උපාලි තෙන්නකෝන්ට ගැසු බුද්ධි අංශ සැරයන් හ
උපාලි තෙන්නකෝන්ට ගැසු සැරයන් හඳුනා ගනී
2009.09.23 දින ගම්පහ ඉඹුල්ගොඩ රිවිර හිටපු කතෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දුන්නැයි කියන යුද හමුදා බුද්ධි අංශයේ හිටපු මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගමව ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් මලිත් හේරත් මහතා ඉදිරියේ පැවැත්වු හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී උපාලි හා ඔහුගේ බිරිඳ හඳුනාගත්හ.
එම සිද්ධියෙන් පසු තෙන්නකෝන් මහතා සහ බිරිඳ සමඟ රට හැර ගියේය.
- http://www.lankadeepa.lk/index.php/articles/451242