උපාදි කඩ ලොල්ලන්ට ගූ යයි🤣.අතඩංගුවට ගත් සියලු දෙනා නිදහස්😂.

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    නිදහස් අධ්‍යාපනය වනසන රනිල්-විජේදාස වාර්තාව ඉරා දැමීමට බල කරමින් අවිශිබම පැවැත්වූ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් සහෝදර සහෝදරයින් 20 දෙනා ඇපමත නිදහස් කරන ලදී....

    - අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

    kohomath ooke inna unge pukkiyA BHAWAYA ahoosi wela nisa. Hira karayontawath aathal ekk na!
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    කොහෙද තියෙන්නේ නොමිලේ අධ්‍යාපනය?
    එහෙම එකක් නෑ ඒවට සල්ලි ගෙවලා තියෙන්නේ
    කැම්පස් එකේ සල්ලි ගන්නවද? අපිනම් ගෙවලා නෙවේ ඉගෙන ගත්තේ ?
     
    NiGHT_WALK3R

    Active member
  • Mar 13, 2007
    279
    98
    28
    කැම්පස් එකේ සල්ලි ගන්නවද? අපිනම් ගෙවලා නෙවේ ඉගෙන ගත්තේ ?
    :lol: ගුරුවරුන් පිනට ද උගන්නා නේ? උන් ට පඩි දෙන්නේ දෙයියෝ ද?
    හුත්තො ඕවා හදන්න වියදම් කරේ කවුද?
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    :lol: ගුරුවරුන් පිනට ද උගන්නා නේ? උන් ට පඩි දෙන්නේ දෙයියෝ ද?
    හුත්තො ඕවා හදන්න වියදම් කරේ කවුද?
    මිනිස්සුගේ බදු වලින් තමයි ගෙවන්නේ, ඒ උනාට කැම්පස් ගිහින් රජයේ රස්සා අරගන 30,000, 40,000 ජිවිත කාලේම වැඩකරන උන් ගෙවන ටැක්ස් එක අපි දන්නවනේ. ලංකාවේ කියෙන් කිය්කටද tax ෆයිල් එකක් තියෙන්නේ? දැන් අඩාගෙන එන්න එපා ගන්න බඩු වලට ටැක්ස් ගෙවනවා කියලා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔව් Degree අරං රටින් පනිනවා.
    මුන් කොච්චර කෑගෑහුවත් දෑන් ඉතින් කරන්න දෙයක් නෑ. ප්‍රයිවට් කෑම්පස් එන එක නවත්තන්න බෑ. නවත්තන්න හදන එවුන්ට මිනිස්සුන්ගෙන් ගුටි කන්න වෙන්නේ
     
    • Like
    Reactions: Cypress and ITGuy25

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මුන් කොච්චර කෑගෑහුවත් දෑන් ඉතින් කරන්න දෙයක් නෑ. ප්‍රයිවට් කෑම්පස් එන එක නවත්තන්න බෑ. නවත්තන්න හදන එවුන්ට මිනිස්සුන්ගෙන් ගුටි කන්න වෙන්නේ
    Ow bn, anika thamai A/L walin passe free education nawathanna oni. Government loans denna oni government uni students lata. Passe kaleka stable job eakak karala honda salary eakak hambeddi ara loan eaka recover karagnna oni. But salary eaka ara ganata nathan loan eaka kapala danna oni.
    mewa kawada wei da dan na.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    artworks-000035721347-c6tvhi-t500x500.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Ow bn, anika thamai A/L walin passe free education nawathanna oni. Government loans denna oni government uni students lata. Passe kaleka stable job eakak karala honda salary eakak hambeddi ara loan eaka recover karagnna oni. But salary eaka ara ganata nathan loan eaka kapala danna oni.
    mewa kawada wei da dan na.
    කොහොමත් ලන්කාවේ අධ්‍යාපනේ ප්‍රතිසන්ස්කරනය කරන්න ඕනේ මචන්. වෑඩක් නෑති විශයන් අඩු කරලා අනාගතේ ගෑන බලලා වෙනස් කරන්න ඕනේ. කෑම්පස් වල වුනත් ආට් වලට ගන්න අය අඩු කරලා අලුත් විශයන් ඈති කරන්න ඕනේ ජොබ් මාකට් එක බලලා අඩු පහසුකම් වලින් වෑඩි පිරිසකට ඉගෙන ගන්න පුලුවන්. උදාහරනයකට කිව්වොත් ආට් විශයන් කරන අයගෙනුත් හෑකියාව තියෙන එවුන්ට අයි ටී සබ්ජෙක්ට් ඉන්ග්‍රීසි වගේ ඒවා කරන්න දෙන්න ඕනි
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    ළමයෙක් සල්ලි දීල Private Uni එහෙක ඉගෙන ගත්තොත් ඒව උපාදි කඩ. ඒත් පිනට Major එක කරල සල්ලි දීල Masters කරන්න රට පනිද්දි ඒව Higher Studies
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කොහොමත් ලන්කාවේ අධ්‍යාපනේ ප්‍රතිසන්ස්කරනය කරන්න ඕනේ මචන්. වෑඩක් නෑති විශයන් අඩු කරලා අනාගතේ ගෑන බලලා වෙනස් කරන්න ඕනේ. කෑම්පස් වල වුනත් ආට් වලට ගන්න අය අඩු කරලා අලුත් විශයන් ඈති කරන්න ඕනේ ජොබ් මාකට් එක බලලා අඩු පහසුකම් වලින් වෑඩි පිරිසකට ඉගෙන ගන්න පුලුවන්. උදාහරනයකට කිව්වොත් ආට් විශයන් කරන අයගෙනුත් හෑකියාව තියෙන එවුන්ට අයි ටී සබ්ජෙක්ට් ඉන්ග්‍රීසි වගේ ඒවා කරන්න දෙන්න ඕනි
    දැන් දැන් එහෙම අවස්තා ගොඩක් තියෙනවා. ආට් කරපු ලමයින්ටත් දැන් ස්ටේට් උනි වල it degree ගොඩක් තියෙනවා.
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    කොහොමත් ලන්කාවේ අධ්‍යාපනේ ප්‍රතිසන්ස්කරනය කරන්න ඕනේ මචන්. වෑඩක් නෑති විශයන් අඩු කරලා අනාගතේ ගෑන බලලා වෙනස් කරන්න ඕනේ. කෑම්පස් වල වුනත් ආට් වලට ගන්න අය අඩු කරලා අලුත් විශයන් ඈති කරන්න ඕනේ ජොබ් මාකට් එක බලලා අඩු පහසුකම් වලින් වෑඩි පිරිසකට ඉගෙන ගන්න පුලුවන්. උදාහරනයකට කිව්වොත් ආට් විශයන් කරන අයගෙනුත් හෑකියාව තියෙන එවුන්ට අයි ටී සබ්ජෙක්ට් ඉන්ග්‍රීසි වගේ ඒවා කරන්න දෙන්න ඕනි
    ai moratuwe itm tiyenne ekata tama yako