උපසිරැසි ලේසියෙන් (potplayer)

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උපසිරැසි ලේසියෙන් (potplayer)

    අද New post search කරද්දි දැකපු සබ්ටයිට්ල් ප්‍රශ්ණයක් නිසා වැදගත් වෙයි හිතලා thread එක දාන්න හිතුවේ.සමහරුන්ට ෆිල්ම් එකක් හෝ ටීවී සීරිස් එක්ක Subtitle බාගන්න ගියාම විවිධ ගැටළු වලට මුහුණ දෙනවා.සමහර Subtitle මැච් වෙන්නෙ නෑ ඩවුන්ලෝඩ් කලාට.ඉතින් අපිට ලේසියෙන්ම Subtitle බාගන්න විදියක් තමයි කියන්න යන්නෙ

    මේකට අපේ pc එකේ Daum Potplayer
    Z
    කියන මෘදුකාංගය ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනි.


    scrNsaKUe.png


    මෙය km player වගේම භාවිතයට පහසුයි

    මෙතනින්

    බාගන්න පුළුවන්.

    ඉතින් මේක install කලාට පස්සෙ අපිට කරන්න තියෙන්නෙ අපිට සබ්ටයිට්ල් බාගන්න්න ඕනි කරන ෆිල්ම් එක මේකෙ ප්ලේ කරලා.

    display එක මැද right click කරලා මේන්න මේ රතු පාටින් මාක් කරල තියෙන විදියට කරන්නයි.


    potplayer_subtitle_settings.png


    එතනින් එන වින්ඩෝ එකේ සබ්ටයිට්ල් කීපයක් පෙන්නනවා සයිට් එකේ තියේනම්.විවිධ භාශා වලින් එනවා.තමුන්ට ගැලපෙන සුදුසු එක තෝරන්
    tick කරලා

    attachment.php


    save checked subtitle(s)
    කියන ඔප්ෂන් එක දෙන්න.
    ෆිල්ම් එක තියෙන ෆෝල්ඩර් එකට සබ් ටික ඩවුන්ලෝඩ් වෙලා ඇති.

    නොදන්න අයට වැඩක් ගන්න පුළුවන්නම් වටිනවා.
    ජයවේවා....!!!
     

    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      56.4 KB · Views: 295