කොටියම කාපිය මම දුවගෙන ආව ලංකාවේ කියල හිතාගෙන :rofl::rofl::rofl::rofl:
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,108 5,915 113 canada Feb 25, 2015 #21 pavithra_uk said: කොටියම කාපිය මම දුවගෙන ආව ලංකාවේ කියල හිතාගෙන Click to expand...
119elakiri Active member Sep 7, 2013 784 104 43 දිව්‍ය ලෝකෙට යට Feb 25, 2015 #24 meeka said: ගංජා කියන්නේ ඔසුවක් නේද Click to expand... එක කොහොමඩ ඔසුවක් වෙන්නෙ ගන්ජ ගහපු එවුන් දෑක්කම හොයන්න පුලුවන් කෙට්ටුවෙලා ඈදිල ගිහිල්ල ,උන් ලග පට්ට ගදකුත් එනව. ඒ කියන්නෙ ඕකෙ මොකක් හරි විසක් තියනව. දන්න එවුන් කියපල්ලා.
meeka said: ගංජා කියන්නේ ඔසුවක් නේද Click to expand... එක කොහොමඩ ඔසුවක් වෙන්නෙ ගන්ජ ගහපු එවුන් දෑක්කම හොයන්න පුලුවන් කෙට්ටුවෙලා ඈදිල ගිහිල්ල ,උන් ලග පට්ට ගදකුත් එනව. ඒ කියන්නෙ ඕකෙ මොකක් හරි විසක් තියනව. දන්න එවුන් කියපල්ලා.
dagayaa Well-known member Sep 7, 2010 4,056 732 113 Feb 25, 2015 #25 pavithra_uk said: කොටියම කාපිය මම දුවගෙන ආව ලංකාවේ කියල හිතාගෙන Click to expand...
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Feb 25, 2015 #26 so is this worth bumping or am i crazy or are u cool or what....
meeka Well-known member Oct 1, 2008 5,489 6,342 113 Feb 25, 2015 #27 119elakiri said: එක කොහොමඩ ඔසුවක් වෙන්නෙ ගන්ජ ගහපු එවුන් දෑක්කම හොයන්න පුලුවන් කෙට්ටුවෙලා ඈදිල ගිහිල්ල ,උන් ලග පට්ට ගදකුත් එනව. ඒ කියන්නෙ ඕකෙ මොකක් හරි විසක් තියනව. දන්න එවුන් කියපල්ලා. Click to expand... ඒ මචන් පමණ ඉක්මවා ගැහුවම.... අනික ගංජා ගහන එවුන් ගහන ඒවාට ගංජා වලට අමතරව තව මගුල් දානවා... ඔය ජරා මගුල් ගොඩක්ම ඉන්දියාවෙන් ගෙන ඒවා.. මං අහල තියෙනවා සිංහල බෙහෙත් හදන්න ගංජා ඕනි වෙනවා කියල..
119elakiri said: එක කොහොමඩ ඔසුවක් වෙන්නෙ ගන්ජ ගහපු එවුන් දෑක්කම හොයන්න පුලුවන් කෙට්ටුවෙලා ඈදිල ගිහිල්ල ,උන් ලග පට්ට ගදකුත් එනව. ඒ කියන්නෙ ඕකෙ මොකක් හරි විසක් තියනව. දන්න එවුන් කියපල්ලා. Click to expand... ඒ මචන් පමණ ඉක්මවා ගැහුවම.... අනික ගංජා ගහන එවුන් ගහන ඒවාට ගංජා වලට අමතරව තව මගුල් දානවා... ඔය ජරා මගුල් ගොඩක්ම ඉන්දියාවෙන් ගෙන ඒවා.. මං අහල තියෙනවා සිංහල බෙහෙත් හදන්න ගංජා ඕනි වෙනවා කියල..
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Feb 25, 2015 #28 ඔව් බේතක් තමා මොකද ඔය මස් දලු දියවෙන සීන් ඒකටත් ගංජා දෙති... නමුත් අපේ උන් ඒවා උපරිම ආතල් එකට වෙන බිජ්ජවල් කලවම් කරනවා බන්... ගංජා බේතක් තමා යටගිය දවසේ පෙලක් රටවල් වල නියමිත කරලා තිබ්බා.....ලෙඩරෝග වලට
ඔව් බේතක් තමා මොකද ඔය මස් දලු දියවෙන සීන් ඒකටත් ගංජා දෙති... නමුත් අපේ උන් ඒවා උපරිම ආතල් එකට වෙන බිජ්ජවල් කලවම් කරනවා බන්... ගංජා බේතක් තමා යටගිය දවසේ පෙලක් රටවල් වල නියමිත කරලා තිබ්බා.....ලෙඩරෝග වලට
C cns11 Well-known member Sep 25, 2014 1,410 267 83 Sri Lanka Feb 25, 2015 #29 pavithra_uk said: කොටියම කාපිය මම දුවගෙන ආව ලංකාවේ කියල හිතාගෙන Click to expand...
Sadeepa Arosha Well-known member Aug 24, 2009 8,871 707 113 ඇයි එන්නද ? May 6, 2015 #32 pavithra_uk said: ලංකාවේ කොහෙද මේවා මේකද යහපාලනය Click to expand...