උපාධි වේදිකාව මත සිට ලියමි
උපාධි වේදිකාව මත සිට ලියමි-
සමච්චල් කරද්දි
ඉස්කෝලෙදි මට
මම ආවා කැම්පස්
උත්තර බඳින්න
උඹලට
දැන් ඉල්ලන්නෙ උඹලගෙම
දරුවනුත් හැමෝම
කැම්පස් යවන්න හෙට
සමච්චල් කරන බව දැන දැනම
උඹලම
හැබැයි මට වෙනස්
ඕනිමයි රටක්
උඹලගෙම දරුවෝ
දෙපයින් නැගිටින රටක්
අද හෙටම
ඔළු ගෙඩි රටට එපා
මොළයට විස එපා
පතුරොම් යළි එපා
දන්සැල් අපිට එපා
කවදාවත්
ඒ ගැන සිතා
හිතන්න නැති මෙතැන
හැර යමි මම
නොපැකිළවම
උපාධි ප්රදානෝත්සවය දා
-මාලන් විදානපතිරණ
උපාධි වේදිකාව මත සිට ලියමි-
සමච්චල් කරද්දි
ඉස්කෝලෙදි මට
මම ආවා කැම්පස්
උත්තර බඳින්න
උඹලට
දැන් ඉල්ලන්නෙ උඹලගෙම
දරුවනුත් හැමෝම
කැම්පස් යවන්න හෙට
සමච්චල් කරන බව දැන දැනම
උඹලම
හැබැයි මට වෙනස්
ඕනිමයි රටක්
උඹලගෙම දරුවෝ
දෙපයින් නැගිටින රටක්
අද හෙටම
ඔළු ගෙඩි රටට එපා
මොළයට විස එපා
පතුරොම් යළි එපා
දන්සැල් අපිට එපා
කවදාවත්
ඒ ගැන සිතා
හිතන්න නැති මෙතැන
හැර යමි මම
නොපැකිළවම
උපාධි ප්රදානෝත්සවය දා
-මාලන් විදානපතිරණ


