Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උපාධියක් අවශ්යමද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩිග්රි එකෙ වාසිය වයස 20 ඉන්න එවුන්ට පල්වෙනි පාරට ජොබ් කරන්න යද්දි..සුදුසු කම. තව තමයි මෙහෙම,

1. ඩිග්රි හැමොටම බැ, මොලෙ තිබ්බත් සමහර විට සල්ලි නැ. ඩිග්රියක් තියෙනව කියන්නෙ එක ස්ටෙටස් එකක්.

2. ඉන්දියන් එවුන් නම් ඉන්ටවිව් කරන්නෙ උන් මාර කින්ඩි දාන්නෙ. මම සින්ගපුරු කම්පැනි එකක ඉන්ටවිව් ගියා, හිටියෙ නාකි ඉන්දියන් දෙන්නෙක්..මට ඩිහ්රි නැති නිස උන් පල් එක දාල ෆෙල් කරා. ඉන්ටවීව් ටෙක්නිකල් පාස්..සින්ගපුරු මැනජර් මාව ගන්න කැමති අරුන් දෙන්නා එක්ක බැ..එදායින් පස්සෙ ඩිගිරි එකක් පටන් ගත්තා. දැන් තියෙන්නෙ ලන්ඩන් යුනි කම්පියුටර් ඩිග්රි එකක්. Got a second class honours upper division, while working a fulltime job, taking care of kids etc.

3. උම්බට ලමයි ඉන්නකොට ඔක වටිනවා උන්ට පෙන්නන්න මහන්සි වෙලා ගත්තු එක..උන්ට කියන්න බැ අපි ඉගෙනගන්නෙ ඇයි අම්මා තත්තා ඉගෙනගත්තෙත් නැ.

5. ඩිග්රි එකක් හම්බුනා කියන්නෙ රියල් එන්ජිනියර් වෙනවා. උම්බ දනවාද

There are many ways to write loops..for loops, for each, do while, recursive methods etc. ඔය ඔක්කොම එවායින් එකම දෙ කරන්න පුලුවන් හැබයි code optimisation or depending on the cpu architecture one approach may be better than the other depending on how L1 and L2 cache architecture have been implemented. Temporal and spatial blah blah.

6. අනිවර්යෙන් පිටරට හොන්ද ජොබ් යන්න නම් ඩිග්රි එකක් වාසි. If you have a degree, might get a chance to get a good job in Singapore, Canada or AU. No degree නම් මුට්ට කරගහන්න පුලුවන් ඩුබායි වල. හැබයි ඉතින් වැඩ්ඩෙක් නම්, දැන් වෙනකම් අවුරුදු 8ක් විතර නියම.එක්ස්පිරියන්ස් තියෙනවා නම් ඉතින් නරකම නැ.

7. ඩිග්රි එක ගත්තාන හිතෙ සතුටක් එනවා අවුරුදු ගානක් යනකම් ඩොපමින් හිට් එකක් වගෙ..මොකද ඔක ගන්න කොච්චර පාඩම් කරලා විබාග ලිව්වුවා නෙ.

[QUOTE="sinhawanshaya, post: 30450258, member: 586442"] ඩිග්රි එකෙ වාසිය වයස 20 ඉන්න එවුන්ට පල්වෙනි පාරට ජොබ් කරන්න යද්දි..සුදුසු කම. තව තමයි මෙහෙම, 1. ඩිග්රි හැමොටම බැ, මොලෙ තිබ්බත් සමහර විට සල්ලි නැ. ඩිග්රියක් තියෙනව කියන්නෙ එක ස්ටෙටස් එකක්. 2. ඉන්දියන් එවුන් නම් ඉන්ටවිව් කරන්නෙ උන් මාර කින්ඩි දාන්නෙ. මම සින්ගපුරු කම්පැනි එකක ඉන්ටවිව් ගියා, හිටියෙ නාකි ඉන්දියන් දෙන්නෙක්..මට ඩිහ්රි නැති නිස උන් පල් එක දාල ෆෙල් කරා. ඉන්ටවීව් ටෙක්නිකල් පාස්..සින්ගපුරු මැනජර් මාව ගන්න කැමති අරුන් දෙන්නා එක්ක බැ..එදායින් පස්සෙ ඩිගිරි එකක් පටන් ගත්තා. දැන් තියෙන්නෙ ලන්ඩන් යුනි කම්පියුටර් ඩිග්රි එකක්. Got a second class honours upper division, while working a fulltime job, taking care of kids etc. 3. උම්බට ලමයි ඉන්නකොට ඔක වටිනවා උන්ට පෙන්නන්න මහන්සි වෙලා ගත්තු එක..උන්ට කියන්න බැ අපි ඉගෙනගන්නෙ ඇයි අම්මා තත්තා ඉගෙනගත්තෙත් නැ. 5. ඩිග්රි එකක් හම්බුනා කියන්නෙ රියල් එන්ජිනියර් වෙනවා. උම්බ දනවාද There are many ways to write loops..for loops, for each, do while, recursive methods etc. ඔය ඔක්කොම එවායින් එකම දෙ කරන්න පුලුවන් හැබයි code optimisation or depending on the cpu architecture one approach may be better than the other depending on how L1 and L2 cache architecture have been implemented. Temporal and spatial blah blah. 6. අනිවර්යෙන් පිටරට හොන්ද ජොබ් යන්න නම් ඩිග්රි එකක් වාසි. If you have a degree, might get a chance to get a good job in Singapore, Canada or AU. No degree නම් මුට්ට කරගහන්න පුලුවන් ඩුබායි වල. හැබයි ඉතින් වැඩ්ඩෙක් නම්, දැන් වෙනකම් අවුරුදු 8ක් විතර නියම.එක්ස්පිරියන්ස් තියෙනවා නම් ඉතින් නරකම නැ. 7. ඩිග්රි එක ගත්තාන හිතෙ සතුටක් එනවා අවුරුදු ගානක් යනකම් ඩොපමින් හිට් එකක් වගෙ..මොකද ඔක ගන්න කොච්චර පාඩම් කරලා විබාග ලිව්වුවා නෙ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom