වෘත්තියමය ක්ෂේත්රයට ගිය පසුව ආයතන ප්රධානීන්ගෙන් ඩිග්රි මානසිකත්වයෙන් පැමිණෙන සමහර උපාධිධාරීන්ට එල්ල වන ප්රධානතම චෝදනාව
“රටේ තියෙන හැම ඩිග්රියක්ම එල්ලගෙන ඉන්ටර්විව්වලට එනවා.මට අර සුදුසුකම තියෙනවා,මේ සුදුසුකම තියෙනවා කියනවා.බක පණ්ඩිතකමත් තියෙනවා.හැබැයි පොඩි වැඩක් දුන්නත් හරියට කරගන්න බැහැ.“
කැම්පස් එකේදී සීනියර් අයියලා අක්කලා වගේ පොඩි එවුන්ට ලොකුකම් පෙන්නපු පුරුද්දට එළියෙදිත් ලොකු පාට් දාන්න හදන සමහරුන්ගේ ඇත්ත තත්ත්වේ ඕකයි.
මාලන් විදානපතිරණ
(වගකීමෙන් කියන්නේ)