උපාධිය ප්‍රතික්ෂේප කිරිමේ ඇත්ත කතාව

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    විශ්වවිද්‍යාල කුලපති ස්වාමීන්වහන්සේ නමක් පිලිබදව සමාජ මාද්‍ය අවකාශය තුල පිල්බෙදී සිදුකරන සංවාදයක් පෙනෙන්නට තිබෙනවා
    රටක පාලකයන් සැබෑ අර්බුදය විසදීම වෙනුවට නැති අර්බුද ඇතිකරමින් කටයුතුකරන සම්ප්‍රදායික ක්‍රමය අනුගමනය කරමින් බලය සදහා වන කැත සෙල්ලම ආරම්භ කර තිබෙන බවයි පෙනෙන්නේ බුද්ධිමත්ව අර්බුදය නොව එය ඇතිකල අය පිලිබද සිතන්න
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    IMG_20211220_124407.jpg

    Then there is the chancellor of UoC now

    venerable-muruththettuwe-ananda-thero.jpg

    Qualification list
    1. Mastered degree at University of Madamulana Brothers
    2. 16 years experience of Laundry work at Madamulana
    3. MSc of Election campaign holding
    4. Professor of Nursing panty washing
    5. Senior lecturer for Nurses for sexual positioning and sexual pleasure
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    දැන් සෙට් එකක් කියනව මොනව උනත් චීවරේට ගරු කරන්න තිබ්බලු. ඔය කියන එවුනුයි රටේ ඔක්කොමයි චීවරේට ගරු කරා නම් අද බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවො රටේ ජනාධිපති බන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේක ප්ලෑන් කරල හදපු අර්බුදයක් නෙවෙයි. එච්චර ඔලුවක් තියන එවුන් ආන්ඩුවෙ නෑ.

    අරූගෙ කට වහන්න ගොනා වගේ පට්ටමක් දීලා දැන් හැම පැත්තෙන්ම කෙලවගන්නව :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හිහි...මොනා වුනත් තෑන්ක්ස් කරන්න ඕන අර අන්තරේ මැටි හරක් ටිකට..
     
    • Like
    Reactions: elajani

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දැන් සෙට් එකක් කියනව මොනව උනත් චීවරේට ගරු කරන්න තිබ්බලු. ඔය කියන එවුනුයි රටේ ඔක්කොමයි චීවරේට ගරු කරා නම් අද බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවො රටේ ජනාධිපති බන්
    මේ යන විදිහට ගියොත් චීවරේට ගරු කරන්න වෙන්නේ හෝදලා වේලෙන්න වැලේ දාල තියෙන වෙලාවට තමයි....
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    මේ පිල් බෙදිල්ල අනුව කියන්න පුලුවන් ලබන පාරත කොත්තුවක් පෙන්නලා ගෝඨා ජනාධිපති වෙනවා.
     
    • Sad
    Reactions: MihiCherub

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    විශ්ව විද්යාලයක් කියන්නේ එක එක දේශපාලනේ කරන උන්ට උන්ගේ මිනිස්සු ලොකු පුටු වලට යවන්න පුලුවන් තෑනක් වත්, එහම කරා කියලා අනාත එල්ලෙන්න වෑල් නෑති දේශපාලන හිගන්නන්ගේ ශිශ්‍ය සන්ගම් වලට උන්ට විනයක් නෑතීව ඕන ඕන දේවල් කරන්න පුලුවන් තෑනකුත් නෙමෙයි.

    උපකුලපතිට කෑමති නෑත්තන් ඒක වෙනම බලගනිල්ලා නඩුවක් දාල හරි, කොන්වොකේශන් එකේ නූගත් විනයක් නෑති සත්තු වගේ හෑසිරෙන්නේ නෑතිව. එක එකාගේ ලනු කාලා දෑන් මුන් හිතන් ඈති මාර පොරවල් කියලා. දෑන් ඉතින් මාසයක් විතර යනකන් මුන්ට කවි ගී ලියයි කොන්ද පන ඈති යක්ක පුත්තු
     
    • Haha
    Reactions: hasithayad

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    3% විනයක් නෑති කාලකන්නි ජාතිය. මේ ඉන්නේ කෑම්පස් ඈතුලේ භීශන්ය පතුරවන සිවුර දාගත්ත උන්ගේ කාලකන්නි

    1640017026980.png
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    විශ්ව විද්යාලයක් කියන්නේ එක එක දේශපාලනේ කරන උන්ට උන්ගේ මිනිස්සු ලොකු පුටු වලට යවන්න පුලුවන් තෑනක් වත්, එහම කරා කියලා අනාත එල්ලෙන්න වෑල් නෑති දේශපාලන හිගන්නන්ගේ ශිශ්‍ය සන්ගම් වලට උන්ට විනයක් නෑතීව ඕන ඕන දේවල් කරන්න පුලුවන් තෑනකුත් නෙමෙයි.

    උපකුලපතිට කෑමති නෑත්තන් ඒක වෙනම බලගනිල්ලා නඩුවක් දාල හරි, කොන්වොකේශන් එකේ නූගත් විනයක් නෑති සත්තු වගේ හෑසිරෙන්නේ නෑතිව. එක එකාගේ ලනු කාලා දෑන් මුන් හිතන් ඈති මාර පොරවල් කියලා. දෑන් ඉතින් මාසයක් විතර යනකන් මුන්ට කවි ගී ලියයි කොන්ද පන ඈති යක්ක පුත්තු
    රටක් කියන්නෙත් තමන්ට හිතෙන හිතෙන දේ කරන්න පුලුවන් තැනක් වත්, තමන්ගෙ පවුලෙ එවුන්ට බෙදාගෙන කන්න දෙන දෙයක්වත් නෙවෙයි.

    එක එකාගේ ලනු කාලා පඹයෙක් ගෙනල්ල ඌයි උගේ හැතිකරෙයි හිතන් ඉන්නෙ මාර පොරවල් කියලා. දෑන් ඉතින් මාසයක් විතර යනකන් මේ වගේ මුන්ට පුක දෙන කවි ගී ලියයි කොන්ද පන ඈති යක්ක පුත්තු
     
    • Haha
    Reactions: shenat