උපන් ලප වලින් කියවෙන ලක්ෂණ...!

HSgems

Active member
  • Nov 2, 2015
    122
    71
    28
    උපන් ලප වලින් කියවෙන ලක්ෂණ...!

    උපන් ලප වලින් කෙනෙකුගේ ජීවිතයේ විවිධ සුභ සහ අසුභ ලක්ෂණ ගැන කියවෙන ශාස්ත්‍රයක් තිබෙන බව ඔබ ආසා ඇති. ඔබ හැම දෙනාගේම ශරීරයේ උපන් ලප පිහිටා තිබෙනවා. මෙහි දැක්වෙන්නේ 1925 වර්ෂයේ පල කරන ලද ඉපැරණි ග්‍රන්ථයකින් උපුටා ගත් උපන් ලප වලින් කියවෙන ලක්ෂණයන් පිළිබදවයි.


    මෙහිදක්වාතිබෙන්නේපිරිමින්ගේඋපන්ලපවලින්කියවෙනලක්ෂණයි.
    කාන්තාවන්ගේලක්ෂණගැනදැනගැනීමටනම්,
    පුරුෂයින්ගේදකුණුපසගැනකියවෙනකරුණුකාන්තාවන්ගේවම්පසගැනත්, පුරුෂයින්ගේවම්පසගැනකියවෙනකරුණුකාන්තාවනගේදකුණුපසගැනත්කියවෙනබවමතකතබාගන්න.

    උදු, මුන්ප්රමාණයේ
    උපන්ලප
    වලින්කියවෙනසුභලක්ෂණ

    හිසේවමසහදකුණුපස - ප්රසිද්ධියටපත්වේ, කීර්තියලබයි
    හක්කේදකුණුපස - ජයග්රහණලැබේ, හොදමිතුරන්හිමිවේ.
    හක්කේවම්පස - දියුණුව, අභිවෘදිය, සැපයලැබේ.
    දකුණුකන - ප්රීතියෙන්ජීවිතයගතකරයි, අන්අයටගුණගරුකවකටයුතුකරයි. සෙනෙහෙවන්තදරුවන්ලැබේ.
    උඩුතොලදකුණුපසකපොලේ - ඉතාමත්ධනවත්වේ. තමන්යනයනතැනසියළුවැඩසාර්ථකවේ.
    දකුණුඋරහිසේ - ඉතාමත්කීර්තියටපත්වේ.
    වම්උරහිසේ - ධනලාභලැබේ.
    දකුණුපියයුරේ - ධනලාභලැබේ.
    වම්පියයුරේ - හොදමිතුරන්ලැබේ.
    දකුණුවෘෂණකෝෂයේ - ධානහානිසිදුවේ.
    වම්වෘෂණකෝෂයේ - ජයග්රහණසිදුවේ.
    දකුණුකලවයේ - බොහෝස්ත්රීලාභලැබේ.
    උදු, මුන්ප්රමාණයේඋපන්ලපවලින්කියවෙනඅසුභලක්ෂණ
    නළලේදකුණුපස - සැමවිටමසිතේදුක, නිතරමරෝග
    දකුණුඇහිබැමේ - කාන්තාවන්සමගගැටුම්ඇතිවේ.
    දකුණුඇසේ - විපත්වලටගොදුරවේ
    නාසයේදකුණුපස - බොහෝදුකින්ජීවත්වීමටසිදුවේ
    යටිතොලේදකුණුපස - දුකින්තැවෙමින්ජීවත්වීමටසිදුවේ.
    බෙල්ලේදකුණුපස - නිතරරණ්ඩුවලටපැටලේ
    දකුණුඅතේවැලමිටෙන්උඩ - දුකහිමිවේ
    දකුණුඅතේවැලමිටෙන්පහළ - ධනයහානිවේ
    දකුණුකිසිල්ලේ - දුකශෝකයනිතරමහිමවේ.
    තලඇටප්රමාණයේලපවලින්කියෙවනසුභලක්ෂණ
    හිසේවම්පස - බොහෝධනලාභ
    නළලේවම්පස - රාජ්, මැතිඇමතිවරුන්ගේකරුණාව
    බෙල්ලේවම්පස - සෑමදෙයකින්මජයග්රහණයලැබේ.
    වම්අතේවැලමිටෙන්පහල - බොහෝදරුවන්ලැබේ.
    වම්අත්ලේ - හොදමිතුරන්හිමිවේ.
    පිටේවම්පස - යානවාහනහිමිවේ.
    පපුවේවම්පස - ප්රීතිය, සතුටහිමවේ.
    වම්කලවයේ - සියලුකටයුතුසාර්ථකවේ.
    වම්කෙන්ඩයේ - සතුටහිමවේ.
    තලඇටප්රමාණයේලපවලින්කියෙවනඅසුභලක්ෂණ
    දකුණුඇසේ - දුකටපත්වේ.
    නාසයේදකුණුපස - ගතරෝගීතත්වයටපත්වේ.
    නිකටේදකුණුපස - ශෝකය
    දකුණුඅත්ලේ - ධනයවිනාශවේ.
    පිටේදකුණුපස - සොරබියඇතිවේ.
    දකුණුඇලය, ලිංගයේදකුණුපස - රාජ්, මැතිඇමතිවරුන්ගේඋදහසටලක්වේ.
    දකුණුඋකුලේ - උන්හිටිතැන්අහිමවේ.
    දකුණුකලවයේ - ගින්නෙන්කරදරසිදුවේ.
    දකුණුපිටිපතුලේ - තමන්ගේපියාවිනාශකරයි.
    දකුණුයටිපතුලේ - දරුවන්විනාශකරයි.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කී බෝඩ් එකේ ස්පේස් බාර් එකට හෙන ගහලද බොල..
    ඕක කියවන්න බෑ ස්පේස් තියපං පෝස්ට් එඩිට් ගිහිං..