Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උපාධි කඩ වලට තිත තබමු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ මන්දා බං උඹ මොන මානසිකත්වෙකින් ඉන්නවද කියලා. මම govt uni එකක. ඒ වුනාට වැඩ්ඩො දැකල තියනව රජයේ වගේම pvt ඒවයෙත්. හැම degree එකම එක තත්වයේ කියන්න බෑ. ඒ වුනාට අවශ්යතාවය තියන උනන්දුව තියන එකා වැඩ කරගන්නව කොහෙ ගියත්. අපිත් එක්කත් ඉන්නව ඔහෙ ආවට ආපු පිස්සු කෙලල ජීවිතේ නාස්ති කරගන්න උන්. . අපරාදෙ අම්මල තාත්තලගෙ මහන්සිය.ඒ වගේම ආතල් එකත් අරන් වැඩේ කරගෙන ඉන්න උනුත් ඉන්නවා. පොතේ දැනිම විතරක් තියන් first class ගහන්න බලං ඉන්න උනුත් ඉන්නවා.ඒ වගේම pvt uni වලත් අනිවා ඇති සල්ලි තියන නිසා කරන්න අරන් නිකන් කාබාසිනියා වෙන උන්. ඒ වගේම ආසාවෙන් වැඩේ කරගන්න උන්.

උඹම කියපන් chemaට ආස නැති එකාව ඒකෙන් මැනල කැම්පස් ඌට IT කරන්න බෑ කියල ඌ කරන්නෙ මොකක්ද කියන එක තීරනය කරන එක හරිද? ඔය එක උදාහරණයක්. අන්න එහෙම තමන්ට ආස ක්ෂේත්රයට යොමු වෙන්න බැරි වෙන උන්ට වෙන විකල්පයක් නෑනෙ ඔය කියන විදියට. මුලින් මෙඩ්ඩො කෑගැහුවෙ සයිටම් එකේ ප්රමිතිය වැඩි කරපන් කියල. ඒත් බලපන් ඒ සටනට බාහිර පාර්ශව ගෑවුනා විතරයි දැන් ඒක අයින් කරන්න කියන එකයි සටන් පාඨෙ වෙලා තියෙන්නෙ. කොච්චර අසාධාරණද. හරිනම් ඔය වගේ සටන් වලට වැය කරන වෙලාවෙ කරන්න ඕනෙ දැනට තියන govt uniවලට intake එක වැඩිකරලා තියන ඒවයෙ ප්රමිතිය වැඩි කරන්න කියන එක.

උඹ hackathon ගැන කතා කලානෙ.mora,ucsc උඩ ඉන්නවා කිව්වනෙ exreme එහෙම. ඒවයෙ participation එකත් එක්කත් බලපන් මචන් teams කීයක් දානවද කියල.

අනික් එක බං iit එහෙම imagine cup වල සෑහෙන තැනක් තියගෙන ඉන්නව.

අන්තිමට කියන්න තියෙන්නෙ ඉතින් මොන degree එක කලත් industry එකේ රැඳිල ඉන්න ඒක බලපාන්නෙ නෑ. ඒක නිසා ඔය බෙදිල්ලෙන් කිසි වැඩක් නෑ එකෙක්ටවත්.

මේක මට හිතෙන දෙයක්. අර කලින් කවුද කියල තිබ්බ වගේ උඹ අනික් උන්ට අපහාස කරන විදියෙන් උඹ රජයේ විශ්ව විද්යාල එක්ක තරහකින් ඉන්න අනික් උන්ව උන් එක්ක කොටවන්න දඟලන එකෙක්. Hackathon ගිහින් දිනපු උන්වත් තමන්ගෙ field එකේ උත්සහයෙන් උඩට යන්න හදන උන්වත් කවදාවත් අනික් උන්ව පහතට දාල කතා කරන්නෙ නෑ මානසික රෝගියො ඇරෙන්න. තමන් ඉගෙන ගන්න තැන ගැන ආඩම්බර වෙන එකයි අනික් උන්ව පහත් කරන එකයි දෙකක් මචන්.

[QUOTE="Bataya01, post: 21016830, member: 487778"] [SIZE=3][COLOR=Blue]අනේ මන්දා බං උඹ මොන මානසිකත්වෙකින් ඉන්නවද කියලා. මම govt uni එකක. ඒ වුනාට වැඩ්ඩො දැකල තියනව රජයේ වගේම pvt ඒවයෙත්. හැම degree එකම එක තත්වයේ කියන්න බෑ. ඒ වුනාට අවශ්යතාවය තියන උනන්දුව තියන එකා වැඩ කරගන්නව කොහෙ ගියත්. අපිත් එක්කත් ඉන්නව ඔහෙ ආවට ආපු පිස්සු කෙලල ජීවිතේ නාස්ති කරගන්න උන්. . අපරාදෙ අම්මල තාත්තලගෙ මහන්සිය.ඒ වගේම ආතල් එකත් අරන් වැඩේ කරගෙන ඉන්න උනුත් ඉන්නවා. පොතේ දැනිම විතරක් තියන් first class ගහන්න බලං ඉන්න උනුත් ඉන්නවා.ඒ වගේම pvt uni වලත් අනිවා ඇති සල්ලි තියන නිසා කරන්න අරන් නිකන් කාබාසිනියා වෙන උන්. ඒ වගේම ආසාවෙන් වැඩේ කරගන්න උන්. උඹම කියපන් chemaට ආස නැති එකාව ඒකෙන් මැනල කැම්පස් ඌට IT කරන්න බෑ කියල ඌ කරන්නෙ මොකක්ද කියන එක තීරනය කරන එක හරිද? ඔය එක උදාහරණයක්. අන්න එහෙම තමන්ට ආස ක්ෂේත්රයට යොමු වෙන්න බැරි වෙන උන්ට වෙන විකල්පයක් නෑනෙ ඔය කියන විදියට. මුලින් මෙඩ්ඩො කෑගැහුවෙ සයිටම් එකේ ප්රමිතිය වැඩි කරපන් කියල. ඒත් බලපන් ඒ සටනට බාහිර පාර්ශව ගෑවුනා විතරයි දැන් ඒක අයින් කරන්න කියන එකයි සටන් පාඨෙ වෙලා තියෙන්නෙ. කොච්චර අසාධාරණද. හරිනම් ඔය වගේ සටන් වලට වැය කරන වෙලාවෙ කරන්න ඕනෙ දැනට තියන govt uniවලට intake එක වැඩිකරලා තියන ඒවයෙ ප්රමිතිය වැඩි කරන්න කියන එක. උඹ hackathon ගැන කතා කලානෙ.mora,ucsc උඩ ඉන්නවා කිව්වනෙ exreme එහෙම. ඒවයෙ participation එකත් එක්කත් බලපන් මචන් teams කීයක් දානවද කියල. අනික් එක බං iit එහෙම imagine cup වල සෑහෙන තැනක් තියගෙන ඉන්නව. අන්තිමට කියන්න තියෙන්නෙ ඉතින් මොන degree එක කලත් industry එකේ රැඳිල ඉන්න ඒක බලපාන්නෙ නෑ. ඒක නිසා ඔය බෙදිල්ලෙන් කිසි වැඩක් නෑ එකෙක්ටවත්. මේක මට හිතෙන දෙයක්. අර කලින් කවුද කියල තිබ්බ වගේ උඹ අනික් උන්ට අපහාස කරන විදියෙන් උඹ රජයේ විශ්ව විද්යාල එක්ක තරහකින් ඉන්න අනික් උන්ව උන් එක්ක කොටවන්න දඟලන එකෙක්. Hackathon ගිහින් දිනපු උන්වත් තමන්ගෙ field එකේ උත්සහයෙන් උඩට යන්න හදන උන්වත් කවදාවත් අනික් උන්ව පහතට දාල කතා කරන්නෙ නෑ මානසික රෝගියො ඇරෙන්න. තමන් ඉගෙන ගන්න තැන ගැන ආඩම්බර වෙන එකයි අනික් උන්ව පහත් කරන එකයි දෙකක් මචන්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom