Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
උපවාසය කුමක් සදහාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපවාසය කුමක් සදහාද?

උපවාසයට දීර්ඝ වූ ඉතිහාසයක් පවතින බව හා මෙම උපවාසය පිලිබදව විවිධ ආගම් තුල මේ පිලිබදව කථා කොට ඇති බව අප මීට ඉහත අනිකුත් ආගම් තුල උපවාසය යන මාතෘකාව ඔස්සේ මෙම යහමඟ අඩවිය හරහා සාකච්චා කලෙමු. මෙහි දී අවධානය යොමු කරන්නේ ඉස්ලාම් දහම, (ඉස්ලාමීය දින දර්ශනයට අනුව) සෑම වර්ෂයකම “රමලාන්” නම් වූ මාසය පුරාවට උපවාසය රැකීම සෑම මුස්ලිම්වරයෙකුටම අනිවාර්ය කොට ඇත්තේ කුමක් සදහාද? යන කාරණයයි. මෙය ආකාර දෙකකට සාකච්චා කල හැක. එනම්,

ලෞකික හේතු

ලෝකොත්තර හේතු

ඉහත පලමු කාරණය එනම් “මෙම උපවාස රැකීම නිසා ඇතිවන ලෞකික යහපත කුමක්ද?” යන කාරණය වෙත ප්රථමයෙන් අවධානය යොමු කලේ නම්, මෙයට ශුද්ධ වූ කුර්ආනය පිලිතුරු ලබාදෙයි. එය ශුද්ධ වූ කුර්ආනයේ 2-183 වාක්යයෙන් මෙසේ පවසයි.

“විශ්වාසවන්තයනි (මුස්ලීම්වරුනි) !, නුඹලාට පෙර විසූ ජන (සමාජය)ට අනිවාර්ය කලාසේම, නුඹලාටත් උපවාසය රැකීම අනිවාර්ය කර ඇත. ඒ එය තුලින් නුඹාලා (අල්ලාහ් (දෙවියන්ට)) බියබැතියන් වනු පිණිසය.”

ඉහත කුර්ආන් වාක්යයෙන් මෙම උපවාසය අතීතයේ සිට පැවත එන්නක් බව පවසන අල්ලාහ් (දෙවියන්) මෙය වර්ථමාන සමාජයටත් අනිවාර්ය කලේ ඔවුන් “(දෙවියන්ට) බියබැතියන් වී යහපත් මනුෂ්යයන් වීම පිණීස” බව පවසයි. දැන් වර්ථමාන බුද්ධීමත් මෙන්ම තාර්කික සමාජයට ගැටළුවක් පැනනැගිය හැක. ඒ “ලෞකික වශයෙන් විවිධ වූ ඉල්ලීම් හා අයිතීන් දිනාගැනීම පිණිස උපවාසය කිරීම සාධාරණය. නමුත් දෙවියන් සදහා කරන උපවාසය තුලින් මනුෂ්යාහට දිනාගත හැකි කිසිවක් තිබෙනවාද?, මේ උපවාසය එනම් කුසගින්නෙහි සිටීම තුලින් ලෞකික ජීවිතයට කිසියම් යහපතක් අත්වෙනවාද?” යන්නයි. දැන් ඒ පිලිබදව අවධානය යොමු කරමු.

මෙම උපවාසය කුමක් සදහා ද?

මෙම ප්රශ්නය තුල උපවාසය තුලින් මනුෂ්යා ලෞකික වාසියක්, පලයක් අපේක්ෂා කරනවා යන්න පැහැදිලි වේ. එසේ නම් ඉස්ලාම් මෙම උපවාසය මනුෂ්යා සදහා අනිවාර්ය කරන්නේ ඔහුට ලෞකික වාසි ලබාගැනීම පිණිස ද? යන ගැටළුව මේ තුලින් පැන නැඟේ. ප්රථමයෙන් මෙම කාරණය වෙත අවධානය යොමු කලේ නම්, ඉස්ලාම් මෙම උපවාසය පමණක් නොව තවත් කරුණු කිහිපයක් ද මුස්ලිම් ජනයා සදහා අනිවාර්ය කරයි. එනම්,

(අල්ලාහ් (දෙවියන්)) විශ්වාස කිරීම

සලාතය (දිනකට පස්වතාවක් වන්දනය කිරීම)

උපවාසය (රමලාන් මාසයේ උපවාසය රැකීම)

හජ් වන්දනය (වත්කම් ඇති පිරිස් සදහා පමණක් අනිවාර්ය වේ)

“සකාත්” නම් අනිවාර්ය බද්ධක් ගෙවීම (ධනවතුන් සදහා පමණි)

මේ සියල්ල තුලින් දෙවියන් අපේක්ෂා කරන්නේ ඔහු කෙරෙහි මනුෂ්යාගේ අවනතභාවයයි. නමුත් ඉන් ලෞකික යහපතක් නැතැයි යන්න අදහස් නොකෙරේ. අල්ලාහ් (දෙවියන්)ගේ මුඛ්ය අරමුණ මනුෂ්යාගේ අවනතභාවය වන අතර එකම අරමුණ එය පමණක් නොවේ. මෙහි දී සියළුදෙනා අවබෝධ කර ගතයුතු තවත් මූලික කාරණයක් ඇත. එනම් සැබෑ දහමක් ලෝකෝත්තර දිවියට පමණක් නොව ලෞකික දිවියටත් එකසේ ප්රායෝගිකය. (මෙය මා මීට පෙර මෙම අඩවිය ඔස්සේ ලෞකික දිවිය හා ලෝකොත්තර විමුක්තිය යන ලිපිය තුලින් කථා කලෙමි) මන්ද එය අතීතය, වර්ථමානය හා අනාගතය පිලිබදව පූර්ණ දැනුමක් ඇති දෙවියන්ගේ සැලසුම් කරණයක් වන බැවිණි. ඒ අනුව ලෝකොත්තර අරමුණු පෙරදැරිව මේ උපවාසය මුස්ලීම් සමාජයට ඉස්ලාම් අවධාරනය කල ද එය තුල ලෞකික දිවියට යහපත ගෙනදෙන බොහෝ දෑ අන්තර්ගතය. ඒ පිලිබදව දැන් අවධානය යොමු කලේනම්,

උපවාසය කියාදෙන පාඩම – 01

“උපවාසය” යනු මුස්ලිම් ජනයා විසින් දෙවියන් උදෙසා කරන වත්පිලිවෙතකි. එය ක්රියාවට නංවන විට එය කරන තැනැත්තා තුල දෙවියන් කෙරෙහි ආකර්ශනයක් ඇති වේ. තමන් ප්රිය කරන එසේම තමන්ගේ අවශ්යතාවයන් වන ආහාර, පාන හා ලිංගික අවශ්යතාවයන් වැනි කාරණාවලින් මිදී දේව නියෝගය පිලිගෙන ක්රියා කරන විට ඔහු තුල දෙවියන් කෙරෙහි කිසියම් ආකාරයක ආකර්ශනයක්, භක්තියක් ගොඩනැඟේ. අප සමාජය තුල දකින පොදු සත්යයක් තමා කිසියම් කෙනෙකු තමා ප්රිය කරන කිසිවක් කැප කරන්නේ නම් නියත වශයෙන්ම ඔහු ඒ තුල ඊටත් වඩා යහපත් යමක් අපේක්ෂා කරනවා යන්න. ඉස්ලාම් උපවාසය මනුෂ්යාට අනිවාර්ය කිරීම මගින් ඔහුගේ හදවතේ ස්පර්ශ කරන්නේ මෙම ගුණාංගයයි. ලෞකිකව ඔහු කුමක් කෙරෙහි දැඩි ඇල්මක් හා ආකර්ශනයක් දක්වන්නේද? ඒවා සියල්ල අත්හැර මේ සියල්ල මවා මනුෂ්යා වෙනුවෙන් දායාද කල දෙවියන් කෙරෙහි අවනත වියයුතු යන්න මේ උපවාසය අපට කියා දෙන එක් ප්රධාන පාඩමකි. එසේ ලෞකික කාරණයන් කෙරෙහි ඔහුගේ තිබෙන ආකර්ශනය හා බැදීම් අත්හැරීම තුලින් ඔහු අපේක්ෂා කරන්නේ දෙවියන්ගේ කැමැත්ත, ආදරය හා අශිර්වාදය පමණී.

උපවාසය කියාදෙන පාඩම – 02

උපවාසය තුලින් දෙවියන් අපේක්ෂා කරන ප්රධාන අංගයක් තමා “දෙවියන් කෙරෙහි බියබැති බව” එය ඉහත 2-183 ශුද්ධ වූ කුර්ආන් වාක්යය මඟින් ද අවධාරනය කරන බව අප ඉහතින් දුටුවෙමු. මේ බියබැති බව ඇතිවීමට ආහාර පානවලින් වැලකීසිටීම කිසිසෙත් ප්රමාණවත් නොවේ. ඉස්ලාම් පවසන උපවාසය ඉහතින් සදහන් ආකාරයට ආහාර පානවලින් වැලකී සිටීමට පමණක් සීමා වූ කාරණයක් නොවේ. මනුෂ්යාගේ මුළු ශරීරයම උපවාසය රැකිය යුතු යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. මෙය අල්ලාහ් (දෙවියන්)ගේ දූතායාණන් වන මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදී,

“කවරෙකු මුසාවන් පැවසීමත්, රැවට්ටීමත්, අපචාරයන්හි නිරතවීමත් අත්හැර නොදමන්නේ ද ඔහු අනුභව නොකොට, පානය නොකොට සිටීම කෙරෙහි අල්ලාහ් (දෙවියන්ට) කිසිදු තැකීමක් නැත.”

(ග්රන්ථය බුහාරී)

දෙවියන්ගේ ආශිර්වාදය හා ආදරය අපේක්ෂාවෙන් උපවාසයේ නිරතවන කිසිවකුගේ සිත කිසියම් පාපක්රියාවක් වෙත නැඹුරු වනවිට ක්ෂණයකින් තමා උපවාසයේ නිරතව සිටින බව සිහිපත් වී එම පාපක්රියාවෙන් ඔහු දුරස්වනු ඇත. ඔහු තුල ඒ සදහා ශක්තියක් මේ උපවාසය තුලින් නිර්මාණය වනු ඇත. එහි එක් මූලික පියවරක් ලෙස තමා අල්ලාහ් (දෙවියන්)ගේ දූතායාණන් වන මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසා සිටියේ,

“කිසියම් කෙනෙකු තමන්ට පහරදීමට හෝ බැනවැදීමට උත්සාහ කලේනම් ඔහුට ‘මම උපවාසයේ නිරත වී සිටින්නෙමි’ යයි පවසා එතැනින් ඉවත් වන්න.”

මෙසේ උපවාසය රැකීම එනම් කුස පමණක් නොව මුළු සර්වාංගයම උපවාසය රැකීම තුල එනම් මනුෂ්යා තුල හොද සංයමයක් නිර්මාණය වේ. එපමණක් නොව තමන්ට එරෙහිව ක්රියාකල තැනැත්තාහට තමන්ගේ උපවාසය සිහිකිරීම තුල අනවශ්ය ආකාරයට එදිරිවාදිකම් හට ගැනීමෙන් දෙදෙනාම වැලකේ. මෙය හොද ආදර්ශයක් බවට ද පත්වේ.

උපවාසය කියාදෙන පාඩම – 03

දෙවියන්ට අවනතව හා ඔහුගේ භාග්යයන් අපේක්ෂාවෙන් මනුෂ්යා උපවාසය රකින විට, මේ උපවාසය හේතුකොටගෙන මනුෂ්යා තුල එක්තරා ආකාරයක හුදෙකලාභාවයක් නිර්මාණය වේ. එනම් මනුෂ්යා ඔහුගේ කැමැත්තට ආහාර පාන හා අනිකුත් ලෞකික සැපසම්පත් භුක්ති විදිමින් ජීවත් වනවිට නොදැනුවත්වම කිසියම් ආකාරයක මායාකාරී මෙන්ම ආඩම්භරකාරී ජීවිතයක් ඔහු තුල නිර්මාණය වේ. මෙවන් තත්වයක ඔහුට ලෝකය දෙස යාථාර්ථවාදීව දැකීමට නොහැකි වේ. මෙම තත්වය වර්ථමාන සමාජයේ අප නිරන්තරයෙන් දකින්නෙමු. එවැනි අවස්ථාවල තමා බොහෝ විට අප “දැන් තමයි මට තේරෙන්නේ” යයි පවසන්න්. මෙහි පවතින්නේ එම මායාකාරී ස්වභාවයයි. ලෞකික සැපසම්පත් හා අලංකාරවල මනුෂ්යා ගිලී ජීවත් වනවිට ඔහුට යථාර්ථවාදී බොහෝ දේ නොපෙනී යයි. මෙම තත්වය නිසයි වරක් අල්ලාහ් (දෙවියන්)ගේ දූතායාණන් වන මුහම්මද් (සල්) තුමාණන් මෙසේ ප්රකාශ කලේ,

“ආදම්ගේ දරුවා (මුළු මිනිස් සමාජය) ඉතා නරක මල්ලක් පුරවමින් සිටී. එය තමා කුස. ආදම්ගේ දරුවාට ඔහුගේ කොදුනාරටිය සෘජුව තබාගැනීමට සුළු ආහාර ප්රමාණයක් ප්රමාණවත්, අධිකව ආහාර ගැනීමට අවශ්යම නම් (කුසෙන්) තුනෙන් එකක් ආහාරය සදහාත්, තවත් කොටසත් වතුර සදහාත්, ඉතිරි කොටස තමන් සදහාත් වෙන්කර ගනිත්වා!”

(ග්රන්ථය – අහ්මද්, ඉබුනුමාජා)

ඉහත හදීසය තුලින් පැහැදිලි වන්නේ සීමා ඉක්මවා ආහාර පාන ගැනීම නිසා මනුෂ්යා තුල කිසියම් ආකාරයක දුර්වලතාවයන් නිර්මාණය වනවා යන්නයි. මනුෂ්යා ලෞකික බැදීම් කෙරෙහි දැඩි ආකර්ශනයක් ඇතිකර නොගෙන ජීවත් වනවිට ඔහුට ජීවිතයේ බොහෝ දෑ යථාර්තවාදීව අවබෝධ වේ. උපවාසය රැකීම තුලින් ද සිදුවන්නේ මේ මනුෂ්යගේ ලෞකික බැදීම් ඉවත් වී ඔහු යථාර්ථවාදී මිනිසකු බවට පත්වීමයි. මේ හේතුව නිසා ඔහු තරමක විවෘත හා පැහැදිලි මනසින් ලෝකය දෙස බලන්නට නැඹුරු වේ. මෙය මනුෂ්ය ස්වභාවය වන අතර එය වඩාත් හොදින් අවබෝධ කරගත හැකි සිදුවීමක් අල්ලාහ් (දෙවියන්)ගේ දූතායාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ගේ කාලයේ එක්තරා අවස්ථාවක සිදුවිය. එය මෙසේය,

“එක්තරා අවස්ථාවක හන්ලලා අල් උසෙයිදි (රලි) තුමාණන් වරක් ‘මම ද්රේහියෙක් බවට පත්වුනා!’ යයි පවසන ලදී. එය ඇසු මුහම්මද් (සල්) තුමාණන් ‘මේ මොනවාද ඔබ කියන්නේ?’ යයි විමසා සිටින ලදී. එයට ඔහු, ‘අල්ලාහ්ගේ දූතයාණෙනි!, ඔබතුමා හමුවේ අප සිටින විට නිරය, ස්වර්ගය පිලිබදව ඔබතුමාණන් අපට අවවාද අනුශාසනා කරන්නේය. එවිට ඒ සියල්ල අප ඇස් ඉදිරිපිට දකිනවා සේ අපට හැඟේ. නමුත් ඔබතුමාගෙන් වෙන්වී ගියවිට බිරිද, දරුවන්, වතුපිටි… යනාදී කරුණුවල ගිලී එම අවවාද අනුශාසනාවලින් බොහෝ දෑ අමතක කර දමන්නෙමු.’ යයි පවසන ලදි.”

(ග්රන්ථය මුස්ලීම්)

ඉහත හදීසයෙන් පැහැදිලි වන්නේ කුමක්ද? ලෞකික කාරණයන් තුල ගිලෙන තරමට අපට බොහෝ සත්යයන් යථාර්ථවාදීව දකින්නට නොහැකි වනවා යන්නයි. මේ උපවාසය තුලින් බොහෝ දෑ කෙරෙහි සිතන්නට හා බුද්ධිමත්ව දකින්නට පොළොඹවන නිසා මේ උපවාසය මුස්ලීම් ජනයා හට මහත් ආශිර්වාදයක් බවට පත්වේ.

උපවාසය කියාදෙන පාඩම – 04

මේ උපවාසය හේතුකොටගෙන ධනවතා හා දුගියා අතර ඇතිවන බැදීම කිසිසේත් නොසලකා හැරිය නොහැක. ධනවත් කෙනෙකු හට මේ උපවාසය, තමන්ට අල්ලාහ් (දෙවියන්) විසින් ලබා දී ඇති භාග්යයන් නිසිලෙස අවබෝධ කරගැනීමට මහත් පිටුවහලකි. ධනවත් පුද්ගලයෙකු හට ආහාර පාන හා බිරිද දරුවන් යනදී සියල්ල ඉමහත් භාග්යකි. මෙසේ ඔහු සුඛෝපභෝගි ජීවිතයක් තුල කල්ගෙවන විට එම සමාජයේම තවත් පිරිසක් මේ සියල්ල අහිමිව දුක්බර ජීවිතයක් ගතකරයි. මේ උපවාසය හේතුකොටගෙන මේ ධනවත් මිනිසා ආහාර පානවලින් හා අනිකුත් සැපසම්පත්වලින් දුරස් වී කල් ගෙවයි. එහි දී ඔහුට එතුවක් තමන් භුක්ති විදින ලද භාග්යයන් හි මහිමය අවබෝධ වේ. විශේෂයෙන් ආහාර පානවල වටිනාකම අවබෝධ වේ. ඔහු එක්තරා දුරකට දුගී ජනයාගේ දුක අත්වි දී එහි දී ඔහුට දෙවියන් ලබා දී ඇති භාග්යයන් පමණක් නොව දුගියාගේ දිළිදුකමත් ඔහු ජීවිතයේ අත්විදින කටුක බවත් අවබෝධ කරගනී. මේ නිසා ඔහු දිළිදු ජනයා වෙනුවෙන් දානධර්මදීමටත් ඔවුනට උදව්කිරීමටත් පෙළඹේ. මේ තුලින් ඒ වර්ෂය පුරා දිළිදුබවෙන් මිරිකී ජීවත්වන එම දිළිදු ජනතාවට මේ උපවාස මාසය මහත් භාග්යවන්ත මාසයක් බවට පත්වේ. මෙම තත්වය එනම් ධනවතුන්ගේ පරිත්යාගය හා දිළිදු ජනයාගේ සතුට මෙම උපවාස (රමළාන්) මාසයේ මුස්ලිම් සමාජයේ සුළබව දකින්නට තිබෙන දසුනකි. මෙය උපවාසය තුලින් මනුෂ්ය සමාජය ලබාගත් ජයග්රහණයකි.

[QUOTE="sirajstc, post: 12857243, member: 91140"] [b]උපවාසය කුමක් සදහාද?[/b] [SIZE=3]උපවාසයට දීර්ඝ වූ ඉතිහාසයක් පවතින බව හා මෙම උපවාසය පිලිබදව විවිධ ආගම් තුල මේ පිලිබදව කථා කොට ඇති බව අප මීට ඉහත [URL="http://www.yahamaga.com/?p=2958"]අනිකුත් ආගම් තුල උපවාසය[/URL] යන මාතෘකාව ඔස්සේ මෙම [URL="http://www.yahamaga.com/"]යහමඟ[/URL] අඩවිය හරහා සාකච්චා කලෙමු. මෙහි දී අවධානය යොමු කරන්නේ ඉස්ලාම් දහම, (ඉස්ලාමීය දින දර්ශනයට අනුව) සෑම වර්ෂයකම “රමලාන්” නම් වූ මාසය පුරාවට උපවාසය රැකීම සෑම මුස්ලිම්වරයෙකුටම අනිවාර්ය කොට ඇත්තේ කුමක් සදහාද? යන කාරණයයි. මෙය ආකාර දෙකකට සාකච්චා කල හැක. එනම්,[/SIZE] [LIST] [*][SIZE=3]ලෞකික හේතු[/SIZE] [*][SIZE=3][URL="http://www.yahamaga.com/?p=2961"]ලෝකොත්තර හේතු[/URL][/SIZE] [/LIST] [SIZE=3]ඉහත පලමු කාරණය එනම් “මෙම උපවාස රැකීම නිසා ඇතිවන ලෞකික යහපත කුමක්ද?” යන කාරණය වෙත ප්රථමයෙන් අවධානය යොමු කලේ නම්, මෙයට ශුද්ධ වූ කුර්ආනය පිලිතුරු ලබාදෙයි. එය ශුද්ධ වූ කුර්ආනයේ 2-183 වාක්යයෙන් මෙසේ පවසයි.[/SIZE] [INDENT][LEFT][CENTER][SIZE=3]“විශ්වාසවන්තයනි (මුස්ලීම්වරුනි) !, නුඹලාට පෙර විසූ ජන (සමාජය)ට අනිවාර්ය කලාසේම, නුඹලාටත් උපවාසය රැකීම අනිවාර්ය කර ඇත. ඒ එය තුලින් නුඹාලා (අල්ලාහ් (දෙවියන්ට)) [B]බියබැතියන් වනු පිණිසය[/B].”[/SIZE][/CENTER][/LEFT][CENTER][/CENTER] [/INDENT][CENTER][SIZE=3][/SIZE][/CENTER] [SIZE=3]ඉහත කුර්ආන් වාක්යයෙන් මෙම උපවාසය අතීතයේ සිට පැවත එන්නක් බව පවසන අල්ලාහ් (දෙවියන්) මෙය වර්ථමාන සමාජයටත් අනිවාර්ය කලේ ඔවුන් “(දෙවියන්ට) බියබැතියන් වී යහපත් මනුෂ්යයන් වීම පිණීස” බව පවසයි. දැන් වර්ථමාන බුද්ධීමත් මෙන්ම තාර්කික සමාජයට ගැටළුවක් පැනනැගිය හැක. ඒ “ලෞකික වශයෙන් විවිධ වූ ඉල්ලීම් හා අයිතීන් දිනාගැනීම පිණිස උපවාසය කිරීම සාධාරණය. නමුත් දෙවියන් සදහා කරන උපවාසය තුලින් මනුෂ්යාහට දිනාගත හැකි කිසිවක් තිබෙනවාද?, මේ උපවාසය එනම් කුසගින්නෙහි සිටීම තුලින් ලෞකික ජීවිතයට කිසියම් යහපතක් අත්වෙනවාද?” යන්නයි. දැන් ඒ පිලිබදව අවධානය යොමු කරමු.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]මෙම උපවාසය කුමක් සදහා ද[/B][B]?[/B][/SIZE] [SIZE=3]මෙම ප්රශ්නය තුල උපවාසය තුලින් මනුෂ්යා ලෞකික වාසියක්, පලයක් අපේක්ෂා කරනවා යන්න පැහැදිලි වේ. එසේ නම් ඉස්ලාම් මෙම උපවාසය මනුෂ්යා සදහා අනිවාර්ය කරන්නේ ඔහුට ලෞකික වාසි ලබාගැනීම පිණිස ද? යන ගැටළුව මේ තුලින් පැන නැඟේ. ප්රථමයෙන් මෙම කාරණය වෙත අවධානය යොමු කලේ නම්, ඉස්ලාම් මෙම උපවාසය පමණක් නොව තවත් කරුණු කිහිපයක් ද මුස්ලිම් ජනයා සදහා අනිවාර්ය කරයි. එනම්,[/SIZE] [LIST=1] [*][SIZE=3](අල්ලාහ් (දෙවියන්)) විශ්වාස කිරීම[/SIZE] [*][SIZE=3]සලාතය (දිනකට පස්වතාවක් වන්දනය කිරීම)[/SIZE] [*][SIZE=3]උපවාසය (රමලාන් මාසයේ උපවාසය රැකීම)[/SIZE] [*][SIZE=3]හජ් වන්දනය (වත්කම් ඇති පිරිස් සදහා පමණක් අනිවාර්ය වේ)[/SIZE] [*][SIZE=3]“සකාත්” නම් අනිවාර්ය බද්ධක් ගෙවීම (ධනවතුන් සදහා පමණි)[/SIZE] [/LIST] [SIZE=3]මේ සියල්ල තුලින් දෙවියන් අපේක්ෂා කරන්නේ ඔහු කෙරෙහි මනුෂ්යාගේ අවනතභාවයයි. නමුත් ඉන් ලෞකික යහපතක් නැතැයි යන්න අදහස් නොකෙරේ. අල්ලාහ් (දෙවියන්)ගේ මුඛ්ය අරමුණ මනුෂ්යාගේ අවනතභාවය වන අතර එකම අරමුණ එය පමණක් නොවේ. මෙහි දී සියළුදෙනා අවබෝධ කර ගතයුතු තවත් මූලික කාරණයක් ඇත. එනම් සැබෑ දහමක් ලෝකෝත්තර දිවියට පමණක් නොව ලෞකික දිවියටත් එකසේ ප්රායෝගිකය. (මෙය මා මීට පෙර මෙම අඩවිය ඔස්සේ [URL="http://www.yahamaga.com/?p=892"]ලෞකික දිවිය හා ලෝකොත්තර විමුක්තිය[/URL] යන ලිපිය තුලින් කථා කලෙමි) මන්ද එය අතීතය, වර්ථමානය හා අනාගතය පිලිබදව පූර්ණ දැනුමක් ඇති දෙවියන්ගේ සැලසුම් කරණයක් වන බැවිණි. ඒ අනුව ලෝකොත්තර අරමුණු පෙරදැරිව මේ උපවාසය මුස්ලීම් සමාජයට ඉස්ලාම් අවධාරනය කල ද එය තුල ලෞකික දිවියට යහපත ගෙනදෙන බොහෝ දෑ අන්තර්ගතය. ඒ පිලිබදව දැන් අවධානය යොමු කලේනම්,[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]උපවාසය කියාදෙන පාඩම – 01[/B][/SIZE] [SIZE=3]“උපවාසය” යනු මුස්ලිම් ජනයා විසින් දෙවියන් උදෙසා කරන වත්පිලිවෙතකි. එය ක්රියාවට නංවන විට එය කරන තැනැත්තා තුල දෙවියන් කෙරෙහි ආකර්ශනයක් ඇති වේ. තමන් ප්රිය කරන එසේම තමන්ගේ අවශ්යතාවයන් වන ආහාර, පාන හා ලිංගික අවශ්යතාවයන් වැනි කාරණාවලින් මිදී දේව නියෝගය පිලිගෙන ක්රියා කරන විට ඔහු තුල දෙවියන් කෙරෙහි කිසියම් ආකාරයක ආකර්ශනයක්, භක්තියක් ගොඩනැඟේ. අප සමාජය තුල දකින පොදු සත්යයක් තමා කිසියම් කෙනෙකු තමා ප්රිය කරන කිසිවක් කැප කරන්නේ නම් නියත වශයෙන්ම ඔහු ඒ තුල ඊටත් වඩා යහපත් යමක් අපේක්ෂා කරනවා යන්න. ඉස්ලාම් උපවාසය මනුෂ්යාට අනිවාර්ය කිරීම මගින් ඔහුගේ හදවතේ ස්පර්ශ කරන්නේ මෙම ගුණාංගයයි. ලෞකිකව ඔහු කුමක් කෙරෙහි දැඩි ඇල්මක් හා ආකර්ශනයක් දක්වන්නේද? ඒවා සියල්ල අත්හැර මේ සියල්ල මවා මනුෂ්යා වෙනුවෙන් දායාද කල දෙවියන් කෙරෙහි අවනත වියයුතු යන්න මේ උපවාසය අපට කියා දෙන එක් ප්රධාන පාඩමකි. එසේ ලෞකික කාරණයන් කෙරෙහි ඔහුගේ තිබෙන ආකර්ශනය හා බැදීම් අත්හැරීම තුලින් ඔහු අපේක්ෂා කරන්නේ දෙවියන්ගේ කැමැත්ත, ආදරය හා අශිර්වාදය පමණී.[/SIZE] [SIZE=3][B]උපවාසය කියාදෙන පාඩම – 02[/B][/SIZE] [SIZE=3]උපවාසය තුලින් දෙවියන් අපේක්ෂා කරන ප්රධාන අංගයක් තමා “දෙවියන් කෙරෙහි බියබැති බව” එය ඉහත 2-183 ශුද්ධ වූ කුර්ආන් වාක්යය මඟින් ද අවධාරනය කරන බව අප ඉහතින් දුටුවෙමු. මේ බියබැති බව ඇතිවීමට ආහාර පානවලින් වැලකීසිටීම කිසිසෙත් ප්රමාණවත් නොවේ. ඉස්ලාම් පවසන උපවාසය ඉහතින් සදහන් ආකාරයට ආහාර පානවලින් වැලකී සිටීමට පමණක් සීමා වූ කාරණයක් නොවේ. මනුෂ්යාගේ මුළු ශරීරයම උපවාසය රැකිය යුතු යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. මෙය අල්ලාහ් (දෙවියන්)ගේ දූතායාණන් වන මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදී,[/SIZE] [INDENT][LEFT][CENTER][SIZE=3]“කවරෙකු මුසාවන් පැවසීමත්, රැවට්ටීමත්, අපචාරයන්හි නිරතවීමත් අත්හැර නොදමන්නේ ද ඔහු අනුභව නොකොට, පානය නොකොට සිටීම කෙරෙහි අල්ලාහ් (දෙවියන්ට) කිසිදු තැකීමක් නැත.”[/SIZE][/CENTER][/LEFT][CENTER][/CENTER] [LEFT][RIGHT][SIZE=3](ග්රන්ථය බුහාරී)[/SIZE][/RIGHT][/LEFT][RIGHT][/RIGHT] [/INDENT][SIZE=3]දෙවියන්ගේ ආශිර්වාදය හා ආදරය අපේක්ෂාවෙන් උපවාසයේ නිරතවන කිසිවකුගේ සිත කිසියම් පාපක්රියාවක් වෙත නැඹුරු වනවිට ක්ෂණයකින් තමා උපවාසයේ නිරතව සිටින බව සිහිපත් වී එම පාපක්රියාවෙන් ඔහු දුරස්වනු ඇත. ඔහු තුල ඒ සදහා ශක්තියක් මේ උපවාසය තුලින් නිර්මාණය වනු ඇත. එහි එක් මූලික පියවරක් ලෙස තමා අල්ලාහ් (දෙවියන්)ගේ දූතායාණන් වන මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසා සිටියේ,[/SIZE] [INDENT][LEFT][CENTER][SIZE=3]“කිසියම් කෙනෙකු තමන්ට පහරදීමට හෝ බැනවැදීමට උත්සාහ කලේනම් ඔහුට ‘මම උපවාසයේ නිරත වී සිටින්නෙමි’ යයි පවසා එතැනින් ඉවත් වන්න.”[/SIZE][/CENTER][/LEFT][CENTER][/CENTER] [/INDENT][SIZE=3]මෙසේ උපවාසය රැකීම එනම් කුස පමණක් නොව මුළු සර්වාංගයම උපවාසය රැකීම තුල එනම් මනුෂ්යා තුල හොද සංයමයක් නිර්මාණය වේ. එපමණක් නොව තමන්ට එරෙහිව ක්රියාකල තැනැත්තාහට තමන්ගේ උපවාසය සිහිකිරීම තුල අනවශ්ය ආකාරයට එදිරිවාදිකම් හට ගැනීමෙන් දෙදෙනාම වැලකේ. මෙය හොද ආදර්ශයක් බවට ද පත්වේ.[/SIZE] [SIZE=3][B]උපවාසය කියාදෙන පාඩම – 03[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]දෙවියන්ට අවනතව හා ඔහුගේ භාග්යයන් අපේක්ෂාවෙන් මනුෂ්යා උපවාසය රකින විට, මේ උපවාසය හේතුකොටගෙන මනුෂ්යා තුල එක්තරා ආකාරයක හුදෙකලාභාවයක් නිර්මාණය වේ. එනම් මනුෂ්යා ඔහුගේ කැමැත්තට ආහාර පාන හා අනිකුත් ලෞකික සැපසම්පත් භුක්ති විදිමින් ජීවත් වනවිට නොදැනුවත්වම කිසියම් ආකාරයක මායාකාරී මෙන්ම ආඩම්භරකාරී ජීවිතයක් ඔහු තුල නිර්මාණය වේ. මෙවන් තත්වයක ඔහුට ලෝකය දෙස යාථාර්ථවාදීව දැකීමට නොහැකි වේ. මෙම තත්වය වර්ථමාන සමාජයේ අප නිරන්තරයෙන් දකින්නෙමු. එවැනි අවස්ථාවල තමා බොහෝ විට අප “දැන් තමයි මට තේරෙන්නේ” යයි පවසන්න්. මෙහි පවතින්නේ එම මායාකාරී ස්වභාවයයි. ලෞකික සැපසම්පත් හා අලංකාරවල මනුෂ්යා ගිලී ජීවත් වනවිට ඔහුට යථාර්ථවාදී බොහෝ දේ නොපෙනී යයි. මෙම තත්වය නිසයි වරක් අල්ලාහ් (දෙවියන්)ගේ දූතායාණන් වන මුහම්මද් (සල්) තුමාණන් මෙසේ ප්රකාශ කලේ,[/SIZE] [INDENT][LEFT][CENTER][SIZE=3]“ආදම්ගේ දරුවා (මුළු මිනිස් සමාජය) ඉතා නරක මල්ලක් පුරවමින් සිටී. එය තමා කුස. ආදම්ගේ දරුවාට ඔහුගේ කොදුනාරටිය සෘජුව තබාගැනීමට සුළු ආහාර ප්රමාණයක් ප්රමාණවත්, අධිකව ආහාර ගැනීමට අවශ්යම නම් (කුසෙන්) තුනෙන් එකක් ආහාරය සදහාත්, තවත් කොටසත් වතුර සදහාත්, ඉතිරි කොටස තමන් සදහාත් වෙන්කර ගනිත්වා!”[/SIZE][/CENTER][/LEFT][CENTER][/CENTER] [LEFT][RIGHT][SIZE=3](ග්රන්ථය – අහ්මද්, ඉබුනුමාජා)[/SIZE][/RIGHT][/LEFT][RIGHT][/RIGHT] [/INDENT][SIZE=3]ඉහත හදීසය තුලින් පැහැදිලි වන්නේ සීමා ඉක්මවා ආහාර පාන ගැනීම නිසා මනුෂ්යා තුල කිසියම් ආකාරයක දුර්වලතාවයන් නිර්මාණය වනවා යන්නයි. මනුෂ්යා ලෞකික බැදීම් කෙරෙහි දැඩි ආකර්ශනයක් ඇතිකර නොගෙන ජීවත් වනවිට ඔහුට ජීවිතයේ බොහෝ දෑ යථාර්තවාදීව අවබෝධ වේ. උපවාසය රැකීම තුලින් ද සිදුවන්නේ මේ මනුෂ්යගේ ලෞකික බැදීම් ඉවත් වී ඔහු යථාර්ථවාදී මිනිසකු බවට පත්වීමයි. මේ හේතුව නිසා ඔහු තරමක විවෘත හා පැහැදිලි මනසින් ලෝකය දෙස බලන්නට නැඹුරු වේ. මෙය මනුෂ්ය ස්වභාවය වන අතර එය වඩාත් හොදින් අවබෝධ කරගත හැකි සිදුවීමක් අල්ලාහ් (දෙවියන්)ගේ දූතායාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ගේ කාලයේ එක්තරා අවස්ථාවක සිදුවිය. එය මෙසේය,[/SIZE] [INDENT][SIZE=3]“එක්තරා අවස්ථාවක හන්ලලා අල් උසෙයිදි (රලි) තුමාණන් වරක් ‘මම ද්රේහියෙක් බවට පත්වුනා!’ යයි පවසන ලදී. එය ඇසු මුහම්මද් (සල්) තුමාණන් ‘මේ මොනවාද ඔබ කියන්නේ?’ යයි විමසා සිටින ලදී. එයට ඔහු, ‘අල්ලාහ්ගේ දූතයාණෙනි!, ඔබතුමා හමුවේ අප සිටින විට නිරය, ස්වර්ගය පිලිබදව ඔබතුමාණන් අපට අවවාද අනුශාසනා කරන්නේය. එවිට ඒ සියල්ල අප ඇස් ඉදිරිපිට දකිනවා සේ අපට හැඟේ. නමුත් ඔබතුමාගෙන් වෙන්වී ගියවිට බිරිද, දරුවන්, වතුපිටි… යනාදී කරුණුවල ගිලී එම අවවාද අනුශාසනාවලින් බොහෝ දෑ අමතක කර දමන්නෙමු.’ යයි පවසන ලදි.”[/SIZE] [LEFT][RIGHT][SIZE=3](ග්රන්ථය මුස්ලීම්)[/SIZE][/RIGHT][/LEFT][RIGHT][/RIGHT] [/INDENT][SIZE=3]ඉහත හදීසයෙන් පැහැදිලි වන්නේ කුමක්ද? ලෞකික කාරණයන් තුල ගිලෙන තරමට අපට බොහෝ සත්යයන් යථාර්ථවාදීව දකින්නට නොහැකි වනවා යන්නයි. මේ උපවාසය තුලින් බොහෝ දෑ කෙරෙහි සිතන්නට හා බුද්ධිමත්ව දකින්නට පොළොඹවන නිසා මේ උපවාසය මුස්ලීම් ජනයා හට මහත් ආශිර්වාදයක් බවට පත්වේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]උපවාසය කියාදෙන පාඩම – 04[/B][/SIZE] [SIZE=3]මේ උපවාසය හේතුකොටගෙන ධනවතා හා දුගියා අතර ඇතිවන බැදීම කිසිසේත් නොසලකා හැරිය නොහැක. ධනවත් කෙනෙකු හට මේ උපවාසය, තමන්ට අල්ලාහ් (දෙවියන්) විසින් ලබා දී ඇති භාග්යයන් නිසිලෙස අවබෝධ කරගැනීමට මහත් පිටුවහලකි. ධනවත් පුද්ගලයෙකු හට ආහාර පාන හා බිරිද දරුවන් යනදී සියල්ල ඉමහත් භාග්යකි. මෙසේ ඔහු සුඛෝපභෝගි ජීවිතයක් තුල කල්ගෙවන විට එම සමාජයේම තවත් පිරිසක් මේ සියල්ල අහිමිව දුක්බර ජීවිතයක් ගතකරයි. මේ උපවාසය හේතුකොටගෙන මේ ධනවත් මිනිසා ආහාර පානවලින් හා අනිකුත් සැපසම්පත්වලින් දුරස් වී කල් ගෙවයි. එහි දී ඔහුට එතුවක් තමන් භුක්ති විදින ලද භාග්යයන් හි මහිමය අවබෝධ වේ. විශේෂයෙන් ආහාර පානවල වටිනාකම අවබෝධ වේ. ඔහු එක්තරා දුරකට දුගී ජනයාගේ දුක අත්වි දී එහි දී ඔහුට දෙවියන් ලබා දී ඇති භාග්යයන් පමණක් නොව දුගියාගේ දිළිදුකමත් ඔහු ජීවිතයේ අත්විදින කටුක බවත් අවබෝධ කරගනී. මේ නිසා ඔහු දිළිදු ජනයා වෙනුවෙන් දානධර්මදීමටත් ඔවුනට උදව්කිරීමටත් පෙළඹේ. මේ තුලින් ඒ වර්ෂය පුරා දිළිදුබවෙන් මිරිකී ජීවත්වන එම දිළිදු ජනතාවට මේ උපවාස මාසය මහත් භාග්යවන්ත මාසයක් බවට පත්වේ. මෙම තත්වය එනම් ධනවතුන්ගේ පරිත්යාගය හා දිළිදු ජනයාගේ සතුට මෙම උපවාස (රමළාන්) මාසයේ මුස්ලිම් සමාජයේ සුළබව දකින්නට තිබෙන දසුනකි. මෙය උපවාසය තුලින් මනුෂ්ය සමාජය ලබාගත් ජයග්රහණයකි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom