උපාධිධාරීන්ට රස්සා දෙන්න මාලිමාව බැඳිලා නෑ... 🤦‍♂️ 🤦‍♂️ 🤦‍♂️

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    මේක හරි කෙලියක්නේ ? තොපිලා උපාධි ගහන ගහන පාරට අපි උඹලාට ආණ්ඩුවේ රස්සා දෙන්න ඕනේද ? මොන රටකවත් වෙන්නේ නැති බහුබූතයක් මේක..:angry::angry::angry:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,565
    75,424
    113
    මේක හරි කෙලියක්නේ ? තොපිලා උපාධි ගහන ගහන පාරට අපි උඹලාට ආණ්ඩුවේ රස්සා දෙන්න ඕනේද ? මොන රටකවත් වෙන්නේ නැති බහුබූතයක් මේක..:angry::angry::angry:
    උඹ වගේ හිඟන පොන්නයන්ට wagon R සහන මිලට දෙන්න ඕනා. හා ද? 🤭 🤭
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,682
    113
    මේ ඉන්න උපාධිදාරීන්ට විතරක් නෙමෙයි A/L පාස් උන්ටත් bulk පිටින් රජයේ රස්සා දෙන්න කිව්ව කාලකන්නි :lol:


     
    Last edited:
    • Dislike
    Reactions: Kumbhakarna22

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පොනිල්ලා මහින්දලා කරා වගේ බල්ක් පිටින් රස්සා දෙන්නෑ කියල එදා ඉඳන් කිව්වා.රජයේ ආයතන වල වේකන්සි තියෙනවා ඕන තරම්.ඇප්ලිකේෂන් කෝල් කරලත් තියෙනව ගොඩකට. තමන්ට ගැලපෙන ඒවට ඇප්ලයි කරලා එග්සෑම් ලියලා පාස් වෙලා රස්සාවට යන්න පුලුවන්.එක එකාගෙ ලියුම් ඕනෙත් නෑ.දේශපාලන පන්දම් ඕනෙත් නෑ.විභාගෙයි ඉන්ටවිව් එකයි ගොඩ නම් රස්සාව ලැබෙනවා.
     
    • Love
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    උපාධියට රස්සාවක් දෙන්න බැරි ආණ්ඩු ඉල්ලා අස්විය යුතුයි !!


    තොපිලාට කිරිපණුගාය හැදුනාට මාලිමාවට එහෙම බෑ රස්සා දෙන්න එකපාර.. අපි බලය ගත්තේ අවුරුදු 5කට... එතකන් ඉවසන් ඉන්නයි තියෙන්නේ උපාධිධාරීන්ට.. :yes:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,636
    167,257
    113
    එකමත් එක රටක
    තොපිලාට කිරිපණුගාය හැදුනාට මාලිමාවට එහෙම බෑ රස්සා දෙන්න එකපාර.. අපි බලය ගත්තේ අවුරුදු 5කට... එතකන් ඉවසන් ඉන්නයි තියෙන්නේ උපාධිධාරීන්ට.. :yes:
    මම නෙවෙයි උත්තෝ එහෙම කියන්නේ .. තොපේ කුච්චන් නෙත්ති :ROFLMAO: