උප්පැන්නේ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උප්පැන්නේ පියාගේ නමෙ අකුරුවල වරදක් හා උපන්දිනෙයි වරදක් හදන්න ඕනේ කරන්නේ මොනවද බන් ??:oo:
     
    • Like
    Reactions: Profile_01

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    • Like
    Reactions: amoeba2576

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    lawyer කෙනෙක්ගෙන් දිව්රුම් ප්‍රකාශයක් අරන් යන්න ඕන
    (කොහෙටද ගියේ කියල මතක නෑ :P )
     
    • Like
    Reactions: lasankandy

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උප්පැන්න ලේඛනයක ඇතුළත් විස්තර සංශෝධනය කිරිම

    1. උප්පැන්න ලියාපදිංචි කිරීමේ සටහනක
      1. 01 තීරයෙහි විස්තර (උපන් දිනය සහ උපන් ස්ථානය)
      2. 03 තීරයෙහි විස්තර (ස්ත්‍රී/පුරුෂ භාවය)
      3. 05 තීරයෙහි විස්තර (මවගේ තොරතුරු සියල්ල) (උපත ලියාපදිංචි කිරීමෙන් පසු මවගේ නම වෙනස් කර ඇති විට, නම සංශෝධනය මෙම ප්‍රතිපාදන යටතේ කළ නොහැක.)
      4. 09 තීරයෙහි විස්තර (දැනුම් දෙන්නාගේ තොරතුරු) නිවැරදි කිරීම කළ හැකිය.

    1. ප්‍රකාශ පත්‍රය උපත සිදුවූ ප්‍රදේශයේ ප්‍රා‍ෙද්ශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
    2. ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ,
      1. උප්පැන්නය හිමි තැනැත්තා
      2. පියා හෝ මව
      3. නීත්‍යානූකුල භාරකරු
      4. උප්පැන්න සටහනේ ඇති යම් විස්තරයක් ගැන අතෘප්තියට පත් තැනැත්තෙකු

    1. ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 50.00 කි.
    2. ප්‍රකාශ පත්‍රයට, සංශෝධනය කිරීමට අපේක්ෂිත උප්පැන්න ලේඛණයේ සහතික පිටපතක් අනිවාර්යෙන්ම අමුණා තිබිය යුතුය. ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම සඳහා ලිඛිත සාක්ෂි ඒ සමඟ ඉදිරිපත් කරන්න.
    3. ප්‍රකාශ පත්‍රයෙන් කරන ලද ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම ලබා ගත හැකි ලිඛිත සාක්ෂි සමහරක් පහත දැක්වේ.
      1. මව්පියන්ගේ විවාහ සහතිකය
      2. දරු නාමාවලිය/ සහෝදර නාමාවලිය
      3. පියාගේ/ මවගේ උප්පැන්න සහතිකය
      4. මව්පියන්ගේ විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකුගේ උප්පැන්නයක්
      5. විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකු නොමැති විට විෂය වූ දරුවාට වැඩිමහල් හෝ බාල දරුවකුගේ උප්පැන්නය
      6. ආරෝග්‍යශාලා, මාතෘ නිවාස වල ඇති සටහන් වල සහතික පිටපත් හෝ වින්නඹු මාතාවගේ ලේඛනවල පිටපත්
      7. ශිෂ්‍ය කාර්ය දර්ශනය, ළමයින් ඇතුළත් කිරීමේ ලේඛණයේ උපුටනය
      8. විෂය සහ මව්පියන්ගේ නම් ඇතුළත් ඡන්ද නාමාවලියේ පිටපතක්
      9. පියා මියගොස් ඇති විටෙක ඔහුගේ මරණ සහතිකය

    ආයතනයේ තොරතුරු

    රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
    නො: 234/A3,
    ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
    බත්තරමුල්ල
    ශ්‍රී ලංකාව

    එස්. එම්. ඩබ්. බී. සන්දිලිගම මහතා
    දුරකථන:+94-11-2889488 / +94-11-2889489
    ෆැක්ස් අංක:+94-11-2889491
    විද්‍යුත් තැපෑල:[email protected], [email protected]
    වෙබ් අඩවිය: www.rgdept.lk

    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=1561&task=info&lang=si&Itemid=

    මේකේ තියන විදිහ තේරෙන්නේ නෑ නේ බන් ??:baffled: මොනවද ඕනේ ලිය කියවිලි
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    " උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ පියාගෙ නම තිලක් වුනේ කොහොමද අම්මේ " :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    " උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ පියාගෙ නම තිලක් වුනේ කොහොමද අම්මේ " :lol:

    5.gif
    ඉරක් නෙවේ බන් තියෙන්නේ.