උප්පැන්නයටත් හොර කරන ජාතියේ වීරවංශය අධික

monson

Well-known member
  • May 7, 2007
    25,755
    28,886
    113
    උප්පැන්නයටත් හොර කරන ජාතියේ වීරවංශය අධික

    උප්පැන්නයටත් හොර කරන ජාතියේ වීරවංශය අධිකරණයේ දිගහැරේ

    තම දරුවන් දෙදෙනාගේ උප්පැන්න සහතිකවල සඳහන් තමන්ගේ වයස අවුරුදු 4කින් අඩු කර සංශෝධනය කරන ලෙස සහ තම නම සංශෝධනය කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ විසින් රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ ඉල්ලුම් පත්‍රය සමඟ වූ ඇගේ උප්පැන්න සහතිකය ව්‍යාජ එකක් බව ඊයේ (01) අධිකරණයේදී හෙළිදරව් විය. :lol:

    ඊයේ දිනයේ සාක්ෂි දුන් විශ්‍රාමික නියෝජ්‍ය රෙජිස්ටාර් ජනරාල් සුමතිපාල හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ශෂී වීරවංශ මහත්මිය විසින් තම නම සහ වයස සනාථ කිරීමට ඉදිරිපත් කර තිබුණු උප්පැන්න සහතිකය ව්‍යාජ එකක් බව පසුව කළ පරීක්ෂණවලදී හෙළිදරව් වූ බවයි.

    එසේම සැකකාර ශෂී වීරවංශ මහත්මිය තම කාර්යාලයට පැමිණි මොහොතේ එවකට අමාත්‍යවරයකු වූ විමල් වීරවංශ මහතා තමන්ව දුරකථනයෙන් අමතා ඉතා හදිසි කටයුත්තක් සඳහා තම දරුවන්ගේ උප්පැන්න සහතිකවල සිය බිරිඳගේ වයස අඩු කිරීම ඇතුළු සංශෝධන කර දෙන මෙන් ඉල්ලා සිටි බවත් ඒ අනුව ඇය ඉදිරිපත් කළ නව හැඳුනුම්පත සහ විදෙස් ගමන් බලපත්‍රය සලකා බලා අදාළ සංශෝධන කිරීමට තමන් නියෝග කළ බවත් ඒ මහතා වැඩිදුරටත් අධිකරණයේදී ප්‍රකාශ කළේය.

    මෙම කරුණු අනාවරණය වූයේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන රන්දුණු මුදියන්සේලාගේ ශෙහායා උදයන්ති රණසිංහ නොහොත් ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුව ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීය.

    ප්‍රශ්නය ඇත්තේ තමන්ගේත්, තම දරුවන්ගේත් උප්පැන්න සහතිකයට පවා බොරු කරන, හොර කරන විමල් වීරවංශලා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන, කොටි නැඟිටීම් ගැන සහ තමන් ඇතුළු රාජපක්ෂ කඳවුර රටට මහත් ආදරය කරන බවට කියන පට්ටපල් බොරු කතා විශ්වාස කරන යම් ප්‍රතිශතයක ජනතාවක් ද රටේ සිටීමය.

    රටේ ජනතාවට ඇමරිකානු නිශ්පාදන වන කොකාකෝලා සහ ගූග්ල් සෙවුම් යන්ත්‍රයත් වර්ජනය කරන්නැයි ඉල්ලා සිටින අතරේ තම පවුල නිවාඩුවට ඇමරිකාවට යවන්නේ ඉහත තියරියට අනුවය. රටට එරෙහි විදෙස් කුමන්ත්‍රණ ගැන කතා ගොත ගොතා ජනතාව රවටමින් රටේ දේපළ හොරා කන්නේ ඉහත තියරියට අනුවය.

    තමන්ගේ දේශපාලනය සහ තමන්ගේ පුද්ගලික ජීවිත පවා එකම මවාපෑමක්, එකම වංචාවක්, එකම බොරුවක් බව විමල් වීරවංශලා අතින්ම යළි යළිත් ඔප්පු වී තිබේ. තමන්ගේම දරුවන්ගේ උප්පැන්නයටත් බොරු කරන, හොර කරන පුද්ගලයා රටේ දරුවන්ගේ අනාගතය ගැන ඊට වඩා සත්‍යවාදී ලෙස කතා කරනවා ඇතැයි සිතීම පවා විහිළුවකි. තක්කඩියාගේ අවසන් නවාතැන්පොළ දේශප්‍රේමයයි යනුවෙන් කතාවක් ඇත්තේ නිකමට නොවේ.

    - https://lankanewsweb.net/sinhala/පු...නයටත්-හොර-කරන-ජාතියේ-වීරවංශය-අධිකරණයේ-දිගහැරේ
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,564
    3,378
    113
    ඇත්තද බන් ඇලෝසියස්ට ඇප දීල
    සතුටට යූඒන් පී අය කිරිබත් කනව කියන්නෙ
     
    • Like
    Reactions: D_Mad and jcj

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ewa moota news nemei.e unata wimal ge gaanige jangiye patath dannawa.:Pnedakin mehemath wahal ponnayo.:rofl:

    giphy.gif

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    lankawe nam wayasa wenas karapu ekama kena wimalge ganida ban?anika wimalta gahanna ona tharam dewal thiyeddi uge ganiwa allan ubala maha gon part daanne.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    උප්පැන්නයටත් හොර කරන ජාතියේ වීරවංශය අධිකරණයේ දිගහැරේ

    තම දරුවන් දෙදෙනාගේ උප්පැන්න සහතිකවල සඳහන් තමන්ගේ වයස අවුරුදු 4කින් අඩු කර සංශෝධනය කරන ලෙස සහ තම නම සංශෝධනය කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ විසින් රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ ඉල්ලුම් පත්‍රය සමඟ වූ ඇගේ උප්පැන්න සහතිකය ව්‍යාජ එකක් බව ඊයේ (01) අධිකරණයේදී හෙළිදරව් විය. :lol:

    ඊයේ දිනයේ සාක්ෂි දුන් විශ්‍රාමික නියෝජ්‍ය රෙජිස්ටාර් ජනරාල් සුමතිපාල හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ශෂී වීරවංශ මහත්මිය විසින් තම නම සහ වයස සනාථ කිරීමට ඉදිරිපත් කර තිබුණු උප්පැන්න සහතිකය ව්‍යාජ එකක් බව පසුව කළ පරීක්ෂණවලදී හෙළිදරව් වූ බවයි.

    එසේම සැකකාර ශෂී වීරවංශ මහත්මිය තම කාර්යාලයට පැමිණි මොහොතේ එවකට අමාත්‍යවරයකු වූ විමල් වීරවංශ මහතා තමන්ව දුරකථනයෙන් අමතා ඉතා හදිසි කටයුත්තක් සඳහා තම දරුවන්ගේ උප්පැන්න සහතිකවල සිය බිරිඳගේ වයස අඩු කිරීම ඇතුළු සංශෝධන කර දෙන මෙන් ඉල්ලා සිටි බවත් ඒ අනුව ඇය ඉදිරිපත් කළ නව හැඳුනුම්පත සහ විදෙස් ගමන් බලපත්‍රය සලකා බලා අදාළ සංශෝධන කිරීමට තමන් නියෝග කළ බවත් ඒ මහතා වැඩිදුරටත් අධිකරණයේදී ප්‍රකාශ කළේය.

    මෙම කරුණු අනාවරණය වූයේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන රන්දුණු මුදියන්සේලාගේ ශෙහායා උදයන්ති රණසිංහ නොහොත් ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුව ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීය.

    ප්‍රශ්නය ඇත්තේ තමන්ගේත්, තම දරුවන්ගේත් උප්පැන්න සහතිකයට පවා බොරු කරන, හොර කරන විමල් වීරවංශලා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන, කොටි නැඟිටීම් ගැන සහ තමන් ඇතුළු රාජපක්ෂ කඳවුර රටට මහත් ආදරය කරන බවට කියන පට්ටපල් බොරු කතා විශ්වාස කරන යම් ප්‍රතිශතයක ජනතාවක් ද රටේ සිටීමය.

    රටේ ජනතාවට ඇමරිකානු නිශ්පාදන වන කොකාකෝලා සහ ගූග්ල් සෙවුම් යන්ත්‍රයත් වර්ජනය කරන්නැයි ඉල්ලා සිටින අතරේ තම පවුල නිවාඩුවට ඇමරිකාවට යවන්නේ ඉහත තියරියට අනුවය. රටට එරෙහි විදෙස් කුමන්ත්‍රණ ගැන කතා ගොත ගොතා ජනතාව රවටමින් රටේ දේපළ හොරා කන්නේ ඉහත තියරියට අනුවය.

    තමන්ගේ දේශපාලනය සහ තමන්ගේ පුද්ගලික ජීවිත පවා එකම මවාපෑමක්, එකම වංචාවක්, එකම බොරුවක් බව විමල් වීරවංශලා අතින්ම යළි යළිත් ඔප්පු වී තිබේ. තමන්ගේම දරුවන්ගේ උප්පැන්නයටත් බොරු කරන, හොර කරන පුද්ගලයා රටේ දරුවන්ගේ අනාගතය ගැන ඊට වඩා සත්‍යවාදී ලෙස කතා කරනවා ඇතැයි සිතීම පවා විහිළුවකි. තක්කඩියාගේ අවසන් නවාතැන්පොළ දේශප්‍රේමයයි යනුවෙන් කතාවක් ඇත්තේ නිකමට නොවේ.

    - https://lankanewsweb.net/sinhala/පු...නයටත්-හොර-කරන-ජාතියේ-වීරවංශය-අධිකරණයේ-දිගහැරේ

    ගූවංසයට රෙදි බැදන් කඩේ යන හුජ්ජ කොල්ලෝ ටිකක් මේකෙත් ඉන්නවා.. එරෝසන් වගේ උන්ට මේවා පෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ.. :P:P:P
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    මේව මේ පෞද්ගලික ආරවුල් නේ... ඒව කොහොමද රටට බලපාන්නෙ...
    ඒව එයාලගෙ පෞද්ගලික ජීවීතේ ප්‍රශ්න, ඒව ඇයි මේ ජාතික ගැටලු කරගෙන දඟලන්නෙ...

    1. උතුරෙ ගංවතුර වෙලාවෙ විග්නේශ්වරන්, සුමන්තිරන් පැත්තපළාතෙ නොගිය එක

    2. ඤාණසාර හාමුදුරුවො තාම හිරේ වැඩ ඉඳිද්දි රටටම විනාශයක් කොරපු ඇලෝසියස්ලා, පලිසේනලා ටයි කෝට් දාගෙන ගෙදර යද්දි.

    3. රුපියල සීග්‍රයෙන් කඩා වැටෙද්දි

    4. බුදු පිළිම වලට පල්ලි වලට ගහද්දි.

    5. පාතාලය බල්ලො ගානට මිනිස්සු මරාගෙන මරාගෙන යද්දි

    ඇයි මේ වීරවංශගෙ ගෑණිගෙ වයසක් අල්ලගෙන සාකච්චා කරන්නෙ. ඊ ලඟ චන්දෙට සූදානම් වෙනව වගේ... මේක තමයි අපිට වෙලා තියන විනාශය. අපි හැමදාම අපේ රට ජාතිය ආගම ඒවායෙ අනාගතය ගැන හිතනවට වඩා අදහන දේශපාලන පක්ෂය ගැන හිතන එක.
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    කිරි පුතා;24083552 said:

    ඇයි මේ වීරවංශගෙ ගෑණිගෙ වයසක් අල්ලගෙන සාකච්චා කරන්නෙ. ඊ ලඟ චන්දෙට සූදානම් වෙනව වගේ...

    "ගැටලුව තමාගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි ලොක්කා.."
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    ගූවංසයට රෙදි බැදන් කඩේ යන හුජ්ජ කොල්ලෝ ටිකක් මේකෙත් ඉන්නවා.. එරෝසන් වගේ උන්ට මේවා පෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ.. :P:P:P

    reputation_neg.gif
    උප්පැන්නයටත් හොර කරන... 01-02-2019 10:18 AM පුක දෙන එකේ සීමාවක් තියෙන්න ඕන හුත්තෝ.. තෝ ක&#

    වැඩ අල්ලලා අලුත් අවුරුද්දට.. හැපී නිව් ඉයර් බ්‍රෝ.. :lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    reputation_neg.gif
    උප්පැන්නයටත් හොර කරන... 01-02-2019 10:18 AM පුක දෙන එකේ සීමාවක් තියෙන්න ඕන හුත්තෝ.. තෝ ක&#

    වැඩ අල්ලලා අලුත් අවුරුද්දට.. හැපී නිව් ඉයර් බ්‍රෝ.. :lol::lol::lol:

    reputation_neg.gif
    උප්පැන්නයටත් හොර කරන... 01-02-2019 10:32 AM XXXXX hukapan gihin.ponna wesige putha
    තව එකෙක් වැඩ අල්ලලා අලුත් අවුරුද්දට.. හැපී නිව් ඉයර් බ්‍රෝ.. :lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කිරි පුතා;24083552 said:
    මේව මේ පෞද්ගලික ආරවුල් නේ... ඒව කොහොමද රටට බලපාන්නෙ...
    ඒව එයාලගෙ පෞද්ගලික ජීවීතේ ප්‍රශ්න, ඒව ඇයි මේ ජාතික ගැටලු කරගෙන දඟලන්නෙ...

    1. උතුරෙ ගංවතුර වෙලාවෙ විග්නේශ්වරන්, සුමන්තිරන් පැත්තපළාතෙ නොගිය එක

    2. ඤාණසාර හාමුදුරුවො තාම හිරේ වැඩ ඉඳිද්දි රටටම විනාශයක් කොරපු ඇලෝසියස්ලා, පලිසේනලා ටයි කෝට් දාගෙන ගෙදර යද්දි.

    3. රුපියල සීග්‍රයෙන් කඩා වැටෙද්දි

    4. බුදු පිළිම වලට පල්ලි වලට ගහද්දි.

    5. පාතාලය බල්ලො ගානට මිනිස්සු මරාගෙන මරාගෙන යද්දි

    ඇයි මේ වීරවංශගෙ ගෑණිගෙ වයසක් අල්ලගෙන සාකච්චා කරන්නෙ. ඊ ලඟ චන්දෙට සූදානම් වෙනව වගේ... මේක තමයි අපිට වෙලා තියන විනාශය. අපි හැමදාම අපේ රට ජාතිය ආගම ඒවායෙ අනාගතය ගැන හිතනවට වඩා අදහන දේශපාලන පක්ෂය ගැන හිතන එක.

    පුංචි අම්මා පල්ලා කියලා ඔය විමල් හැම වෙලේම කියන්නේ.
    මෙහෙන් ව්‍යාඝ්‍රා කියනවා...

    ඕන් ග්‍රීන්.. ඒස්වාහ්

    කිරිපුතාට දැන් තේරෙනවා
    කාගේ කාගේත් ඒවා :P
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113

    පුංචි අම්මා පල්ලා කියලා ඔය විමල් හැම වෙලේම කියන්නේ.
    මෙහෙන් ව්‍යාඝ්‍රා කියනවා...

    ඕන් ග්‍රීන්.. ඒස්වාහ්

    කිරිපුතාට දැන් තේරෙනවා
    කාගේ කාගේත් ඒවා :P

    :rofl:
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo

    පුංචි අම්මා පල්ලා කියලා ඔය විමල් හැම වෙලේම කියන්නේ.
    මෙහෙන් ව්‍යාඝ්‍රා කියනවා...

    ඕන් ග්‍රීන්.. ඒස්වාහ්

    කිරිපුතාට දැන් තේරෙනවා
    කාගේ කාගේත් ඒවා :P

    මොකද්ද ඒ පුංචි අම්මගෙ කතාව...? වීරවංශ බැඳල ඉන්නෙ පුංචි අම්මද..?
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    අනුන්ගේ ඇහේ තිබෙන පොල් කෙදි පේන තමන්ගේ ඇහේ තිබෙන පොල් පරාල නොපෙනෙන හීනමානයෙන් පෙලෙන හිවල් වංශගේ තවත් වික්‍රමයක්