උපාදි කඩ වල මොලේ නැති පකයි කොහොමද මේවට යන්නේ?

Antare 2.0

Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    හැමෝම දන්නවනේ උපාදි කඩ අස්සට රිංගන උන්ට මොලේ නෑ කියලා.සාමානයයෙන් උන්ට රස්සාවක් වත් ගන්න පිලිගැනීමක් නෑනේ.ඒ වගේ උන්ව කොහොමද මේ වගේ ලොකු තැනකට දාන්නේ?
    මේ පේජ් එකෙන් ඇඩ් එකක් දාලා තියෙන්නේ ඌ ගැන.මේ ගැන වහාම තීරණයක් ගන්න ඕන.රජයේ විශ්වවිද්‍යාල වලට යන මොලේ තියන උන්ට මේක විශාල පාඩුවක් මෙහෙම ගියොත් නම්.




    28B102DB-33FD-4B78-ADFF-F73259B23BCC.jpeg

    ------ Post added on Aug 5, 2022 at 5:40 PM

    Bro - බ්‍රෝ කියලා චැනල් එකක් හම්බයෙක් කරන්නේ.සල්ලි වලට ඇඩ් දානවා අම්බානට උගේ එකේ.මේකත් ඒකක්
    ------ Post added on Aug 5, 2022 at 5:42 PM
     
    • Haha
    Reactions: SIC

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    අනිවාර්යයෙන් කාට හරි දේශපලක හොරෙකුට පුප දීපු ගොට්ටෙක් හරි දේශපාලකයෙක් ගෙ හිතවතෙක්
     
    • Like
    Reactions: Antare 2.0

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    අනිවාර්යයෙන් කාට හරි දේශපලක හොරෙකුට පුප දීපු ගොට්ටෙක් හරි දේශපාලකයෙක් ගෙ හිතවතෙක්
    අනිවා නැත්නම් මේ මොලේ නැති උපාදි කඩ වලට රිංගන උන් කොහේ ගන්නද ජොබ්.