උපාධිය

Niki92

Member
Jul 10, 2014
14
8
0
උපාධිය :(

දහතුන් අවුරුදු පුරා
අකුරු කර වෙහෙසින්
දෙමාපිය කරපිටින්
දැක ගතිමු වාසිටිය
අනාගත සිහිනය මැදින්
ළමා ලොව අතැර ගිය
ආවේගශීලී යෞවනය
අවසානයේ ජය ගතිමු
උපාධිය නම් ඔටුන්න
වැපිරූ තරමට අස්වැන්න
නෙළා ගන්නට හෙට දවස
ගියත් අතදරා බරට
ලිපිගොනුව පිර වූ සහතික
අතරමං විය තාරුණ්‍යය
අටපාස් නැති වාණිජ්‍ය ලොව තුල...
 
Last edited:
  • Like
Reactions: ^Buddhika^

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඉතිං ඒක හරිනේ... ලෝකෙට ඕනේ වැඩ පුළුවන් මිනිස්සු මිසක් සහතික පුරෝගත්තු හිස් මිනිස්සු නෙමෙයි..
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඉතිං ඒක හරිනේ... ලෝකෙට ඕනේ වැඩ පුළුවන් මිනිස්සු මිසක් සහතික පුරෝගත්තු හිස් මිනිස්සු නෙමෙයි..

    :yes: