Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
උපවාසය කුමක් සදහාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපවාසය කියාදෙන පාඩම – 05

ඉස්ලාම් දහම පවසන බොහෝ වත්පිලිවෙත් මනුෂ්‍යාගේ මනස හා සෘජුවම බැදී පවතින කාරණයකි. එයට එක් සාධකයක් ලෙස මෙම උපවාසය ද සදහන් කලහැක. මේ උපවාසය තුලින් මනුෂ්‍යා තම සිත පාලනය කිරීමට පුරුදු පුහුණුවීම ද ඉස්ලාම් පෙන්වාදෙන කාරණයකි. මනුෂ්‍යාගේ සිතෙහි පාලනය මනුෂ්‍යාගෙන් මිදී පැවතීම තමා අද ලොව බොහෝ විනාශයන් අපරාධයන් සිදුවීමට මූලික හේතුව. තමන්ට කිසිසේත් වැලකිය නොහැකි යයි පවසන දෛනික අවශ්‍යතාවයන් වන ආහාර පාන හා ලිංගික අවශ්‍යතාවයන් තමා පිලිගෙන සිටින දෙවියන් වෙනුවෙන් වැලකී එය සතුටින් භාරගනී. තම සිතට වහල් ෙවනවා වෙනුවට සිත වහල්කරගනී. මේ නිසා යහපත් අයහපත් කරුණු බුද්ධිමත් ලෙස තෝරා බේරාගෙන තම ජීවිතය යහපත් ආකාරයට සකස් කිරීමට හැකියාව ලැබේ. සිත යනු සෑම විටම මනුෂ්‍යාට වඩා පියවරක් ඉදිරියෙන් සිටින දෙයකි. නමුත් මේ මනස උපවාසය තුලින් පහසුවෙන් ජයගැනීමටත් එය වහල්කර ගැනීමටත් මුස්ලිම්වරයෙකු හට හැකිවේ. මෙය මනුෂ්‍යයෙකු වශයෙන් ලබන ලොකුම ජයග්‍රහණයකි.

උපවාසය කියාදෙන පාඩම – 06

උපවාසය තුලින් මනුෂ්‍යාහට හිමිවන තවත් භාග්‍යයක් වන්නේ ඔහුගේ හැඟීම් පහසුවෙන් පාලනය කැරීමට හැකියාව ඔහුතුල නිර්මාණය වීම. මනුෂ්‍යයෙකු හට කුසපිරෙන් ආහාර පාන හා කම්සැප නොඅඩුවකින් ලබන විට ඔහු තුල කිසියම් ආඩම්භරභාවයක් නිර්මාණය වේ. එසේම ඔහුගේ ජීවිතය තුල කිසියම් ආකාරයක ආවේගකාරී ස්වභාවයක් දක්නට ලැබේ. නමුත් උපවාසය හේතුකොටගෙන ඔහු ජීවිතය යතාර්ථවාදීව දකින්නට පෙළඹේ. එහි දී සත්‍ය වෙනුවෙන් නැඹුරුව, යටහත්ව හා ජනයා ඉදිරියේ නිහතමානිව ක්‍රියා කිරීමේ යහපත් චින්තනයක් ජීවිතය තුල නිර්මාණය වේ.

එපමණක් නොව මනුෂ්‍ය ස්වභාවයෙන්ම මිනිසාට ආහාර පාන හැරුණූ කොට කායිකව ඇතිවන ප්‍රධාන අවශ්‍යතාවයක් තමා ලිංගික අවශ්‍යතාවය මෙය කිසියම් ආකාරයක පලනයක් කරගැනීම සදහා හොද ප්‍රතිකර්මයක් ලෙස ඉස්ලාම් උපවාසය හදුන්වා දේ. මේ පිලිබදව අල්ලාහ් (දෙවියන්)ගේ දූතායාණන් වන මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදී.

“ඕ තරුණයෙනි!, නුඹලාගෙන් කවරෙකු විවාහයක් අවශ්‍යතාවයෙන් පෙලෙන්නේද? ඔවුන් විවාහ කරගනිත්වා!, මන්ද විවාහය (නුඹලාගේ) බැල්ම පහත හෙලන්නටත්, (නුඹලාගේ) ලිංගික අවයවයන් (දුරාචාරයෙන්) ආරක්ෂා කරන්නටත් සමත්ය. කව්රුන් එයට (විවාහයට) ශක්තිවන්ත නොවේද? ඔවුන් උපවාසය රකිත්වා නියතවම එය ඔහුව ආරක්ෂා කිරීමට සමත්ය.”

(ග්‍රන්ථය – බුහාරි, මුස්ලීම්)

ඉහත නබිවදනට අනුව අනුව මනුෂ්‍යගේ ලිංගික හැඟීමන් පාලනයට උපවාසය වඩාත් හොද පිලියමක් බව ඉස්ලාම් පවසයි. ශරීරයට අවශ්‍ය ආහාර හා ජලය නිසි ලෙස නොලැබෙන විට ඔහු මානසික හැඟීමන්ට වහල් නොවී බුද්ධිමත් ලෙස ජීවිතය දකින්නට පෙළඹේ ඒ හේතුවෙන් ඔහු ලිංගික හැඟීමන්ට වහල් වූ ජීවිතයෙන් මිදේ.

උපවාසය කියාදෙන පාඩම – 07

මා මෙම ලිපිය ආරම්භයේ සිට පැවසුවාසේ උපවාසය මනුෂ්‍යා බුද්ධිමත්ව සිතීමට පොළොඹවන එනම් මානසික නිදහස ලබාදෙන දේව සැලසුම් කරණයකි. මෙහි මානසික සුවය පමණක් නොව මෙම උපවාසය තුල කායික සුවයට අවශ්‍ය බොහෝ දෑ අන්තර්ගතය. විශේෂයෙන් වර්ෂය පූරාවට අධික ලෙස ශරීරයට ආහාර ගැනීම නිසා විවිධ වූ රෝගී තත්වයන් ඇති වේ. එවැනි රෝගි තත්වයන් සදහා මෙම ඉස්ලාම් පවසන උපවාස ක්‍රමය වඩාත් පලදායි බව වෛද්‍යවරුන්ගේ පවා නිගමනයයි. විශේෂයෙන් මනුෂ්‍යාහට වැලදෙන බොහෝ රොගී තත්වයන්ට හේතුකාරණයක් වන ශරීරයේ අධික ලෙස මේදය තැන්පත් වීම අවම කරගැනීමට වඩාත් සාර්ථක උපක්‍රමයක් ලෙස මෙම උපවාස වෛද්‍යවරුන් පවා හදුන්වාදෙයි. වර්ෂය පුරාවටම උදේපටන් රාත්‍රි නින්දට යනතුරු අඛණ්ඩව ක්‍රියාත්මක වන මේ ශරීර කූඩුව තුල ඇති යන්ත්‍ර පද්ධතිය මාසයක කාලයක් අක්‍රයව පැවතීම සැබැවිම ඒ අභ්‍යන්තර පද්ධතියට දෙන විවේකයක් යන්න අවබෝධ කරගැනීම අපට අපහසු නොවේ.

ඉහත ආකාරයට ඉස්ලාම් උපවාසය තුලින් මිනිස් සමාජයට බොහෝ පාඩම් කියාදේ. ඒවා තුල ලෞකිකව තමන්ට මෙන්ම තම අවට සමාජයටත් බොහෝ යහපතක් ඇත්තේය. මීට පෙර අප විවිධ ආගම් විවිධ ආකාරයට උපවාසය පිලිබදව කථා කොට ඇති. උපවාසය නමින් කථා නොවුනත් ආහාර, පාන හා ලිංගික (කාමුක) හැඟීම් පාලනය පිලිබදව ලොව සෑම ආගමක්ම පාහේ කථා කරයි. ඒ ආකාරයටම උපවාසය පවසන තවත් දහමක් ලෙස ඉස්ලාමය සදහන් කල නොහැක. ලොව බොහෝ ආගම් උපවාසය පිලිබදව පැවසුවද ඒවා,

දියර වර්ගවලින් පමණක් වැලකී සිටීම

මස් මාළුවලින් පමණක් වැලකී සිටීම

දියරවර්ග පමණක් ආහාරයට ගැනීම

පැයක් පැය කිහිපයක් පමණක් ආහාරපානවලින් වැලකී සිටීම

නිහඩව සිටීම පමණක් උපවාසයක් ලෙස ඉටුකිරීම

අඛන්ඩව දවසක් දවස් කිහිපයක් උපවාසය රැකීම

මාස කිහිපයක් අඛන්ඩ උපවාසයෙ නිරතවීම

යනාදී ආකාරයට වේ. මේවා සමහරක් හාස්‍ය උපදවන උපවාසයන්ය. උදාහරණයට දියර වර්ග පමණක් ආහාරයට ගැනීමේ උපවාසය සදහන් කල හැක. මේවා මඟින් මනුෂ්‍ය ජීවිතයේ කිසිදු වෙනසක් ඇති නොවේ. එසේම මනුෂ්‍ය ශක්තියෙන් ලඟාවිය නොහැකි ප්‍රායෝගික නොවන ඉලක්කයන් මනුෂ්‍යාට දේශනා කිරීම තුලින්ද මනුෂ්‍යාට යහපතක් අත් නොවේ.

ඉස්ලාම් පවසන ආකාරයට මනුෂ්‍යාගේ මානසික හා කායික යහපත සදහා නම් මේ උපවාසය. ඒ තුල ඔහුට එය හිමිවිය යුතුය. ඔහුට එය ප්‍රායෝගික විය යුතුය. ඔහුව අපහසුතාවයන්ට හා සංකීර්ණ තත්වයන්ට පත්නොකල යුතුය. ඉස්ලාම් උපවාසය තුලින් මනුෂ්‍යාහට ලබාදෙන්නේ පහසුනොවන නමුත් ජයගතහැකි ඉලක්කයකි. තමන්ට කල නොහැකි බව පවසන ඉලක්කයක් අනිවාර්යයෙන් කරන ලෙස ඉස්ලාම් උපවාසය තුලින් අනකරයි. එහි දී ඔහුට අත්හල නොහැකි යයි පැවසූ දුම්වැටයෙන්, මත්පැන්වලින් හා වෙනත් ඇබ්බහිවීම්වලින් වැලකේ. කුසගින්න ඉවාගත නොහැකි යයි පවසන ඔහු උපවාස මාසයේ සතුටින් එය පිලිගෙන උපවාසය රකී (කුඩා දරුවන්ට මෙම උපවාසය අනිවාර්ය නොවුවත් ඔවුන් ඉතා සතුටින් මෙම උපවාසය රකී). මේ අනුව දෙවියන්ගේ දායාදයක් වන ඉස්ලාම් පවසන මේ උපවාසය මනුෂ්‍ය සමාජය යහමඟ ගැන්වීමටත්, සමාජය දෙස යතාර්ථවාදීව දකින්නටත් පොළොඹවයි. ඒ අනුව ඉස්ලාම් පවසන උපවාසය මිනිස් සමාජයට ආශිර්වාදයකි.

අබූ අර්ශද්

[QUOTE="sirajstc, post: 12857249, member: 91140"] [SIZE=3][B]උපවාසය කියාදෙන පාඩම – 05[/B] ඉස්ලාම් දහම පවසන බොහෝ වත්පිලිවෙත් මනුෂ්‍යාගේ මනස හා සෘජුවම බැදී පවතින කාරණයකි. එයට එක් සාධකයක් ලෙස මෙම උපවාසය ද සදහන් කලහැක. මේ උපවාසය තුලින් මනුෂ්‍යා තම සිත පාලනය කිරීමට පුරුදු පුහුණුවීම ද ඉස්ලාම් පෙන්වාදෙන කාරණයකි. මනුෂ්‍යාගේ සිතෙහි පාලනය මනුෂ්‍යාගෙන් මිදී පැවතීම තමා අද ලොව බොහෝ විනාශයන් අපරාධයන් සිදුවීමට මූලික හේතුව. තමන්ට කිසිසේත් වැලකිය නොහැකි යයි පවසන දෛනික අවශ්‍යතාවයන් වන ආහාර පාන හා ලිංගික අවශ්‍යතාවයන් තමා පිලිගෙන සිටින දෙවියන් වෙනුවෙන් වැලකී එය සතුටින් භාරගනී. තම සිතට වහල් ෙවනවා වෙනුවට සිත වහල්කරගනී. මේ නිසා යහපත් අයහපත් කරුණු බුද්ධිමත් ලෙස තෝරා බේරාගෙන තම ජීවිතය යහපත් ආකාරයට සකස් කිරීමට හැකියාව ලැබේ. සිත යනු සෑම විටම මනුෂ්‍යාට වඩා පියවරක් ඉදිරියෙන් සිටින දෙයකි. නමුත් මේ මනස උපවාසය තුලින් පහසුවෙන් ජයගැනීමටත් එය වහල්කර ගැනීමටත් මුස්ලිම්වරයෙකු හට හැකිවේ. මෙය මනුෂ්‍යයෙකු වශයෙන් ලබන ලොකුම ජයග්‍රහණයකි. [B]උපවාසය කියාදෙන පාඩම – 06[/B] උපවාසය තුලින් මනුෂ්‍යාහට හිමිවන තවත් භාග්‍යයක් වන්නේ ඔහුගේ හැඟීම් පහසුවෙන් පාලනය කැරීමට හැකියාව ඔහුතුල නිර්මාණය වීම. මනුෂ්‍යයෙකු හට කුසපිරෙන් ආහාර පාන හා කම්සැප නොඅඩුවකින් ලබන විට ඔහු තුල කිසියම් ආඩම්භරභාවයක් නිර්මාණය වේ. එසේම ඔහුගේ ජීවිතය තුල කිසියම් ආකාරයක ආවේගකාරී ස්වභාවයක් දක්නට ලැබේ. නමුත් උපවාසය හේතුකොටගෙන ඔහු ජීවිතය යතාර්ථවාදීව දකින්නට පෙළඹේ. එහි දී සත්‍ය වෙනුවෙන් නැඹුරුව, යටහත්ව හා ජනයා ඉදිරියේ නිහතමානිව ක්‍රියා කිරීමේ යහපත් චින්තනයක් ජීවිතය තුල නිර්මාණය වේ. එපමණක් නොව මනුෂ්‍ය ස්වභාවයෙන්ම මිනිසාට ආහාර පාන හැරුණූ කොට කායිකව ඇතිවන ප්‍රධාන අවශ්‍යතාවයක් තමා ලිංගික අවශ්‍යතාවය මෙය කිසියම් ආකාරයක පලනයක් කරගැනීම සදහා හොද ප්‍රතිකර්මයක් ලෙස ඉස්ලාම් උපවාසය හදුන්වා දේ. මේ පිලිබදව අල්ලාහ් (දෙවියන්)ගේ දූතායාණන් වන මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදී.[/SIZE][INDENT][LEFT][CENTER][SIZE=3]“ඕ තරුණයෙනි!, නුඹලාගෙන් කවරෙකු විවාහයක් අවශ්‍යතාවයෙන් පෙලෙන්නේද? ඔවුන් විවාහ කරගනිත්වා!, මන්ද විවාහය (නුඹලාගේ) බැල්ම පහත හෙලන්නටත්, (නුඹලාගේ) ලිංගික අවයවයන් (දුරාචාරයෙන්) ආරක්ෂා කරන්නටත් සමත්ය. කව්රුන් එයට (විවාහයට) ශක්තිවන්ත නොවේද? ඔවුන් උපවාසය රකිත්වා නියතවම එය ඔහුව ආරක්ෂා කිරීමට සමත්ය.”[/SIZE][/CENTER][/LEFT][CENTER][/CENTER] [LEFT][RIGHT][SIZE=3](ග්‍රන්ථය – බුහාරි, මුස්ලීම්)[/SIZE][/RIGHT][/LEFT][RIGHT][/RIGHT] [/INDENT][SIZE=3]ඉහත නබිවදනට අනුව අනුව මනුෂ්‍යගේ ලිංගික හැඟීමන් පාලනයට උපවාසය වඩාත් හොද පිලියමක් බව ඉස්ලාම් පවසයි. ශරීරයට අවශ්‍ය ආහාර හා ජලය නිසි ලෙස නොලැබෙන විට ඔහු මානසික හැඟීමන්ට වහල් නොවී බුද්ධිමත් ලෙස ජීවිතය දකින්නට පෙළඹේ ඒ හේතුවෙන් ඔහු ලිංගික හැඟීමන්ට වහල් වූ ජීවිතයෙන් මිදේ. [B]උපවාසය කියාදෙන පාඩම – 07[/B] මා මෙම ලිපිය ආරම්භයේ සිට පැවසුවාසේ උපවාසය මනුෂ්‍යා බුද්ධිමත්ව සිතීමට පොළොඹවන එනම් මානසික නිදහස ලබාදෙන දේව සැලසුම් කරණයකි. මෙහි මානසික සුවය පමණක් නොව මෙම උපවාසය තුල කායික සුවයට අවශ්‍ය බොහෝ දෑ අන්තර්ගතය. විශේෂයෙන් වර්ෂය පූරාවට අධික ලෙස ශරීරයට ආහාර ගැනීම නිසා විවිධ වූ රෝගී තත්වයන් ඇති වේ. එවැනි රෝගි තත්වයන් සදහා මෙම ඉස්ලාම් පවසන උපවාස ක්‍රමය වඩාත් පලදායි බව වෛද්‍යවරුන්ගේ පවා නිගමනයයි. විශේෂයෙන් මනුෂ්‍යාහට වැලදෙන බොහෝ රොගී තත්වයන්ට හේතුකාරණයක් වන ශරීරයේ අධික ලෙස මේදය තැන්පත් වීම අවම කරගැනීමට වඩාත් සාර්ථක උපක්‍රමයක් ලෙස මෙම උපවාස වෛද්‍යවරුන් පවා හදුන්වාදෙයි. වර්ෂය පුරාවටම උදේපටන් රාත්‍රි නින්දට යනතුරු අඛණ්ඩව ක්‍රියාත්මක වන මේ ශරීර කූඩුව තුල ඇති යන්ත්‍ර පද්ධතිය මාසයක කාලයක් අක්‍රයව පැවතීම සැබැවිම ඒ අභ්‍යන්තර පද්ධතියට දෙන විවේකයක් යන්න අවබෝධ කරගැනීම අපට අපහසු නොවේ. ඉහත ආකාරයට ඉස්ලාම් උපවාසය තුලින් මිනිස් සමාජයට බොහෝ පාඩම් කියාදේ. ඒවා තුල ලෞකිකව තමන්ට මෙන්ම තම අවට සමාජයටත් බොහෝ යහපතක් ඇත්තේය. මීට පෙර අප විවිධ ආගම් විවිධ ආකාරයට උපවාසය පිලිබදව කථා කොට ඇති. උපවාසය නමින් කථා නොවුනත් ආහාර, පාන හා ලිංගික (කාමුක) හැඟීම් පාලනය පිලිබදව ලොව සෑම ආගමක්ම පාහේ කථා කරයි. ඒ ආකාරයටම උපවාසය පවසන තවත් දහමක් ලෙස ඉස්ලාමය සදහන් කල නොහැක. ලොව බොහෝ ආගම් උපවාසය පිලිබදව පැවසුවද ඒවා, දියර වර්ගවලින් පමණක් වැලකී සිටීම මස් මාළුවලින් පමණක් වැලකී සිටීම දියරවර්ග පමණක් ආහාරයට ගැනීම පැයක් පැය කිහිපයක් පමණක් ආහාරපානවලින් වැලකී සිටීම නිහඩව සිටීම පමණක් උපවාසයක් ලෙස ඉටුකිරීම අඛන්ඩව දවසක් දවස් කිහිපයක් උපවාසය රැකීම මාස කිහිපයක් අඛන්ඩ උපවාසයෙ නිරතවීම යනාදී ආකාරයට වේ. මේවා සමහරක් හාස්‍ය උපදවන උපවාසයන්ය. උදාහරණයට දියර වර්ග පමණක් ආහාරයට ගැනීමේ උපවාසය සදහන් කල හැක. මේවා මඟින් මනුෂ්‍ය ජීවිතයේ කිසිදු වෙනසක් ඇති නොවේ. එසේම මනුෂ්‍ය ශක්තියෙන් ලඟාවිය නොහැකි ප්‍රායෝගික නොවන ඉලක්කයන් මනුෂ්‍යාට දේශනා කිරීම තුලින්ද මනුෂ්‍යාට යහපතක් අත් නොවේ. ඉස්ලාම් පවසන ආකාරයට මනුෂ්‍යාගේ මානසික හා කායික යහපත සදහා නම් මේ උපවාසය. ඒ තුල ඔහුට එය හිමිවිය යුතුය. ඔහුට එය ප්‍රායෝගික විය යුතුය. ඔහුව අපහසුතාවයන්ට හා සංකීර්ණ තත්වයන්ට පත්නොකල යුතුය. ඉස්ලාම් උපවාසය තුලින් මනුෂ්‍යාහට ලබාදෙන්නේ පහසුනොවන නමුත් ජයගතහැකි ඉලක්කයකි. තමන්ට කල නොහැකි බව පවසන ඉලක්කයක් අනිවාර්යයෙන් කරන ලෙස ඉස්ලාම් උපවාසය තුලින් අනකරයි. එහි දී ඔහුට අත්හල නොහැකි යයි පැවසූ දුම්වැටයෙන්, මත්පැන්වලින් හා වෙනත් ඇබ්බහිවීම්වලින් වැලකේ. කුසගින්න ඉවාගත නොහැකි යයි පවසන ඔහු උපවාස මාසයේ සතුටින් එය පිලිගෙන උපවාසය රකී (කුඩා දරුවන්ට මෙම උපවාසය අනිවාර්ය නොවුවත් ඔවුන් ඉතා සතුටින් මෙම උපවාසය රකී). මේ අනුව දෙවියන්ගේ දායාදයක් වන ඉස්ලාම් පවසන මේ උපවාසය මනුෂ්‍ය සමාජය යහමඟ ගැන්වීමටත්, සමාජය දෙස යතාර්ථවාදීව දකින්නටත් පොළොඹවයි. ඒ අනුව ඉස්ලාම් පවසන උපවාසය මිනිස් සමාජයට ආශිර්වාදයකි. අබූ අර්ශද්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom