කියලා:P


    මේ ඇවිල්ල තියෙන්නෙ:nerd:

    33jreb6.jpg