උපයන විට බද්ද ගැන තීරණය කල් තියයි !!!!

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,669
    13,411
    113

    උපයන විට බද්ද ගැන තීරණය කල් තියයි​



    (රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
    මහාධිකරණ විනිසුරුවරුන්, දිස්ත්‍රික් විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්ගේ වැටුපෙන් උපයන විට බදු අය කිරීමට දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.
    මෙම නියෝගය නිකුත් කිරීමෙන් පසුව අභියාචනාධිකරණය වෙත පැමිණි නීතිපති සංජේ රාජරත්නම් මහතා කියා සිටියේ මෙම අතුරු නියෝගය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවශ්‍ය බවයි.
    දැනටමත් සමහර විනිසුරුවරුන්ගෙන් මෙම බද්ද අයකරගෙන ඇති බවත් කෙසේ නමුත් මේ පිළිබඳ කරුණු දැක්වීමට කල් අවශ්‍ය බවත් නීතිපතිවරයා කියා සිටියේය.
    ඒ අනුව මෙම පෙත්සම පෙබරවාරි 9 වැනිදාට කල් තැබින.
    මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.
    මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය, දිස්ත්‍රික්ක විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ සංගමය විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් අධිකරණ අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරී සහ අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා නම් කරනු ලැබ සිටිති.
    පෙත්සමේ මෙසේද සඳහන් වේ.
    පෙත්සම්කාර විනිසුරුවරුන්ගේ වටුපෙන් උපයන විට බද්ද අඩු කිරීමට දේශීය අදායම් දෙපාර්තමේන්තුව තීරණයක් කර ඇත. විනිසුරුවරුන්ගෙන් බදු අයකිරීම ව්‍යවස්ථාවට සහ නීතියට පටහැනි වේ. එබැවින් වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද අදාල තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද එම තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර විනිසුරුවරුන් සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
    පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.

    https://www.lankadeepa.lk/latest_news/උපයන-විට-බද්ද-ගැන-තීරණය-කල්-තියයි/1-627598
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    අධිකරනය උත්තරීතර නිසා හැමෝම කට පුක වහන් ඉදී. කතාකරොත් ඖරුදු හතරක් ඇතුලෙනෙ
    හුත්තරීතර අධිකරනේ 🤭

    රාජ්‍ය පිංගුත්තර වේසිගේ පුතාලට දෙන පිං පඩියට අමතරව ඕකුන්ට දෙන අතිකාල, බෝනස්, දීමනා, වාහන පර්මිට්, සංචාර, සේවක මණ්ඩල ඔක්කොම අල්ලලා වේස බැල්ලියොන්ට බදු ගහපියව් පිංගුත්තර පොන්න බැල්ලියෝ. පුද්ගලික සේවකයෝ හූරන් කාලා පිංගුත්තර වේස කම්බහොර රාජ්‍ය සේවක බැල්ලියොන්ට පිං පඩි ගෙව ගෙව තියන් ඉන්නේ.:angry:
    ------ Post added on Jan 26, 2023 at 5:35 PM
     
    • Haha
    Reactions: Galvatron

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    හුත්තරීතර අධිකරනේ 🤭

    රාජ්‍ය පිංගුත්තර වේසිගේ පුතාලට දෙන පිං පඩියට අමතරව ඕකුන්ට දෙන අතිකාල, බෝනස්, දීමනා, වාහන පර්මිට්, සංචාර, සේවක මණ්ඩල ඔක්කොම අල්ලලා වේස බැල්ලියොන්ට බදු ගහපියව් පිංගුත්තර පොන්න බැල්ලියෝ. පුද්ගලික සේවකයෝ හූරන් කාලා පිංගුත්තර වේස කම්බහොර රාජ්‍ය සේවක බැල්ලියොන්ට පිං පඩි ගෙව ගෙව තියන් ඉන්නේ.:angry:
    ------ Post added on Jan 26, 2023 at 5:35 PM
    ඒක තමයි පලයන් ලන්කාවෙන් අරාබියට උනත් කමක් නෑ.
    දේශපාලකයොන්ට බැන්නට රටේ 90%ක්ම එහෙමයි
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඒක තමයි පලයන් ලන්කාවෙන් අරාබියට උනත් කමක් නෑ.
    දේශපාලකයොන්ට බැන්නට රටේ 90%ක්ම එහෙමයි
    මම ඔය පිංකෙත හෙළු රන්දෙරනේ වේසපාළුවන්ට, රාජ්‍ය පිංගුත්තර සේවක වේසියන්ට සැප දෙන්න ටැක්ස් ගෙව ගෙව නහයෙන් අඬ අඬ නෙමෙයි ඉන්නේ. නාකි රාජපක්ශ සක්කිලි හොරු ඇවිල්ලා පිස්සු කෙලින්න පටන් ගන්නකොටම ගියා :ROFLMAO:
     
    • Like
    Reactions: NRTG

    Similar threads